සචින්ත V

සචින්ත V Life is a Journey "A simple soul with a free spirit."
(1)

06/28/2026

♥️

සපු මලේ පිපුන තනි ඉත්තේමලෙ සුවඳද ඔබ අරගත්තේ.මතු දින මා මිය ගිය යුත්තේඔබේ සියුලමැලි අත් යුග මත්තේ #කඳුඵගංතෙර
06/28/2026

සපු මලේ පිපුන තනි ඉත්තේ
මලෙ සුවඳද ඔබ අරගත්තේ.
මතු දින මා මිය ගිය යුත්තේ
ඔබේ සියුලමැලි අත් යුග මත්තේ

#කඳුඵගංතෙර

😪😪
06/24/2026

😪😪

සර් මම හෝටලේ කාමරයට යන කොටත් මෙයා බෙ #ල් #ල #වැ #ල දාගෙන හිටියේ ..

මම හිතුවා මෙයා මැ #රි #ලා නැතිව ඇති කියලා.

ඒ වෙලාවේ මම ගොඩක් කලබල වුනා සර් .

ඊට පස්සේ මම මෙයාවත් කාර් එකේ දාගෙන මගේ බිරිඳ ඉන්න දිගන ප්‍රදේශයට ගියා ගියා.

මම මගේ බිරිඳට මේ ගැන කිව්වා..
ඊට පස්සේ මම තෙල්දෙණිය රෝහලේ කාර් පාර්ක් එකට ආවා.

ඊට පස්සෙ තෙල්දෙණියේ OIC මහත්තයට කතා කරලා කිව්වා , කාර් එකේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා.



නිකන් කියවන්නැතුව පොතක් කියවන්න .
06/18/2026

නිකන් කියවන්නැතුව පොතක් කියවන්න .


අපිත් ලේසියෙන් මේක අත්හැරලා දමලා ගහලා යන්නේ නෑ .අපි මේක ආ මෙන්න ගන්න කියලා දීලා යන්නෙ නෑ.මොකද අපිටත් මේක බන්දේසියක තියලා...
06/17/2026

අපිත් ලේසියෙන් මේක අත්හැරලා දමලා ගහලා යන්නේ නෑ .

අපි මේක ආ මෙන්න ගන්න කියලා දීලා යන්නෙ නෑ.

මොකද අපිටත් මේක බන්දේසියක තියලා නෙමෙයි හම්බ උනේ.

⁣KD. ලාල්කාන්ත.




සලේ ගේ කම්පියුටරේට  අත තියනවා කියන්නේ ,  යුද්ධයට සම්බන්ධ සියලු තොරතුරු ලෝකෙට විවෘත කරනවා කියන එක .ඒක ඔහුගේ පුද්ගලික බූදල...
06/14/2026

සලේ ගේ කම්පියුටරේට අත තියනවා කියන්නේ , යුද්ධයට සම්බන්ධ සියලු තොරතුරු ලෝකෙට විවෘත කරනවා කියන එක .

ඒක ඔහුගේ පුද්ගලික බූදලයක් නෙමෙයි ..

රටේ තොරතුරු ටික . රටේ බුද්ධි තොරතුරු ටික. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රටේ තොරතුරු ටික තමයි මේ රජය මේ විවෘත කරන්න හදන්නේ.

දයාසිරි ජයසේකර.




කොච්චර පෝස්ට් දැම්මත් රීච් එක මදිද , ඒ ඇට්ටිව් ෆලෝවර්ස්ලා නැති නිසා...
06/13/2026

කොච්චර පෝස්ට් දැම්මත් රීච් එක මදිද , ඒ ඇට්ටිව් ෆලෝවර්ස්ලා නැති නිසා...




නිවාඩු දවස් දෙකේ ෆලෝස්ලා ටිකක් සොයාගමු 🤗🤗💪
06/13/2026

නිවාඩු දවස් දෙකේ ෆලෝස්ලා ටිකක් සොයාගමු 🤗🤗💪



10 k ගන්න උදව් කරන්නකො 🤗🤗🤗🤗
06/13/2026

10 k ගන්න උදව් කරන්නකො

🤗🤗🤗🤗

Address

Walker Sreet
New York, NY
10120

Website

Alerts

Be the first to know and let us send you an email when සචින්ත V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සචින්ත V:

Shortcuts

Share