𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌

𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 is Sri Lanka's Leading page for promoting. We have a wide range of promotion options for your business.
(1)

Contact us via Facebook

Thank You.!

❤️
09/09/2025

❤️

❤️❤️
09/09/2025

❤️❤️

09/07/2025

🌍✨ Have you ever heard of the “Eighth Wonder of the World”?
Welcome to Sigiriya – The Lion Rock Fortress of Sri Lanka! 🦁🏞️

Rising 660 feet high, this ancient rock palace was built in the 5th century by King Kashyapa. Halfway up, you’ll pass through the giant Lion’s Paws, and at the top you’ll find breathtaking views and the ruins of a royal citadel 👑.

💡 Did you know?
👉 Sigiriya is one of the oldest landscaped gardens in the world.
👉 The famous Sigiriya frescoes are over 1,500 years old!
👉 It’s also a UNESCO World Heritage Site 🌏.

Climbing to the summit is tough, but the reward is unforgettable – panoramic views that will leave you speechless 😍.

📌 Best time to visit: December – April
📌 Must-do nearby: Dambulla Cave Temple + Minneriya Safari 🐘

⚡ If Sri Lanka is on your bucket list, Sigiriya should be your first stop!
Would YOU dare to climb the Lion Rock? 🦁 Comment below!

❤️ Save this post for your next adventure & share with your travel buddies ✈️

Lake Kivu, DR Congo 🇨🇩
09/07/2025

Lake Kivu, DR Congo 🇨🇩

සීගිරිය ❤️🪨
09/06/2025

සීගිරිය ❤️🪨

Annual Perahera Ceremony Kandy ❤️
09/06/2025

Annual Perahera Ceremony Kandy ❤️

රුවන්වැලි මහා සෑය ❤️
09/05/2025

රුවන්වැලි මහා සෑය ❤️

09/05/2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවාලු නේද... දන්නවද... මුලු රටේම ආදරය දිනා ගත්ත මගෙ පැටව් 5ගෙ ලකුණු...
ළමයි පාස් වුනාට ඇයි මෙච්චර ටීච කෙනෙක් අඩන්නෙ...???
හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් මගෙ ළමයි පහ ඉගෙන ගත්තෙ....
හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ... නාගරික මෙන් දියුනු නොවුන ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කලා...
3,4,5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා... ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුනා.... මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස්දෙනා... Shooting ගිහිනුත් පහුවෙනිදට ඉස්කෝලෙ එන්නම ඕනි නිසා මහ රෑ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට....ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස් පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙන්මම ඉස්කෝලේ යනවා...ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනාව දැක්කාම.... එයාලා ඒ මහන්සියට සාදාරණයක් කලා...වෙනදටත් මාව සතුටු කලේ මගෙ ළමයි 5... අද මට එයාලා දරා ගන්න බැරි තරම් සතුටක් දීලා...

මේ සතුටට මගේ පාසලේ විදුහල්පතිතුමාව ඉහලින්ම මතක් කරන්න ඕනි... මේ කාලය තුල සර් හුස්මක්වත් ගත්තද සැකයි...ඒ තරම්ම සර් කැප වුනා...ඔහු වැනි අයෙක් තවත් සිටීද කියලා හිතෙන තරමටම මගෙ දරුවො 5 වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරා...ඇත්තටම සර්ට ගොඩා...ක් පිං...ඒ වගේම 1,2 ශ්‍රේණි ඉගෙන්වූ දනුශ්කා සහ සමන්තා ටීචලා දෙන්නටත් රුවිනි සහ ඉශාරා ටීචලා දෙන්නටත් මේ හැම ගෞරවයක්ම හිමි වෙනවා... දුවගෙන ගිහින් මම මොන දේ ඇහුවත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා එයාලා ගොඩක් උදව් වුනා.... මෙතෙක් මගෙ දරුවන්ට අකුරක් හෝ කියල දුන් සෑම අයෙක්ටම ස්තූතියි...

ඒ වගේම මගෙ ළමයින්ගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි. අවුරුදු 3ක් තිස්සෙ එයාලා මාව විස්වාස කරා...මම මොනවද කරන්නෙවත් කවදාවත් ඇහුවෙ නැ...ප්‍රශ්න කලේ නෑ...අපි 6ට අපේ පාඩුවේ ජීවත් වෙන්න දුන්නා...අපි අපිට ඕනි දේවල් කරා.නිදහසේ හිටියා..කුඹුරෙ පැන්නා..දොලේ ගියා.. මෑ බෝංචි මුං ඇට අහු වුන දෙයක් උයන් කෑවා...තණකොල ගැලෙවුවා..ගස් උඩ නැග්ගා...අහු වෙන අහු වෙන කැලෑ කොල , ගඩා ගෙඩි, යකා හොටු කෑවා...ඉගෙන ගත්තා...කොයි වෙලේකවත් බලපෑම් කරේ නැති නිසා අදටත් මම පාසල් එන්නෙ සතුටින්....

රත්නපුරේ දිස්ත්‍රික්කයේ 136 cut off mark එක වෙද්දී මගෙ ළමයි
148
147
137
132
127
ගත්තා...
පුතේ උබල පහ මට මහ මෙරක්... හැබැයි හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්ව නෙවෙයි ජීවිතේ..මෙතන ඉදලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනි කියලා....

කැලෑ පැන පැන හිටියට අපි ඉගෙන ගත්තා හොදේ......🙊🙊🥰🥰🥰🥰

08/29/2025

ඉස්කෝලෙන්ම හොයා ගත්ත කොස්, බර කොකු, දඹල, මිරිස් , නාරං... ඔක්කොම එක්ක අපි කට්ටිය හදපු රසම කෑම පිගාන.....කොස් තම්බලා, බර කොකු හදලා, කොච්චි මිරිස් සම්බෝලේ.. 🤤🤤🥵🥵🥵🤯🤯🤯Full video එක ඇති youtube එකේ...👇https://youtu.be/9TqhyaOxQU8?si=4zPxMYo7vzTraWgY

45000 for 25 people from Nuwara Eliya. Here is a luxury villa 😋 This is a superb benefit ❤️New villa from Nuwara Eliya E...
08/03/2025

45000 for 25 people from Nuwara Eliya. Here is a luxury villa 😋 This is a superb benefit ❤️

New villa from Nuwara Eliya Eleven eleven Resort - 11:11

6 rooms එක්ක 6 attached bathrooms❤️

Nuwara Eliya is a beautiful place near Gregory 1 km. 😍💛
A place where couple, friends, family can stay together 🥰

🤎weekends 50000/=
✅Special weekday promotion 45000/=

A stay from the city for the lowest money for those who come to .

➡️LivingAll rooms are luxury type
➡️bedrooms with Twin beds (king size and double).
➡️Duvets, Linnen, Gel Pillows and Towels
➡️BBQ Facilities
➡️Dining area
➡️Panaromic view party area
➡️Fully Safety & Security with CCTV
➡️Free parking on site.
Easy to access and Attractive Natural Environment

💎5 minutes to Gregory Park
💎10 minutes to Nuwaraeliya Town
🥰

↔️ cozy bedrooms
↔️Private bathrooms for all rooms
↔️ You can order breakfast, lunch, dinner if needed.

This is a great benefit ❤️
Call now to book 💖

Direct whatsup wa.me/+94777736777

Call 0777736777

Address

13th Street
New York, NY
10011

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌:

Share