දුලා

දුලා very lovely page😍

ගම්පහ අපේ පැතුම!!!☎️7️⃣☎️7️⃣☎️7️⃣  #අපේනියෝමාල් #අපේනියෝමාල්  #අපිනියෝමාල්සමඟ              #අපිනියෝමාල්සමඟ              ...
11/11/2024

ගම්පහ අපේ පැතුම!!!
☎️7️⃣☎️7️⃣☎️7️⃣
#අපේනියෝමාල්
#අපේනියෝමාල් #අපිනියෝමාල්සමඟ #අපිනියෝමාල්සමඟ

11/10/2024

ජනපති අනුරටත් අභියෝග කරමින් නියෝමාල් වත්තල වෙරල සුද්ද කරයි
☎️7️⃣☎️7️⃣☎️7️⃣
#අපේනියෝමාල්
#අපේනියෝමාල් #අපිනියෝමාල්සමඟ #අපිනියෝමාල්සමඟ

09/04/2024
08/19/2024

ජයගමු ශ්‍රි ලංකා ..
මගෙන් පටන් ගමු..

#මගෙන්පටන්ගමු

' මනුෂ ගිහිල්ලත් වැඩ '
08/13/2024

' මනුෂ ගිහිල්ලත් වැඩ '

දේශපාලන කලබල අස්සේ කසුන් සහ තුසිත රාජපක්ෂ DSI සමූහ ව්‍යාපාරය කඩා වට්ටයිද?කසුන් රාජපක්ෂ එහෙමත් නැත්නම් තුසිත රාජපක්ෂ කියන...
08/11/2024

දේශපාලන කලබල අස්සේ කසුන් සහ තුසිත රාජපක්ෂ DSI සමූහ ව්‍යාපාරය කඩා වට්ටයිද?

කසුන් රාජපක්ෂ එහෙමත් නැත්නම් තුසිත රාජපක්ෂ කියන නම් සාමාන්‍ය ජනතාව විදියට අපිට එච්චර අහලා පුරුදු නම් නෙමෙයි. ඒත් ලංකාවේ අපි හැමෝම ආදරය කරපු DSI සමූහ ව්‍යාපාරය තවත් ETI හෝ සෙලින්කො ව්‍යාපාරයක් කර බංකොලොත් කරමින් මිනිස්සු 10,000 කට වැඩි පිරිසක් පාරට දාන තත්වයට පත් කරන්න කටයුතු කරන මහමොලකරුවන් විදියට අපි මොවුන් ගැන දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා.

ලංකාවේ දේශපාලනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය ගත්තත් අපි ගොඩක් නොදකින පැති රාශියක් තියෙනවා. පිටට පේනවට වඩා ඇතුලෙන් යන ගේම් ගොඩක් තියෙනවා. අද වෙද්දී මම මේ කිව්ව කසුන් රාජපක්ෂ සහ තුසිත රාජපක්ෂ කියන DSI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ ඔලුවේ තියෙන්නෙත් වෙනම ගේම් එකක්. ඒ පුලුවන් තරම් මුදලක් සූරාකාගෙන රටින් පනින එක. ඒක නිකන් වංචාවක් කරනවා වගේ නමෙයි. ඇත්තට කිව්වොත් හැමෝම හිතන් ඉන්නේ DSI ව්‍යාපාර කියන්නේ ඉතාම සාර්ථක ලොකු ලාභ ලබන ව්‍යාපාරයක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඔය Company එක ඇතුලේ තියනවා එක DSI Footwear, DSI Tyres, DSI Industrial Tyres, DSI Bikes වගේ එක එක ජාතියේ Business 35 විතර. ඕවගෙන් ඇත්තටම සාර්ථකව දුවන්නේ company කිහිපයක් විතරයි. ගොඩක් ඒවා දුවන්නේ loss පිට සහ බැංකු ණය වලින් සහ අනිත් company වල සල්ලි වලින්. කසුන් කියන්නේ අවුරුදු ගානක ඉඳන් මේ වෙනකොට බිස්නස් හත අටක් බංකොලොත් කරලා ඒවගෙන් මිලියන හාර පන්සියයකට විද්ද නීලකාස හොරෙක්.

ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මේකයි. ඕකේ හොදටම දුවන company ටික manage කරන්නේ සජිත් රාජපක්ෂ සහ කාවින්ද රාජපක්ෂ කියලා ඔය family එකේ ඉන්න වෙනම සෙට් එකක්. ඒ සෙට් එක නිසා තමයි අද වෙනකම් හරි DSI කියලා brand එකක් ඉතුරු වෙලා තියෙන්නේ. මොකද company එක දුවන්න සල්ලි අරන් එන්නේ එයාලගෙ company වලින් නිසා. ඒත් කසුන් සහ තුසිත රාජපක්ෂ දන්න කාලෙක ඉදන් සජිත් රාජපක්ෂට හරියට company කරගෙන යන්න ඉඩ දුන්නේ නෑ. ඒකත් එක්ක සජිත් රාජපක්ෂ එහෙම ඒ company වලින් අයින් කරලා නඩු දාගෙන පොඩි සීන් වගයකුත් පහුගිය කාලේ සිද්ධ වුනා. ඒ නඩු එක්ක උසාවියෙන් දෙන්න හදන තීන්දුව තමයි සජිත් රාජපක්ෂට වෙනම එයාගේ company ටික කරගෙන යන්න දීලා ඒ company ටික DSI group එකෙන් ඉවත් කරගන්න ඉඩ දෙන එක. ඒක එහෙම උනොත් ඔය කසුන් රාජපක්ෂට සහ තුසිත රාජපක්ෂට යන එන මන් නැති වෙනවා. ඒ නිසා ඔවුන් දැන් plan කරන්නේ ඒ නඩු තීන්දු එන්න කලින් DSI සමූහ ව්‍යාපාරයම කඩා වට්ටගෙන විශාල ගානක් එක්ක රටෙන් පනින්න plan කරන එක.

මේ සීන් එක පිටට සරල කතාවක් වගේ උනාට මේකෙ ලොකු සීන් එකක් තියනවා. රටේ පවුල් 10,000 කට වඩා රස්සා නැති වෙනවා කියන්නෙ සරල දෙයක් නෙමෙයි. අනිත් එක ගොඩක් අය නොදන්නවා උනාට DSI Group එකේ තියන Samson Rubber Industries, Samson Rubber Products වගේ company වලින් ලංකාවෙන් පිටරටට tyre අපනයන කරලා ලංකාවට විශාල විදේශ විනිමයක් අරන් එනවා. මේ ඔක්කොම කසුන් සහ තුසිත රාජපක්ෂ කරන්න යන මහා වංචාවත් එක්ක නැති වෙන්න යන දේවල්. ඔවුන් මේ වෙලාවේ හෙමින් සීරුවේ කරන්න හදන්නේ බිලියන 2- 3 කට ආසන්න මුදලක් company එකෙන් ආයෝජනයක් විදියට අරගෙන ඒ සල්ලි වෙන ක්‍රම වලින් පිටරට තමන්ගේ account වලට ඇද ගන්න එක. දැන් හදන්නේ ෆයිනල් ගේම් එකට සෙට් වෙන්න. අන්තිමට මෙයාලා එමිරේට්ස් flight එකේ උදේ පාන්දරක නැගල වාෂ්ප වුනාම සේවකයන්ට, බැංකුවලට, Suppliers සහ Contract කරපු අයට සුපිරි පොලු වැදිලා නන්නත්තාර වෙලා තමයි නවතින්නේ. මේගොල්ලෝ ඩුබායි, ඕස්ට්‍රේලියා, UK සහ ඉන්දියාවල හොර කොම්පැනි හදල මේක දැනටමත් අවුරුදු හතක් අටක් ට්‍රයල් කරලා බලල තියෙන්නේ.

දැනටමත් මේ ගොල්ලෝ ද්විත්ව පුරවැසිභාවයත් අරගෙන ඒ සඳහා අවශ්‍ය වැඩපිලිවෙල සකස් කරගෙන අවසානයි. මේකට සේවකයින්ගෙන් එන විරෝධය වලක්වන්න දැනටමත් අලුත් HR Policies ගෙනල්ලා DSI ව්‍යාපාරයේ ඉන්න සේවකයින්ට අදහස් ප්‍රකාශ කරන අයිතිය පවා නවත්වලා ඔවුන් වහල්ලු ගානට දාන්න පටන් අරන් ඉවරයි. ඊට අමතරව වැටුප්, උසස්වීම්, වැටුප් වර්ධක, පුහුණුවීම් සහ විනය කාරණා ඇතුළු සියලුම දේ මේ අලුත් මානව සම්පත් ප්‍රතිපත්ති එක්ක ඒගොල්ලන්ට ඕන විදිහට පාලනය කරගෙන තියෙනවා. ඉතින් අවුරුදු 64කටත් වඩා පැරණි DSI ව්‍යාපාරය ගැන සාමාන්‍ය පිට ඉන්න මිනිස්සු විදියට අපිට තියෙන කැක්කුම, ඒක රැකගන්න අවශ්‍යයි කියන අදහසවත් නැතුව කසුන් රාජපක්ෂ සහ තුසිත රාජපක්ෂ තමන්ගේ බූදයලයක් කරගනිමින් විනාශ කිරීම ගැන අපට ඇත්තේ කණගාටුවක් මෙන්ම අතිශය දුකක්.

දුර දක්නා නුවණින් කටයුතු කල නායකයා ✊
08/06/2024

දුර දක්නා නුවණින් කටයුතු කල නායකයා ✊

07/26/2024

ජයගමු ශ්‍රී ලංකා
මෙවර කොළඹට ( ජූලි 27-28 ) ✊ 🇱🇰

07/23/2024

ජයගමු ශ්‍රී ලංකා
මෙවර ගාල්ලට ( ජූලි 24-25 ) ✊ 🇱🇰

07/22/2024

ජයගමු ශ්‍රී ලංකා
මෙවර කිලිනොච්චියට ( ජූලි 12-13 ) ✊ 🇱🇰

07/17/2024

ජයගමු ශ්‍රී ලංකා
මෙවර කළුතරට ( ජූලි 18-19 ) 🇱🇰

🟣මගේ එකා කියපු එවුන්, 🟣බොක්ක කියපු එවුන්, 🟣ආදරෙයි හදවතින්ම කියපු එවුන් ,🔴අද කෝ..?🚫පරිසමෙන්..ළගම ඉන්න මිනිස්සු තුළ ඔයා දන...
07/13/2024

🟣මගේ එකා කියපු එවුන්,

🟣බොක්ක කියපු එවුන්,

🟣ආදරෙයි හදවතින්ම කියපු එවුන් ,

🔴අද කෝ..?

🚫පරිසමෙන්..ළගම ඉන්න මිනිස්සු තුළ ඔයා දන්න ඔයා නොදන්න හතුරෙක් ඉන්න පුළුවන්..

🔴මිනිස්සුන්ට වරදින්නේ අසීමිතව මිනිස්සු විශ්වාස කරලා..ඕනේ වෙලාවට එකෙක්වත් නෑ..මිනිස්සු කියන්නේ අවස්ථාව අනුව වෙනස් වෙන සත්ව කොට්ටාශයක් පමණයි.

🔴ගොඩ යන්න ගියත් , අළුත් දෙයක් කළත් කකුලෙන් අදින්නෙ ඉස්සෙල්ලාම ළගම එවුන්.

🔴Demotivate කරන්නේ ළගම එවුන්.ඒ අතරේ හොද එකෙක් ඉන්න පුළුවන්.

🔵ඒක දුර්ලභයි..වැඩේ කර ගන්නකම් විතරයි වටිනාකම.

🔴1000 හොද කළත් එක වැරැද්දක් ඇති.

🔴එක්කෝ කාගෙ හරි කේළමක් ඇති.

🔴ළගම ඉදන් ඕනෑවට වඩා උපදෙස් දෙන පණ දෙන එවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.

🟣මොකද උන් තමා කියන්නෙත් නැතුව ඇරලා යන්නේ දවසක.කෙළින් කතා කරන එකා නෙමෙයි.

🧯නායකයන්ට කෙළවන්නෙත්
එහෙම පොරවල්.

නමෝ බුද්ධාය 🙏

07/11/2024

අප මනුෂ්‍යයන් බව පසෙක ලා කරන අසංවේදී වැඩ වර්ජන නිසා අපට අහිමිවන්නේ අපේම ජීවිතයි...

#මනුෂ #එක්වජයගමු

07/06/2024

' ලංකාවේ අපේ සන්නාමයක් ජාත්‍යන්තරයට ගෙනියන Mr.kottu විරාජ් '

06/26/2024

හොරු රකින ජන මතයක් නැති අයි.එම්.එෆ් අංකල් සෑම් රනිලට ජනතාවගෙන් ආමන්ත්‍රණයක්..!

සටන පාවා දෙන්න කලින් ❤
06/22/2024

සටන පාවා දෙන්න කලින් ❤

තුන්වෙනි පාරත් දන්සැලට එනවා දැක්කම 😁
06/22/2024

තුන්වෙනි පාරත් දන්සැලට එනවා දැක්කම 😁

කාගෙද මේ රොටි දන්සැල 😍
06/22/2024

කාගෙද මේ රොටි දන්සැල 😍

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when දුලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share