Creepy Cracker

Creepy Cracker Search on Youtube " Creepy Cracker " and watch horror stories 📜..... but don't watch alone !!!
(3)

අපේ මහප්පාගෙ ගෙවල් ලග ඉස්සර තිබුණා ලස්සන ඇළක් ඒකට අපි කිවුවෙ බන්ට් එක කියලා.....වතුර ගහගෙන යන කොන්ක්‍රීට්වලින් බැඳලා හදප...
12/28/2022

අපේ මහප්පාගෙ ගෙවල් ලග ඉස්සර තිබුණා ලස්සන ඇළක් ඒකට අපි කිවුවෙ බන්ට් එක කියලා.....වතුර ගහගෙන යන කොන්ක්‍රීට්වලින් බැඳලා හදපු,අඩියෙ සුදු වැලි තියන,ගොඩක් පිරිසිදු ,දැක්ක ගමන් පැනලා නාන්න හිතෙන ඇළක් ඒක..අපේ පැති වල ඉතින් වැඩිය ඇළ දොල ගංඟා වගේ ඒවා නෑනේ....ඒ නිසා අපිට මේවා දැක්කම හරි මෙවුවා එකයි ඉතින්...අර මොක්කුන්ටද මොනාද හම්බුණා වගේ තමයි......

පොඩි කාලේ එහේ ගියාම මමයි අපේ අයියයි එහෙ( මහප්පගෙ ළමයි )අයියලයි අක්කලයි තමයි ඒ බන්ට් එකේ නාන්න යන්නෙ......අනිත් අයට පීනන්න පුලුවන්..මටයි චූටි අක්කටයි පීනන්න බෑ ....අපි දෙන්නා පොඩියිනෙ එතකොට.....ඔය මොකක් හරි කණුවක හරි අතු කෑල්ලක හරි එල්ලිලා තමයි නාන්නෙ😁..ඉතින් අපි එහෙම ගියාම ගෙවල් වලින් හොයන් ඇවිත් අර පෙඟෙන්න දාපු පොල් අතු ඇදන් යනවා වගේ ඇදගෙන යනකන් වතුරෙමයි.(ඔය ඇළ ගැන කිවුවෙ මෙච්චර වෙලා)

දැන් මේකයි කතන්දරේ.....
මේ එක්දහස් නවසීය බර ගනන් වල...මේ ඇළ මේ විදිහට නෙමෙයිලු තිබුණෙ ඒ කාලේ.....මාලු එහෙම සෑහෙන්න ඉන්න ඇළක්ලු..වටේම ටිකක් කැලෑව වගේත් තිබුණාලු.වෙලේ නියර දිගේ ගිහින් තමයි ඒකට යන්න ඕනෙ....මේකට ඉස්සර කිවුවෙ ගල් අමුණ කියලලු....දැන් ඒ බන්ට් එක තවත් වෙනස් කරලා....ඒ හරියෙන් තමයි දැන් ජොගින් රෝඩ් එක හදලා තියෙන්නේ...
ඉතිං ඉස්සර ඕකෙ මිනිස්සු මාලු අල්ලනවා ...... හුගක් අය මාලු අල්ලන්න යන්නෙ රෑටනෙ ..... මොකද රෑට මාලු දිය පාරවල් වල උඩ ඉදන් පහලට යනවලු..
මේ මම කියන්න හදන්නේ අපේ මහප්පා ඉස්සර..ඒ කියන්නේ තරුණ කාලේ..රෑක ඔය ගල් අමුණෙ මාලු අල්ලන්න ගිහින් එයාට වෙච්ච අකරතැබ්බයක් ගැන..කතාව කිව්වේ එයාම තමයි...
දවසක් අපේ මහප්පයි,එයාගෙ යලුවෙකුයි,තව නෑදෑවෙන මාමා කෙනෙකුයි කතා වුනාලු අද රෑට යමු මාලු අල්ලන්න කියලා........ඉතිං තුන් දෙනා එක්ක ඔන්න පන්දමකුත් අරගෙන තව ඕන කරන දේවලුත් එක්ක..දැලකුත් අරගෙන ගියාලු....ඒ දැලට කියන්නේ "රිටිදැල" කියලලු..ඒක කාගෙන් ද මන්දා ඉල්ල ගත්තු එකක්ලු...
ඉතින් තුන් දෙනාත් එක්ක වෙල මැද්දෙන් වදුල අස්සෙන් ගියාලු අර පොට් එකට.. ගිහින් වැඩේට බැස්සලු.ඒ කියන්නෙ එක්කෙනෙක් ඇළට බැහැලා අර රිටිදැල කියන එක අටෝගෙන ඉන්නවලු..... දැන් මේ ගහගෙන යන වතුර පාරෙ ඕක හරස් කරලා ගැට ගහගෙනලු මාලු අල්ලන්නෙ ඕකෙන්.... ඔහොම ටික වෙලාවක් ගිහින්...හැබැයි ඒ තරම් සරුවට මාලු අහුවෙන පාටක් පේන්න නෑලු.....දැන් කට්ටියගෙ උනන්දුවත් ටික ටික වතුරටම හේදිලා යනවා වගේලු ..

මේක කියන්න ඕනෙ..මේ තුන්දෙනාම ගියාට ඇලට බැහැලා දැල දාගෙන මාලු අල්ලන්නෙ එක පාරට එක්කෙනා ගානෙලු...අනිත් දෙන්නා එතකන් උඩලු ඉන්නෙ...මොකද හැමෝම වතුරට බැහැගෙන ඕකේ ජලසන්නිය නටන්න බෑනේ..මාලු බයවෙලා යනවනෙ...ටික වෙලාවකින් මහප්පා කිවුවලු අර මාමට.."මාමා දැන් ටිකක් ගොඩ වෙන්නෙ මම දැල දාලා බලන්නම්" කියලා....ඉතින් ඒ මාමත් මහප්පට දැල දීලා ඇළෙන් ගොඩ උනාලු.....
මහප්පා දැල දාගෙන ඔහොම ඉන්න අතරේ එයාට නිකන් අමුතු ෆීලින් එකක් වගේ දැනුනලු...ඒ කියන්නෙ අමුතු සීතලකුත් එක්ක පරිසරෙත් නිකන් අමුතු වෙන්න ගත්තා වගේලු......
මෙහෙමයි...

වෙලක් ලග උනාම රෑට ඇහෙනවනෙ ඉතිං එක එක සද්ද බද්ද...ඔය ගෙම්ම්බොන්ගෙ, රැහැයියන්ගෙ,පලගැටියන්ගෙ වගේ එක එක සත්තුන්ගේ....ඒවා ඇහෙන එක නෙවෙයිලු ප්‍රශ්නෙ.......
එහෙනම්...??
ප්‍රශ්නෙ මෙච්චර වෙලා ඇහුණු ඒ සද්ද කිසිදෙයක් එකපාරටම මහප්පට ඇහුනෙ නැතිව ගිය එකයි....අර කන්දෙක නිකන් ක්‍රීං ගාගෙන ඇතිවෙන නිෂ්ශබ්දතාවය තියෙන්නේ....අන්න ඒ වගේ...අඩු තරමෙ ඇලේ වතුර පාරෙ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු....හැබැයි වතුර පාර ගලාගෙන යනවලු ඒත්...
ඔහොම විනාඩියක් දෙකක් වගේ එක දිගටම එහෙමම තිබිලා.....මහප්පා ඇළේ ඉදන්ම ඉස්සිලා යන්නතම් ඉවුරෙ හිටෝලා තිබුන පන්දමේ එලියෙන් බැලුවලු ගොඩ ඉන්න දෙන්නා දිහා.....ඒ දෙන්නට නම් එහෙම අමුත්තක් දැනිලා නෑ වගේලු...දෙන්නා ඉන්නවලු කයියක් ගහගෙන....ඒත් මහප්පට ඒ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු 🤔

ඔන්න එක පාරටම ටිකකින් අර නිෂ්ශබ්දතාවය නැති වෙලා වතුර පාර ඉහළ ඉදන් මහා සද්දයක් එක්ක පහලට එනව වගේ මහප්පට ඇහෙනවලු....හරියට ලොකු මුහුදු රැල්ලක් එනකොට ඇහෙන්නේ අන්න ඒ වගේ...
ඒත් එක්කම වගේ මෙන්න යකෝ නෑ කියලා හිතපු මාලු....එක පොදියට එනවා හෝ ගාලා අර සද්දෙත් එක්ක වතුර පාර දිගේ...ජක බක ගගා එහෙන් පනිනවලු,මෙහෙන් පනිනවලු...මාලු කියන්නෙ..සූ ගාලලු 😮..එක දිගටනොසෑහෙන එනවලු.....නතරවීමක් නෑලු.....මහප්පගෙ දැන් කට කනේලු.ඇයි යකෝ මාලු ටොන් ගනන් අහුවෙනවනේ.
ඉතින් ඔන්න එක පාරටම මහප්පට දැනුනලු හෙන අ...අ..අ..ම..තඩීම තඩි සයිස්.ඌරෙක් විතර මාලුවෙක් ඇවිත් දැලේ පැටලුනා වගේ
කලබල වෙච්ච පාර මහප්පා"මාමේ....අයියේ" කියලා අර දෙන්නට කෑ ගැහුවලු..ඉතින් ඒ දෙන්නත් අඩියට දෙකට එතනලු...මහප්පා කිවුවලු"මාලු මහා ගොඩයි ඒ මදිවට හෙන ලොකු භාන්ඩයකුත් අහුවෙලා ඉන්නවා..තනියම බෑ,අදිමු තුන් දෙනාම කියලා..දැන් ගැට ලෙහලා එහෙම තුන්දෙනාම ඇද්දලු දැල උඩට..
ඒත් සෑහෙන අමාරුයිලු දැල අදින්න...ඒ තරම් බරයිලු..මාලුත් නලියනවලු ආපහු දැල අරන් යන්න වගේ...ඉතින් කොහොම හරි තුන් දෙනාම දැල උඩට ගෙනත්,පන්දමත් අරන් ඇවිත් ලෑස්ති උනාලු මාලු දැලෙන් ගලවගන්න.
කෝ.........??
යකෝ...දැලේ මාලු තියා එක ගප්පි පැටියක්වත් නෑලු ......අර ලොකු මාලුවා...ඌත් නෑ.ඒ විතරයෑ.....දැල මැද්දෙ බස් එකක රෝදයක් තරමට තඩි හිලක්ලු....😲 දැන් ඉතිං තුන්දෙනාට කතා කරගන්නවත් බෑලු...
ටික වෙලාවකින්..."මොකද මාමෙ මේ උනේ මාලු මහ ගොඩක් ඇල්ලුවනෙ උඩට ගේද්දිත් මාලු හිටියනෙ දැලේ " කියලා මහප්පා කිවුවලු..මාමාගෙ මූණ එක පාරටම වෙනස් උනා මාමා දැක්කලු..
මහපට තේරුනාලු මාමා ටිකක් කලබල වුණත් වගේ කියලා"ආ....ඒකට කමක් නෑ අපි යං..මෙතන තවත් ඉන්න ඕනේ නෑ" කියපු අර මාමා අනිත් දෙන්නවත් ඇදන් ඉක්මනට ගෙදර ආවලු..

මහප්පාට දැන් හොඳටම තේරෙනවාලු මාමා මොනාහරි දෙයක් නොකියා මග අරිනවා කියලා......එත් එයා එවේලෙ මුකුත් අහන්න ගියේ නෑලු..මේ වෙච්චි දේවලුත් හරි අමුතු නිසා.....ඊට පස්සෙ පහුවදා මාමායි අපේ මහප්පයි අර රිටිදැල මහන්න අරං දිග ඇරියලු ඉතිං..ඇයි දැන් ඉරිච්ච තැන් මහලා අයිතිකාරයට බාර දෙන්න එපැයි..
යකෝ එතන මාලු දැලක් නෑලු .....😧

තිබුනෙ වොලිබෝල් කෝඩ් එක මැද්දෙ බදින දැලක්ලු..ඒ තරමට ඒ දැලේ හැමතැනම අලි හිල්ලු.....හැමතැනම අගලක් නෑර හිල් වෙලාලු
ඒක ආයෙත් පාවිච්චියට ගන්නම බෑලු..
පස්සෙ තමයි අර මාමා ඊයෙ සිද්ධිය ගැන කට ඇරලා තියෙන්නෙ...මාමා මෙහෙම කිව්වලු...."කොලුවො උඹ ඊයේ බේරුනේ වාසනාවකට......උඹ ඊයෙ අහු උනේ "රැළ මහට"...උඹලා බයවෙයි කියලා මං නොකියා හිටියෙ කියලා ඕකට හරියට අහුවුන කෙනෙක් ලේසියෙන් ගැලවිලා එන්නෙ නෑ...තනි උනේ නැති නිසා උඹ බේරුණේ කිවුවලු.....
රැළ මහ කියන්නේ.....රෑ ජාමෙ මාලු අල්ලන අයට එන දිශ්ඨියකට කියලා ඒ මාමා මහප්පට පස්සෙ විස්තර කරලා දුන්නලු ....
ඉතිං ඕක පස්සෙ දැන ගත්තු නිසා මහප්පට අවුලක් වෙලා නෑ..තව පොඩ්ඩෙන් එතනත් තොවිලයක් තමයි....කොහොමහරි අර රිටි දැල කියන කෙංගෙඩියත් අලුතෙන් අරන් දෙන්නත් වෙලා කට්ටියට
තව කතානම් තියනවා ගොඩාක් මං දන්න...ටික ටික දාන්නම් ඔයාලා කැමතිනම් මේ වගේ.....ඔන්න ඔහොමයි රැළ මහ හොල්මනෙන් අපේ මහප්පා ගැලවිලා තිබුණෙ.....
යන්නම්......
එහෙමනම් හැමෝම පරිස්සමින් ඉන්න

❤️.... Page එකත් follow කරන්න කැමතිනම් 📜........

https://youtu.be/jsrFVSW2qCI

📜...Attention  !!!Do you want to watch and read ghost stories? Join this group now. All stories are based on true storie...
12/24/2022

📜...Attention !!!

Do you want to watch and read ghost stories? Join this group now. All stories are based on true stories.

📜........ Dont real alone !!!!!

WhatsApp Group Invite

අවාරයෙ කොස්ගස - creepy cracker මේ අද්භූත සිදුවීම වුණේ මම පොඩි කාලේ. අසල්වැසි ප්‍රදේශයේ විල්බට් මාමා පලතුරු කැඩීමට ඉහළට ය...
12/24/2022

අවාරයෙ කොස්ගස - creepy cracker

මේ අද්භූත සිදුවීම වුණේ මම පොඩි කාලේ. අසල්වැසි ප්‍රදේශයේ විල්බට් මාමා පලතුරු කැඩීමට ඉහළට යන විට කොස් ගසකින් වැටී බරපතළ තුවාල ලබා ඇත. අභ්‍යන්තර රුධිර වහනය සහ අස්ථි බිඳීම හේතුවෙන් දින කිහිපයකට පසු ඔහු අභාවප්‍රාප්ත විය.

මෙම කොස් ගස පොදුවේ හැඳින්වූයේ "කොස් පඳුර" යනුවෙනි. මක්නිසාද යත්, ගසෙහි කෙටි ස්ථුල කඳකින් විහිදුණු හොඳින් වැඩුණු අතු කිහිපයක් තිබුණි. හොඳින් වැඩුණු විශාල ගස් කිහිපයක් හැර ගස සම්පූර්ණයෙන්ම පාළු හා පඳුරු සහිත වූ ඉඩම, එපමණක් නොව එහි තිබූ එකම කොස් ගස එය විය.

ඔහුගේ ඛේදනීය මරණයෙන් මාස කිහිපයකට පසු, සමහර දිනවල සවස් වරුවේ සහ අලුයම "කොස් ගෙඩි බිඳු" ශබ්දය ඇසීමට මිනිසුන්ට සිදු විය. එම ඉඩම පිහිටා තිබුණේ අපේ ගෙවත්තට ආසන්නව, එකම දුරින්, මේ ඉඩම වටේට ගෙවල් කිහිපයක් තිබුණා.

ජැක් බෙයාරිං සඳහා විවේක කාලවලදී පවා දිගු බාධාවකින් තොරව මෙම අමුතු සිදුවීම සිදු විය. පලතුරු බිඳු, සතුන් ඇවිදීම වැනි ස්වභාවික සිදුවීම් කුඩා කල සිටම අප ලබා ගත් කුසලතාවයන් සමඟ නිවැරදිව අවබෝධ කර ගැනීමේ හැකියාව අපට තිබූ බැවින් මෙම ප්‍රහේලිකාව අප අතර බියක් ඇති කළේය. එය එකවරම අසල්වැසි නිවෙස්වල සිටි අය ඇතුළු සියලු දෙනාටම ඇසිණි.

මා අසා ඇති පරිදි සමහර තරුණයන් කිහිප වතාවක්ම එහි පලතුරු වැටී ඇත්ද නැද්ද යන්න සොයා බැලීමට ගොස් ඇති අතර, පුදුමයට කරුණක් නම් පලතුරු වල කිසිදු සලකුණක් නොතිබුණි. අනෙක් අරුම පුදුම කාරණය වූයේ එම සිද්ධිය වසර ගණනාවක් පුරා පැවතීමයි.

ඉඩමේ අයිතිකරුවන් වසර ගණනාවක් පුරා පඳුරු සහ පඳුරු ඉවත් කළ නමුත් සුපුරුදු පරිදි බිම වැටෙන ශබ්දය දිගු විය. මෙම සිදුවීම අවසන් වූයේ "කොස් පඳුර" ඇතුළු විශාල ගස් සියල්ල ඉවත් කර එම ඉඩම සම්පූර්ණයෙන්ම රබර් වගාවට යොදා ගැනීමත් සමඟය.

📌️ මෙවගෙ තව කතා බලන්න page එක follow කරලා තියාවන්න. හැම පැයකටම සැරයක් දානවා.

📌️ හොල්මන් කතා whatsapp group එකටත් join වෙන්න .

https://chat.whatsapp.com/FabAUlGzVzvJH31SVg9xuV

📌️සත්‍ය හොල්මන් කතා අහන්න කැමැති අය youtube chanel එකත් එක්ක සෙට් වෙන්න. හැමදාම හවස 6 video එකක් දානවා. 😵 English  වලින්...
12/24/2022

📌️සත්‍ය හොල්මන් කතා අහන්න කැමැති අය youtube chanel එකත් එක්ක සෙට් වෙන්න. හැමදාම හවස 6 video එකක් දානවා. 😵 English වලින් විඩියොස් තියෙන්නෙ. සිංහල උපසිරැසි තියනවා ❤️‍🩹....... ස්තූති ....

📌️Those who want to listen to real ghost stories should join our YouTube channel.

https://youtube.com/

📌️ සත්‍ය හොල්මන් කතා කියවීමට සහ පළ කිරීමට whatsapp සමූහයට සම්බන්ධ වන්න!📌️ Join the whatsapp group to read and post true ...
12/24/2022

📌️ සත්‍ය හොල්මන් කතා කියවීමට සහ පළ කිරීමට whatsapp සමූහයට සම්බන්ධ වන්න!

📌️ Join the whatsapp group to read and post true ghost stories!

https://chat.whatsapp.com/FabAUlGzVzvJH31SVg9xuV

Midnight Bus 375  - Real Story 🎎he Midnight Bus 375” or also known as “The Bus To Fragrant Hills” is a scary Chinese urb...
12/23/2022

Midnight Bus 375 - Real Story 🎎

he Midnight Bus 375” or also known as “The Bus To Fragrant Hills” is a scary Chinese urban legend about a night bus and its horrific fate. But many believe it supposed to be based on a true incident.

The incident happened on the bleak night of 14th November 1995, in Beijing, China. An old man – some also say an old woman – was waiting at a bus stop for the midnight bus, picking up a conversation with the only other person at the stop who was a quiet young gentleman and also waiting for the same bus.

When the midnight Bus 375 – which is the last bus for Route 375 from the Yuan-ming-huan bus terminus – finally came, they both boarded on.

The old man took a seat near the front of the bus while the young man sat a couple of rows behind him. There was no other man along with them except the driver and a decent lady ticket collector.

After a while, the driver spotted two shadows by the side of the road, waving at the bus. The driver stopped and when the doors opened, three people got on bus. There were two men who were supporting a third man between them, holding him up by his shoulders.

The man in the middle was looking dishevelled and his head was bowed, so nobody could see his face and there was a dismal calm atmosphere inside the bus.

Shortly after that, the old man picked up a fight with the young man under some silly pretext of stealing his wallet. The altercation escalated and the bus driver forced them both off the bus.

When they got off and the bus zoomed away, the old man was no longer angry and he told the young man that he had saved their lives. Because the new three passengers did not have feet and were floating, they were not the living people at all, he explained. After that, they went to the nearest police station to report this unusual thing, but nobody believed them.

But the very next day, the bus company issued a statement saying, “Last night, the final bus for Route 375 has vanished along with the driver and ticket lady.” The police immediately chased down that old man and the young man who were assumed to be mentally ill when they tried to raise the alarm earlier, and they were both interviewed on the news.

On the third day, the police revealed the allegedly missing bus 375 to be immersed in a water reservoir about 100 km away from its destination, Xiang-shan aka Fragrant Hills.

Inside the bus, there were three very badly decomposed corpses, and the mysteries surround this finding include:

The bus did not have enough petrol for it to keep going that far after a whole day’s worth of travel.
The police found that the petrol tank was filled with fresh blood instead of petrol!
The corpses found were too decomposed for just 48 hours, even if it was summer the process of decomposition would not be this quick. An autopsy confirmed that there has been no intentional meddling with the bodies.
The police went through all the security camera tapes set up for the various entrances to access the reservoir but have found nothing out of ordinary.

I Told You So! - Horror Stories 📜.....  Ionly have few experiences and thought of sharing the most terrifying experience...
12/23/2022

I Told You So! - Horror Stories 📜.....



Ionly have few experiences and thought of sharing the most terrifying experience which happened in 2017 September. When I was 16 years old I saw the ghost of my Grand mother and after that she communicated with me through black kittens and strange dreams which I will share in a future post. Then only I realized that I am sensitive (a little). Now I am 25.

My hometown is Kandy, most of the people love there but me. I don't like the people and their attitude and the constantly changing weather (It's burning hot at times or freezing cold and the rapid change makes me feel sick).

Soon after I finished schooling I moved to the capital city Colombo. I completed my higher studies and started working. After I moved to Colombo within few years I met a guy called Ash (Not his real name) who later became my best friend and now boy friend.

We both lived in different towns me in Moratuwa and him in Pannipitiya. Ash lived with his mom as his father passed away when he was only one years old and his mom is over 60 years old now. Because of the culture barriers we Sri Lankans are not allowed to "living-together" before getting married. Most of the people doesn't really care but having a typical mother like Ash's it is very hard to convince her to get permission for me to stay over at his place even for a night.

Because of the distance and because both of us worked full time we didn't had much time to meet at all. So I decided to quit my job and move to Pannipitiya. Since I was not allowed to live with my boyfriend I found a boarding house close to his house. After that we went to work together and I used to spend my weekend at his place (He dropped me at my boarding when the sun sets) We spent plenty of time together!

After sometime Ash's mom was okay for me to spend the weekends at his place (YEEEEEEEY!) I slept in a different room and Ash slept in another! Time passed and Ash had to move to a different house! Guess what Ash's mom asked me to stay with them and that she's okay with me only if I sleep in a different room! (What the heck I said YES)

So we started looking for houses and found a small house in Kottawa. Me, Ash, and his mom went to take a look at it before paying the advance money. I am not going to explain the structure of the house but there is a large porch and then the main door, living area, then a long corridor which goes up to the kitchen. Along the way to the kitchen there are two bed rooms side by side next to the second bedroom was the Bathroom.

As soon as I stepped in I felt very uncomfortable, It was hard for me to catch my breath, I ignored because the house was vacant for 3 years and the place was dusty and messy. We were okay with the place and moved in 2 weeks later, after repainting the house.

Few nights went by but the uneasiness of breathing feeling uncomfortable was still there. I felt like someone is hugging me from behind and it never let go of me. I felt tight and hard to move, tired and sleepy whenever I am at home. After work on my way back home I felt like a cow being drag to the butcher. So weird. I feel sad and upset! Not being able to talk (In general I am a very talkative bubbly person) I just wanted to lay in bed. This got worse when the days go by. At night I started to feel threatened and scared. I practically started shivering, was too scared to move on the bed. Scared for no reason. I begged Ash to sleep in my room or to let me sleep in his room. So finally Ash and his mom started to sleep in my room. I'm in the bed and them on the floor. Was not helping my situation at least I was not alone in the room.

After few days I was not being able to sleep. One night I was wide awake and scared on the bed looking at Ash on the floor thinking of a way to sleep next to him without waking up his mom. Suddenly I saw a shadow move in the corridor. (We keep the doors open because it is very warm.) It was fast and I couldn't make out what it was. At that time we adopted a kitten. I thought it was the kitten or its shadow. But NOOOOO there was it again. Moving up and down on the corridor it was tall and there was no solid shape, A dark mist like shadow. I got so scared that I couldn't move (I didn't wanted to move either) I was just staring at it. It went up an down for several times and then stopped in front of the door and slowly started floating inside the room. I was wide awake trying to squeeze myself in to the pillows so the shadow wouldn't notice.

Ash slept just facing the room door, the shadow came towards him stopped near his feet and just started staring at him god knows how long. Then it moved toward Ash's mom she was sleeping next to Ash. I got so scared coz the next in line was me on the bed. It stood in front of mom and I saw it spreading its bottom part wide open and now Ash's mom is right in the middle of its legs. So it stood there staring down at Ash's mom, it bent down took a closer look at her and stood straight again. I was freaking out! I couldn't believe my eyes! And to know that it will come to me next. Surprisingly it didn't. The shadow observed mom for a long time and it just faded away. I have no count of the time but it felt like hours. I couldn't sleep.

Next morning I told Ash what happened and he ignored saying I must have imagined it or dreamt it because I didn't have a proper sleep in days. Even tho I was fully aware of what happened deep inside of me wanted to shake it off as well. I did not tell Ash's mom because I didn't wanted to scare her.

Next day after work when I returned home Ash's mom said that Ash must sleep in his room and if I am still scared she will sleep in mine. After lot of nagging I lost my battle and Ash went to sleep in his room. I gave mom my bed and I slept on the floor. Surprisingly that night was calm and I fell in to a deep sleep. Suddenly someone punched my chin more like a hard slap. I was awoken because I felt like my skin is burning or freezing or both. As soon as I opened my eyes I saw a shadow quickly move from the corner of my eye. I looked at the phone it was past 2PM. I sat on the mattress and looked at mom who was on the bed just to see whether her hands or legs are hanging from the bed (I thought she must have moved and it caused the hard slap) She was sleeping wrapped in a sheet. As usual I was up until morning and I told Ash that I had enough of this eerie episodes, either do something about it or I'm moving out.

He promised he will but he never did. After those two days the shadow never appeared and no physical attacks. But there was a change in the house. Ash's mom started to argue and fight a lot with us, there were FLIES! Everywhere! No matter how much we cleaned, washed, and mopped they never went away. Ash had headaches all the time and back pain. House was gloomy and felt so cold in it. Days went by!

On Ash's Birthday 20th December his mom went to the temple (me and Ash are not very religious) and at the temple a young guy started to chat with mom. He is a medium and he told mom that he can sense two spirits in our property. Two females who have died there. One spirit is attached to mom and one to Ash. And he asked mom whether no one noticed the spirits. (THIS GIRL DID) The one who is attached to mom is causes all the fights and flies. The one who is attached to Ash waits on the porch until he comes home and with him on his back it enters the house. He has asked mom to do a cleansing before it's too late. That day she came home and without knowing what happened to me shared her big news Ash looked at me with big eyes and gasped! I said "I told you so". Next day we did a cleansing and hung 4 bottles in the four corners of the house, burnt sage, and the "Guru" who came to clean the house was laughing and talking. I remember she said "Don't you dare run, don't hide, you can't escape, come inside the bottle, "hah hah gotcha" like stuff and when she left she had two tiny bottles. She said she caught the spirits! One was hiding in the kitchen and one under my bed.

After the cleansing, there were no flies, mom stopped being rude to us now we all sleep in one room. Me on the bed and them on the floor! Guess I got to wait until I marry him! LOL

I was able to breath and was okay to live there but knowing what I went through I'm always cautious. I know my story is way too long! Thank you for reading and I hope you enjoyed it! I'll see you on another post! Comments are welcome!



Mahasona - Horror Stories 📜 ... Ihave not experienced anything lately where I live. We did a house protection right afte...
12/23/2022

Mahasona - Horror Stories 📜 ...


Ihave not experienced anything lately where I live. We did a house protection right after the major incident happened few months back. If you've read my first two stories you'll get an idea. I still experience night terrors and weird dreams.

The story I am sharing today is one of the uncles of my fiance. We look after him and pay visits to his house regularly. Let's call his uncle "S". Last week we went to see him with some groceries that he wanted. While talking with him the topic "Ghosts" came up. "S" is 56 years old and single. He had fruitful teen years. He worked at the Colombo harbor and retired few years back. He said he never wanted to get married. He is a very spiritual person. (He says he is) He used to meditate a lot, worship Hindu gods, smoke w**d, travel places etc. In our words he liked to "Chill". He is a veterinarian and has a vast knowledge of the teachings of Buddha. After he retired he lived in a temple learning and meditating. Now he lives in an annex. He doesn't smoke w**d anymore (he "says").

My talkative fiance couldn't keep his mouth shut and bragged about how I saw shadows at our place. Then uncle S said he had some interesting stories to share with us. There were two goosbumpy stories that I would like to share with you and I would like to know your thoughts.

First, when uncle was in his thirties he lived with my fiances mother and her family when he was working at the harbor. They lived in Ambuldeniya village in Nugegoda, Sri Lanka. The house was huge with big bed rooms and store rooms. The house was very old and was in the family for many generations. House was built during late 1880's for an "arachchi", what the hell is an arachchi eh? Let me explain;

The post was in existence before the Colonial Rule of Sri Lanka. After the coastal areas were taken over by the Colonial Rulers Portuguese, Dutch and finally the British, they retained the post in their administration system. During the British administration Official and titular appointments were made (both in up Country and Low Country) by the Government agent of the district. Appointments were non-transferable and usually hereditary, made to locals, usually from wealthy influential families loyal the British Crown. This was an influential post, the holder had much control over the people of the area and had limited police powers since he was responsible to keep the peace, carry out revenue collection and assist in judicial functions. This became part of the Native Department of the British Government of Ceylon. Clear?:)

Back to the story; In these houses the bathroom, toilet was built out side the house usually few yards away from the the house close to the well. Most of the parts of the house was renovated except the toilets, storerooms and the huge kitchen. The family graveyards are also in the property away from the main house.

One day late night S said it was around 1100PM or so he wanted to use the toilet to use the grown ups potty. They had squat toilets. I am not going to explain how people do their thing in there please google "Squat toilets" you'll know. So when he finished his thingy he walked out from the toilet and thought to have a smoke. As he's about to light the cigarette he said he saw a huge person walking towards the well wearing a blue - ish sarong. He couldn't recognize the person and he took few steps forward to get a closer look.

It was pretty dark but he could see the figure clear enough thanks to the moon light. He said that there was a fallen coconut tree next to the well and the figure already passed the tree. As S was closing up he only could see the sarong nothing else, few more steps and the figure took a U tern and rushed towards S. Then only S could see that the figure didn't had a head or legs. It walked / floated "through" the coconut tree and the well. S turned and bolted towards the house never looked back.

The old house kitchen roof was very low and he almost knocked his head on the top of the door. He said that he witnessed "Mahasona" and survived. What the hell is "Mahasona" right? Lol

Mahasona, is a demon (Yaka) in Sinhalese folklore, who is said to haunt afterlife. The name Mahasona means "the greatest demon" or "demon of the cemetery" in the Sinhala language. Some call it a God. It is the most feared demon in Sri Lanka. He was a giant decapitated by another giant named Gotaimbara. He is believed to kill people by crushing their shoulders, head and also by afflicting illnesses.

Https://en.wikipedia.org/wiki/Maha_Sona You might find this yaka interesting. Do you guys have a demon similar to this one? Please let me know. Thanks:)

The next is when S used to live in an annex in Dehiwala, Sri Lanka, The land lord lived next door, he said that one day after tiring day at work he came to his place and meditated for 3 straight hours and around midnight he went to bed. Please note that uncle meditated whenever he can and his room was always filled with smoke from the hundreds of incense. While he was on the bed he felt electricity running through his body. He felt frozen and very uncomfortable. He sat on the bed thinking he's having a heart attack and worried. The cold sensation soon left but the hair of his body was standing. He felt a cold mild wind brushing against his feet and he quickly grabbed his feet and leaned on the wall. He closed his eyes and started to call upon all the gods he knew, terrified.

After few minutes the electricity left his body and he opened his eyes. To his surprise he saw an old lady standing in the middle of the room smiling at him and with in two three second she vanished. Again S could feel his body freezing and electricity. He quickly recited the Buddhist ghatha "Ithipiso Bhagawa" and the feeling went away. Now he can see the old lady sitting on the floor looking at S blankly and vanished again and he could feel the cold starting from his legs and coming up on his body, again he recited the ghatha, this happened two three rounds and finally he had enough of it terrified ran out side the room.

S went to the landlord's house and banged on the door. Since it was very late the owner opened the door surprised to see S sweating and pale. He was invited in side and given water, S explained what happened to the landlord. With disappointment in his face he pointed a picture on the wall with a flower garland on it. It was the old lady. That's the Landlords great grandmother. He inherited the house and it was too big for them to live so decided to break a wall and separate the house in to two. Ever since the renovation had been done the spirit has been bothering them and they've done a house protection and the activity had stopped. They believed that the spirit went to light and they could live in peace.

When S explained what he experienced the landlord in disappointment promised to do a protection to the part S lived but S didn't stay there for a long time. Because of his meditating habit he said he became a magnet to the dead. He could feel and sense them all around and it bothered him a lot. Even now the annex he lives he said he meditate and when he is on the bed he could feel someone sitting on his back and poking him.

S's explanation is this; When meditating (the correct way) the soul leaves the body and the body is left unprotected. Then a spirit could easily process the empty vessel. But S witnessed the spirits after he finished meditating. When he was fully conscious. Does meditating attract spirits? What are the good and bad effects of meditating? Sri Lankans believe that if we are too religious (according to Buddhism), if we play Buddhist chants loud all the time and if we light incense too much the spirits gather around that house to get blessing and to pass on to the next life, to re birth in a good life. I don't know heads or toes of it. I wish if someone could explain me this. I am not a very religious person. I am an atheist. I respect all the religions and the beliefs. We are free to believe what we want and we all have our own opinions on certain things. I have an open mind for anything. I'd like to learn. Can you help me to understand how the spirit world operates around the living?

I hope you enjoyed my story and I know I always write long stories... Excuse my English as it is not my first language. Please share your thoughts. Much love and stay safe!



Shadow Boy In My Bed Room - Horror Stories 📜 .....Iwas about 8 years old when this happened and to this day I remember i...
12/23/2022

Shadow Boy In My Bed Room - Horror Stories 📜 .....

Iwas about 8 years old when this happened and to this day I remember it crystal clear.

It was a warm night. I was sleeping with my parents in their bed. Because of the heat I couldn't really sleep well and the heat woke me up. There was clock right beside the bed and I realized it was about 2 o'clock in the morning. I was really thirsty and I couldn't really go back to bed with all the heat and thirst.

I decided to get out of the bed and go and have a drink of water. There was this mosquito net covering the bed so I had to fold it up a little bit make little space for me to escape. I got up and I had this eerie feeling that someone was watching me from me behind. My heart was beating really fast and I was kind of sweating too (maybe because of the heat). I turned around and was stoned in shock. There was someone watching me!

"It" appeared like a shadow of a boy, he had spiky short hair and only the upper part of the body was visible to me the rest was covered by the bed. He was the same height as I am (size of a average 8 year old) and he was a shadow. And you might be thinking that I was seeing my own shadow, well I was not. Soon as he saw me he 'swam' downwards in to shadow of the bed. And I saw surprise and fear in his face (of cause he had no facial features dah he is a shadow). But I kind of saw it. I felt that he was scared of me as I was scared of him. It took only about a second to all of this to happen. And it took me a while to me to realize what just happened.

Despite that I was horrified instead of waking my mom and dad I decided to investigate what it was. So I tiptoed to the place I saw him and there was nothing. Just the shadows other objects in the room. I stayed there for about a minute and decided to go back to bed. Well I was shaking a little but I wasn't afraid of the shadow, deep down I felt he was harmless.

I slept and in the morning I told them about my little adventure last night and they just chuckled. Well I felt disappointed because they didn't believe me.

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when Creepy Cracker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share