Beauty of Sri Lanka

Beauty of Sri Lanka Like & Follow
(1)

2019 දී, කොකේසියානු එඬේර බල්ලෙක් තම රැළ ආරක්ෂා කර ගැනීම සඳහා වෘකයන් රංචුවකට මුහුණ දුන්නේය. 🐶💪🌟 සටනේදී තුවාල ලැබුවද, ඔහු ...
09/13/2025

2019 දී, කොකේසියානු එඬේර බල්ලෙක් තම රැළ ආරක්ෂා කර ගැනීම සඳහා වෘකයන් රංචුවකට මුහුණ දුන්නේය. 🐶💪🌟 සටනේදී තුවාල ලැබුවද, ඔහු ඔවුන් බිය ගන්වා බැටළුවන් බේරා ගැනීමට සමත් විය. 🐺🐑✨ ඊළඟට සිදු වූයේ වඩාත් සංවේදී දර්ශනයයි: බැටළුවෙකු තුවාල ලැබූ බල්ලා වෙත ළඟා වී ඔහුව සනසවා, ඔහු තම භාරකරුගේ පරිත්‍යාගයට ස්තූති කළාක් මෙනි. 🐑💖🥺 නිර්භීතකම, පක්ෂපාතිත්වය සහ සතුන් සහ ඔවුන් ආරක්ෂා කරන අය අතර ඇති විශේෂ බැඳීමේ සංකේතයක් ලෙස මෙම රූපය ලොව පුරා ජනප්‍රිය විය.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ❤️

දවසක අපේක්ෂා රෝහලට ගිහින් උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුව දිහා බලන් ඉන්න.. එක පැයක්...දවසකට එන රෝගීන් මෙච්චර..? ඔව් පැයකට එච්...
09/03/2025

දවසක අපේක්ෂා රෝහලට ගිහින් උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුව දිහා බලන් ඉන්න.. එක පැයක්...

දවසකට එන රෝගීන් මෙච්චර..? ඔව් පැයකට එච්චර..

වේදනාව.. උපරිමයෙන් දරාගෙන හිනාවෙන මිනිස්සු..!!!

මගේ එකම ප්‍රාර්ථනාව මා කරපු පිනක් ඇත්නම් ඒ පිං බලයෙන් ලොව පුරා
පිළිකා රෝගීන් සුවපත් වේවා..!!!❤️🥹
Copied

ඔබට නිවන් සුව භාතිය ඇත් රජුනි 😭😭🙏
07/15/2025

ඔබට නිවන් සුව භාතිය ඇත් රජුනි 😭😭🙏

Polonnaruwa, Sri Lanka 🇱🇰
07/14/2025

Polonnaruwa, Sri Lanka 🇱🇰

රත්නපුර පොලිසිය ඉදිරිපිට. ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් විව් හෝටලය. දැන් ෆුඩ් සිටි ගංවතුර කාලේCopied .....
07/07/2025

රත්නපුර පොලිසිය ඉදිරිපිට. ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් විව් හෝටලය. දැන් ෆුඩ් සිටි
ගංවතුර කාලේ
Copied .....

Sigiriya Loin Rock 🇱🇰 ❤️ 🇱🇰
06/27/2025

Sigiriya Loin Rock 🇱🇰 ❤️ 🇱🇰

Matale, Sri Lanka 🇱🇰
06/26/2025

Matale, Sri Lanka 🇱🇰

06/26/2025
Talawakalle, Sri Lanka 🇱🇰
06/26/2025

Talawakalle, Sri Lanka 🇱🇰

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share