11/30/2025
මේ තියෙන්නෙ රනිල් රිමාන්ඩ් කරපු වෙලාවෙ මිනිස්සු එකතු කරන්න හදාගත්ත whatsapp group එකක දැන් යන පෝස්ට්. මේ වගේ ස්වභාවික ආපදා තත්වයක ජනතාව කුපිත කරන්න හදන අනාථ විපක්ෂයේ ලදරුවොන්ට දඬුවමක් දෙන්නම ඕන. උඩින් ජනතාවට උදවු කරන බව පෙන්වමින් යටින් මේ වගේ 2.50 වැඩ කරන දේශපාලන බත් බැලයන්ට නැවතත් ජනතාවම ඉදිරියේදි උත්තර දෙයි.