Clicky

Sp Newmedia

Sp Newmedia media

Operating as usual

03/05/2022

🔸දේශපාලන විද්‍යාවේ කුලියාපිටිය බලකොටුව තනන්නට එන්න අප හා එක් වන්න

2023 උසස්පෙළ නව පන්ති ආරම්භය දේශක අශාන් තිවංක

▪සියැස උසස් අධ්‍යාපන ආයතනයේදී

විමසීම් - 0776050701

01/28/2022

🅲🅽 GᖇᗩᑭᕼIᑕᔕ
ᴍᴇᴅɪᴀ ꜱʜᴀɴ

01/28/2022

🅲🅽 GᖇᗩᑭᕼIᑕᔕ
ᴍᴇᴅɪᴀ ꜱʜᴀɴ

01/12/2022
01/12/2022

කලා ලොවේ තවත් මිණිපහනක් මෙසේ නිවී ගියේය ..
ජේෂ්ඨ රංගන ශිල්පී
රොබින් ප්‍රනාන්දු මහතාණෙනි
ඔබට නිවන් සුව ලැබේවා..!!🙏🌸🌸🌸

01/08/2022

,🔺 CHEMISTRY 2️⃣0️⃣2️⃣3️⃣ A/L
නව පංති අරඹයි...

මධුරංග ජයලත්
සියැස කුලියාපිටිය

01/06/2022

🔴 ඉංග්‍රීසි ගුරුවරු ඇත්තටම සෙක්ස් ද ⚠️

“ජංගි හොරා” අලුත්ම ශ්‍රී ලාංකීය චිත්‍රපටය සමාජගත වීමත් සමග එම වචනයේ පවතින අසභ්‍යත්වයට විධිමත් රටාවකට අනුගත කිරීමේ අවශ්‍යතාවය දෙමාපියන් හට පවතී.ඉංග්‍රීසි ගුරුවරයා අවශ්‍යවන්නේ ඇත්තටම භාෂාවේ විධිමත් භාවය හා විනීත බවක් සහිතව අදහස් ඉදිරිපත් කිරීමට වේ.ලොව සම්බන්දීකරන භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව ,ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුර පමණක් නොව මුලුමහත් විශ්ව සමාජයේම accadamy භාෂාවක් බවට පත් වී ඇත.ඉංග්‍රීසි භාෂාව තුලින් අපට තේරුම් ගත නොහැකි බොහෝ දේ පහසුවෙන් තේරුම් ගැනීමට ඉඩ සලසා දී ඇති අතර ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය සමාජ විද්‍යාත්මක අද්දැකීම් ගණනාවක් කියවා රස විද ගැනීමට හැකියාව ලැබී ඇත.
යුරෝපා සිනමාවේ s*x දර්ෂණයක නියම රසය විදගැනීමටනම් English දැන ගැනීම වැදගත් වන අතර නැත්නම් s*x දර්ශනය මස්කඩ දර්ශනයකට සමාන වීම ග්‍රාමීය බවේ ලක්ෂණයක් වේ.ලිංගිකත්වයට එහායින් ගිය සම්බන්ධතා රසයක් දැන ගැනීමට නම් අර්ථ රසය භුක්ති විදිය යුතු බව අණාවරණය වේ.english ගුරුවරයා සෙසු සියලු ගුරුවරයාට වඩා කාමුකත්වය,ලිංගිකත්වය සහ නායකත්වය දකින්නේ විචාරශීලී දෘෂ්ටියකින් වීම ඔහුගේ භාෂා ඔවුන්ගේ පවතින හැකියාව මතයි
වර්තමානයේ 1 වසරේ සිට උසස්පෙළ දක්වාත් ඉන්පසුවත් සිදු කරන ලදී.ඉංග්‍රීසි අධ්‍යනයක් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වේ.ඉංග්‍රීසි භාෂාව තුලින් පුද්ගල ගෝලීය සමාජයකට අවතීර්ණ කරන බවක් හදුනාගත හැකි අතර ඒ ඔස්සේ කලාව,සමාජය,ආගම,යන සෑම පැතිකඩක්ම විශාල වෙනස්කම් රැසකට බදුන් වී ඇත.

කතෘ‌ = ශාන් පෙරේරා

🔺සලාපුරටත් මිථුන් ජයකොඩි උසස් පෙළ ගිණුම්කරණය ... Better things take time.. See you soon Chilaw...
11/20/2021

🔺සලාපුරටත් මිථුන් ජයකොඩි
උසස් පෙළ ගිණුම්කරණය ...

Better things take time..
See you soon Chilaw...

11/12/2021

⭕ සිංහල A/L 2023
➡️ සුමේධ ජිවන්ත පීරිස්
🔺 සියැස - කුලියාපිටිය
☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣

11/12/2021

⭕ සිංහල A/L 2023
➡️ සුමේධ ජිවන්ත පීරිස්
🔺 සියැස - කුලියාපිටිය
☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣

⭕ සිංහල A/L 2023 ➡️  සුමේධ ජිවන්ත පීරිස් 🔺 සියැස - කුලියාපිටිය☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣
11/12/2021

⭕ සිංහල A/L 2023
➡️ සුමේධ ජිවන්ත පීරිස්
🔺 සියැස - කුලියාපිටිය
☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣

11/10/2021

⭕ Media A/L 2023
➡️ Shan Perera
🔺 සියැස - කුලියාපිටිය
🔺 ශිල්ප් - හලාවත
🔺 ප්‍රබුද්ධ - කටුනේරිය
🔺 සිනර්ජි - වෙන්නප්පුව
🔺 අකේන්යා - දංකොටුව
☎️ 0️⃣7️⃣6️⃣3️⃣5️⃣5️⃣0️⃣8️⃣3️⃣8️⃣

⭕ Media A/L 2023 ➡️ Shan Perera🔺 සියැස - කුලියාපිටිය 🔺 ශිල්ප් - හලාවත 🔺 ප්‍රබුද්ධ - කටුනේරිය🔺 සිනර්ජි - වෙන්නප්පුව 🔺 අකේ...
11/10/2021

⭕ Media A/L 2023
➡️ Shan Perera
🔺 සියැස - කුලියාපිටිය
🔺 ශිල්ප් - හලාවත
🔺 ප්‍රබුද්ධ - කටුනේරිය
🔺 සිනර්ජි - වෙන්නප්පුව
🔺 අකේන්යා - දංකොටුව
☎️ 0️⃣7️⃣6️⃣3️⃣5️⃣5️⃣0️⃣8️⃣3️⃣8️⃣

11/09/2021

10/08/2021

Media Shan
09/16/2021

Media Shan

08/10/2021
🔥රත්වෙන්න මීඩියා🔥    ශිල්ප හලාවත 🔺  media ශාන් 🔺================
04/22/2021

🔥රත්වෙන්න මීඩියා🔥
ශිල්ප හලාවත
🔺 media ශාන් 🔺
================

වික්ටෝර්යා වේල්ලේ කතාව | Victoria Dam -  🇱🇰 යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🌊☘️♥️🍂😍මේ පුද...
04/17/2021

වික්ටෝර්යා වේල්ලේ කතාව | Victoria Dam - 🇱🇰 යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🌊☘️♥️🍂😍

මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️

මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.

ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.

මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......

J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.

අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..

J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....

කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.

ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...

⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..

📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.

📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.

📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.

📌️ ගං වතුර පාලනය කිරීමට.

පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗

ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.

ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....

🔴🔴🔴🔴
කෙටියෙන් වේල්ලේ විස්තර...
🔴🔴🔴🔴

මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.

📌️වේල්ලෙ උස මීටර් 121

📌️දිග මීටර් 520

📌️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.

📌️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.

📌️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.

📌️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.

📌️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.

📌️මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.

📌️මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?

📌️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.

📌️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.

📌️එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.

📌️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.

📌️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.

📌️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.

📌️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.

📌️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....

🔴ඔබගේ මිතුරන්ටත් දැනගැනීමට share කරන්න අමතක කරන්න එපා...

කලින් ලියපු පෝස්ට් එක👇

වික්ටෝරියා වේල්ලේ කතාව | Victoria Dam 🇱🇰

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල ගැන...

මහවැලි ගංගාවේ ඉහළ කොටසේ තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලක් තමා මේ වික්ටෝරියා වේල්ල...

මෙය ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට මෙගාවොට් 210 විදුලී ධාරිතාවක් සපයනවා...

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පාදමකින්ද යුක්ත වෙනවා...

මේ වේල්ලට මේ නම ලැබුනේ මෙහෙමයි....
වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුනේ වික්ටෝරියා දිය ඇල්ල යි.
වික්ටෝරියා වේල්ලට එම නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා යි...

මේ නම වැටෙන්න තවත් කතාවක් තියෙනවා ඒ තමා...

එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජිණ හමුවූ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බව රැජිනට පවසනවා....

මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එලිසබෙත් රැජිණගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිණගෙ නමින් බවත්‍ ඔහු පවසනවා.

නමුත් සැබවින්ම වික්ටෝරිය ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි. මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දිය ඇල්ල මත නිසාවෙනි....
ඔන්න ඔහොම කතාවකුත් තියෙනවා....

මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙනවා..

ඔයාලා දන්නවද ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් වික්ටෝරියා ජලාශය සමන්විත වෙනවා...

ඒ වගේම වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙනවා...

ජලාශයේ ජල මට්ටම ඉහළ යාමේදී මේ වාන් දොර‍ටු ස්වයංක්‍රීයව විවෘත වෙනවා...

මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පාදමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා....

Victoria Dam

Victoria Dam is an arch dam located 130 mi upstream of the Mahaweli River's mouth and 4 mi from Teldeniya. Its main purposes are irrigation and hydroelectric power production. It is the tallest dam in Sri Lanka, and supports a 210 MW power station, the largest hydroelectric power station in the country.

කලින් ලියපු පෝස්ට් එක කැමතිනම් කියවන්න 👇

ආදර අන්දර කතන්දර එක්ක දෝංකාර මීඩියා බෝම්බය.
03/24/2021

ආදර අන්දර කතන්දර එක්ක දෝංකාර මීඩියා බෝම්බය.

රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.කුකුළා වේ...
03/24/2021

රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.
කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය
එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
“ මෙයයි දේශපාලනය "
දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.
මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.
සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම දාපු ඒ කතිරේ තමයි..
(උපුටා ගැනිමකි)
අයිතිකරුට ස්තුතිය 🙏

ගුත්තිල කට අරිමූසිල පව් අනේ
03/22/2021

ගුත්තිල කට අරි
මූසිල පව් අනේ

|අහම්බෙන් ඇස ගැටුණු රෝස මලට_____🌹🖊️   අහඹු දැකුමක    මේ තරම් දේ....?    පුදුමයි හිත    අකීකරු වන හැටි.   ඇහිපිල්ලමක් යට ...
03/18/2021

|අහම්බෙන් ඇස ගැටුණු රෝස මලට_____🌹🖊️

අහඹු දැකුමක
මේ තරම් දේ....?
පුදුමයි හිත
අකීකරු වන හැටි.
ඇහිපිල්ලමක් යට
පවා තෙරපෙන
කුළුඳුල් ම හැගුමකි.
නමක් දෙන්නම්;
දෙන්න අවසර..
"ප්‍රේමයයි" ඒ!

දෙතොල් හිරිගඩු
පවා සීරෙන
සුසුදු රුව
රතු මලින් ගැවසුණ..
පියනැගුව'යුරු
මෑණි අත ගෙන
මැවේ යළි යළි
නොමැකෙනා ලෙස.
කියනු බැහැ;
ඒ තරම් වසග ය.

පා නගා පුදසුනේ පාමුල
මා ළගින් හිඳ
අසුරු බැල්මෙක
අහම්බෙන් නෙත
නෙතට හසුවුණ
මොහොත...
හද ගැබ හීසරින්
විනිවිදුනු අයුරක
සටහනක්;
ලියැවුණා
පපුතුරේ ගැඹුරෙ ම.

සැගවු මුත්
කෝලයෙන් මුව මට
එකම බැල්මෙන්
උමතු වුණි සිත.
නගේ,
නැවත දැකුමක්
කියනු බැරි මුත්
අදහගන්නත් බැරි ය;
හිත ම හෙල්ලූ හැටි
නුඹ සුකෝමල.

වෙනතකට
හරවනු බැරි ය සිත
හද ගැහෙන නිමෙසක් පවා
අද...
මැවෙන්නේ ඔය රුවයි
අරුමෙකි.
කියනු තව එක දිනක් හමුවී;
මේ රෝස හීනේ
සැබෑ වෙත්'දැයි,
නුඹ මගේ'දැයි....? 💞

-ඩිප්න-✍🏻

(උපුටා ගැනිමකි) අයිතිකරුට ස්තුතිය 🙏

****සිංහල උසස් පෙළ****=====================අලුත් හුස්මකට            ඇබ්බැහි වෙන්න 📝
03/11/2021

****සිංහල උසස් පෙළ****
=====================
අලුත් හුස්මකට
ඇබ්බැහි වෙන්න 📝

අලුත් හුස්මක් එක්ක සිහින පුරා සැරිසරන්න ආකාසේ නිම් වලලු පුළුල් කරන මීඩියා සරුංගලය ...🪁🪁🪁
03/08/2021

අලුත් හුස්මක් එක්ක සිහින පුරා සැරිසරන්න ආකාසේ නිම් වලලු පුළුල් කරන මීඩියා සරුංගලය ...🪁🪁🪁

(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා ) බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම...
03/03/2021

(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා )
බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා)
ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද?
එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ!
ආත්මාර්ථකාමී හා අසම්මත ප්‍රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා අර පොලිස් නිලධාරීයාගේ ආකාර්ශණීය චාටු බස් හා නිල ඇදුමේ හා නිලයෙන් ඔබව බයකර බලහත්කාරයෙන් ඔබව ග්‍රහණයට ලක්කොට සිටීම නිසාත් විය හැකිය ,
සමහර යෞවන යෞවනියන් හිතනවා ..ඔවුන් සමාජයත් එක්ක ගැටෙන කොට ,අපි දැන් මාරම අද්දැකීම් බහුල අය අපිට ආයේ කාගේවත් උපදෙස් මග කියා දීම් අනවශ්‍ය බව, අපි යොබ්බන මදයත් එක්ක එහෙම හිතුවාට, අපි වරද්ද ගන්නේ අන්න ඒ අතිපණ්ඩිත ලොකුකම් නිසාමය,
මේ වගේ සමාජයත් එක්ක යම් අවබෝධයකින් ගැටෙන අයටත් මේ වන් ඉරණම් සිදුවන්නේනම්..සියලු යෞවන යෞවනින් මීට වඩා තමන්ගේ ජිවිත පිලිබදව හිතන්නටම අවශ්‍යමයි ,
මං දුටුවා මේ "Dilini Yehansa යෞවනියත් facebook එකෙ දාලා තියෙනවා මං ජීවත් වෙන්නේ මට ඕනෑ විදියට "
ඒක වෙනස් කරන්න කාටවත් නොහැකියි කියලා ..
කොහේවත් නැති අසම්මත ප්‍රේමයක් තුලින්
ඒ පොලිස් නිලධාරීයා (තමාට වඩා අවුරුදු 20 ක් වැඩිමහල් පුද්ගලයා)
ඇගේ සියලුම අපෙක්ශා නිමාවට පත්කොට ඇත,
"ඒ විතරක්ද ඔහුත් විවහාක පුද්ගලයෙකු හේතුවෙන් ,බිරිඳකට හා දූදරුවන්ට පියෙක් අහිමි කර තිබේ" ,
ඔහූ ඔහු කල සේවා දෙපාර්තමේන්තුවේ ගෞරවනීය බවටද දැඩි අවමානයක් ද සිද්ද කර තිබේ..
මේ සියලු කරනා තරයේ හිතටගෙන වත්මන් යෞවන ,යෞවනියන්,දෙමාපියන් ,ගුරුවරුන් ,රටේ වගකිව යුත්තන්, ආගමික නායකත්වය ,විශේෂයෙන් රටේ පාලනතන්ත්‍රයන්, මීට වඩා බොහෝම වගකීමකින් කටයුතු කල යුතු වකවානුවක අපි සියලු දෙනා සිටිනා බව තරයේ හිතට ගෙන කටයුතු කල යුතුව ඇත,
මනුෂ්‍යත්වය හා ආධ්‍යාත්මික බව සියලු මිනිසුන් හට කාවන්දන්නටම පෙරමුණ ගතයුතුව ඇත,
ජාතික තරුණ සේවා සභාව හරහා රටට යමක් කරන්නට සිටි නිර්මාණසීලී
"දිලානී යෙහන්සා "
කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා,
නුඹට අමාමහ නිවන්සුව

(උපුටා ගැනිමකි )

මුල් අයිතිකරුට ස්තුතිය 🙏

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when Sp Newmedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sp Newmedia:

Videos

Nearby media companies

Other Social Media Companies in New York

Show All
x

Other Social Media Companies in New York (show all)

Caner Irmak Columbia Gorge News Mind Power Attraction Jordan  Z 923 OBEE H. Luiz Presents Eat Your Colors Country Girls Gone Wild VOA Khmer DiscDyeing.com Tezz Bihar Ramirez Producciónes tv Tru-Entertainment, LLC. Willie B Music Group The Truth Show Blog LTV KENYA