The Genius

The Genius An Educational & News Magazine, sharing IQ & General Knowledge on all the aspects in the universe, h

09/05/2026

🔮 ඔබේ ජීවිතය ගැන ඔබ තවමත් නොදන්නා දේවල්… ඔබේ ජන්ම පත්‍රයේ තිබෙන්න පුළුවන්! ✨
“මගේ අධ්‍යාපනය මොන වගේ වේවිද?”
“මගේ රැකියාව මොකක් වේවිද?”
“විවාහය කවදද සිදුවෙන්නෙ?”
"මම විවාහ වෙන්නෙ මොන වගේ කෙනෙක් සමඟද?"
“මට දරු ඵල තිබෙනවද?”
“මගේ ආර්ථික තත්ත්වය ඉදිරියේදී කොහොම වෙයිද?”
“මට විදේශගත වීමේ අවස්ථා තියෙනවද?”
“මගේ ජීවිතයේ වැදගත් වෙනස්කම් එන්නේ කවදාද?”
ඔබත් මේ වගේ ප්‍රශ්න ගැන කවදාහරි හිතලා තියෙනවා නම්…
ඔබේම ජන්ම පත්‍රය ඇසුරින් ඒ ගැන ගැඹුරින් විශ්ලේෂණය කර දැනගන්න දැන් ඔබට අවස්ථාව තිබෙනවා. 🌙✨

💫මේ සාමාන්‍ය ලග්න පලාපලයක් නෙමෙයි…

ඔබ ලබාදෙන නිවැරදි උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය අනුව, ඔබේ ජන්ම පත්‍රයේ තොරතුරු විශ්ලේෂණය කර ඔබ වෙනුවෙන්ම සකස් කරන Personalized Astrology Report එකක් අපි ලබාදෙන්නෙමු.

🔍 ඔබේ ජන්ම තොරතුරු විශ්ලේෂණය කර,

🧠 ඔබේ පෞරුෂය හා සැබෑ ස්වභාවය
💭 සිතීමේ රටාව, හැඟීම් සහ තීරණ ගැනීමේ ස්වභාවය
⭐ ඔබ තුළ ඇති ස්වභාවික හැකියාවන් සහ දක්ෂතා
📚 අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය
💼 රැකියාව හා වෘත්තීය ජීවිතය
🏢 ව්‍යාපාර සඳහා ඇති හැකියාව
💰 ආදායම, මුදල් සහ මූල්‍ය තත්ත්වය
🏠 දේපළ හා නිවාස සම්බන්ධ කරුණු
💍 විවාහය හා විවාහ ජීවිතය
❤️ ජීවන සහකරු/සහකාරියගේ ස්වභාවය
👶 දරුවන් පිළිබඳ විශ්ලේෂණය
✈️ විදේශ ගමන්, විදේශ රැකියා හා විදේශ අධ්‍යාපනය
⏳ දශා අනුව වැදගත් ජීවන කාලයන්
🔄 ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය හා වෙනස්කම්
📈 ඉදිරියේ ඇතිවිය හැකි ශක්තිමත් අවස්ථා සහ අවධානයෙන් සිටිය යුතු කාලයන් මෙන්ම,

👑 Premium Report එකේදී…
ඔබට දැනගැනීමට අවශ්‍ය විශේෂ ප්‍රශ්න 05 කට පිළිතුරු සමඟ පිටු 30 කින් යුක්ත, ඔබේ ජීවිතයේ ඉදිරි අවුරුදු 50ක දිගුකාලීන ජ්‍යෝතිෂ්‍ය විශ්ලේෂණයක් ද අප ලබාදෙන්නෙමු.

🎉 විශේෂ ආරම්භක වට්ටමක්!
🔥 මුල් පාරිභෝගිකයින් 50 දෙනාට පමණයි! 🔥 අපගේ පෞද්ගලික ජ්‍යෝතිෂ්‍ය වාර්තා සේවාව ආරම්භ කිරීම නිමිත්තෙන්, මුල් පාරිභෝගිකයින් 50 දෙනා සඳහා පමණක් විශේෂ ආරම්භක මිල ගණන් ලබාදේ.
🟢 මූලික පැකේජය - දැන් රු. 500
සාමාන්‍ය මිල රු. 750 ❌
🔵 සම්පූර්ණ පැකේජය - දැන් රු. 950
සාමාන්‍ය මිල රු. 1,450❌
👑 විශේෂ ප්‍රමුඛ පැකේජය - දැන් රු. 1,450 ⭐
සාමාන්‍ය මිල රු. 1,950❌

⚠️ විශේෂ දැනුම්දීමක්
මෙම ආරම්භක විශේෂ මිල ගණන් වලංගු වන්නේ මුල් පාරිභෝගිකයින් 50 දෙනා සඳහා පමණි.

සාමාන්‍ය පලාපලයක් කියවා ඔබේ ජීවිතය ගැන තීරණ ගැනීමට වඩා,
ඔබේම උපන් තොරතුරු මත සකස් කළ පෞද්ගලික ජ්‍යෝතිෂ්‍ය වාර්තාවක් ලබාගෙන, ඔබේ ජීවිතය ගැන වෙනස්ම දෘෂ්ටිකෝණයකින් දැනගන්න. ✨
📩 ඔබේ වාර්තාව දැන්ම වෙන්කරගන්න!
👉 දැන්ම අපට whatsapp පණිවිඩයක් එවන්න.
WhatsApp 👉 https://wa.me/94760719457

📌 ඔබේ නම, උපන් දිනය, නිවැරදි උපන් වේලාව, උපන් ස්ථානය සහ ඔබට දැනගැනීමට අවශ්‍ය විශේෂ ප්‍රශ්න ලබාදීම ප්‍රමාණවත්.👍

#ජෝතිශ්‍ය #කේන්දර #පලාපල

07/29/2026

'මම' කියන්නෙ කවුද?

07/09/2026

විඤ්ඤාණය කියන්නෙ මොකක්ද?

07/06/2026

ක්වොන්ටම් විද්‍යාව සහ බුදු දහම #

07/02/2026
06/28/2026

How to say this in English. Comment below..👇👇

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when The Genius posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Genius:

Shortcuts

Share