Mister.B

Mister.B I HAVE A TWO RULES

RULE NO ONE : ALWAYS HAVE A FUN
RULE NO TWO : LISTEN RULE NO ONE ��
(2)

12/02/2025

ශ්‍රමයත් දීලා, ජීවිතත් දීලා
ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ මේ කරන කැපවීමට පිං. වචනයකින්වත් කවදාවත් අපහසයක් කරන්න එපා 🫡🇱🇰❤️

12/01/2025

කුඩා කල සිටම අපි තැනිය යුත්තේ අනෙකාගේ දුක වේදනාව තෙතමනය දැනෙන හදවතක් ඇති පරපුරක්

12/01/2025

තාම මන්දාරම් නුවරට කව්රුත් ඇවිත් නැ,ආහාර නැ.දරුවෙකු මිය ගිහින්.😥

12/01/2025

වැලිසර මැක්ඩොනල් පැත්තට තාම කෑම වතුර ලැබිලා නෑලු. ඒ පැත්තටත් යවන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් පිං 🙏
(0763266108)

12/01/2025

කැලණිමුල්ලට කෑම 200 ඕනේ
මේ බෝට්ටුවේ අයියට කෝල් කරන්න 👉0762127355

12/01/2025

හෙට රාත්‍රී ආහරය සදහා කෑම පැකට් 100ක් සූදානම් කර ඇත.
මාලබේ / කඩුවෙල /කැළණිය අවට
අවශ්‍ය අය දැනුම් දෙන්න..0712835906

12/01/2025

කොළඹ අවට මාස 6ට අඩු බබාලට කෑම, කිරි පිටි ඕනේ නම්

👉 0776778710 🔴🙏🏻

12/01/2025

"එක දිස්ත්‍රික්කයක් ගොඩගන්න තව දිස්ත්‍රික්කයක්"❤ලංකාවෙන් මේ දවස්වල ඇහෙන
හරි ආදරණීය news මේවා ! 🥰

12/01/2025

පූසන්, බල්ලන් ගංවතුර නිසා හිර වෙලා ඉන්නවා නම් එයාලව බේරගන්න Embark එකේ මෙන්න මේ 077 902 4746 විස්තරේ කියන්න.🤍🙏

12/01/2025

පුටුව විතරයි ඉතුරු 🥲

Address

New York, NY
10004

Website

Alerts

Be the first to know and let us send you an email when Mister.B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mister.B:

Share