Manori kanchana

Manori kanchana ඔබ නිවැරදිනම් හිස් වචන කියන අය සමග වාද කිරීමට නොයන්න😔

හිනා වෙලා සතුටින් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. ✍️💯
09/19/2026

හිනා වෙලා සතුටින් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. ✍️💯

කොහොමද ඔයාලට මෙහෙටනම හොදටම වැස්ස😬
09/15/2026

කොහොමද ඔයාලට මෙහෙටනම හොදටම වැස්ස😬

කොහොමද ඔයාලට සතුටින් ඉන්නව නේද 😍😍
09/14/2026

කොහොමද ඔයාලට සතුටින් ඉන්නව නේද 😍😍

Good night යාලුවනේ වයස කියන්නේ ඉලක්කමක් විතර පුළුවන් කලේ. ජිවිතය විදින්න🤗
09/13/2026

Good night යාලුවනේ වයස කියන්නේ ඉලක්කමක් විතර පුළුවන් කලේ. ජිවිතය විදින්න🤗

Horton තැන්න ඔයාලත් ගිහින් තියනවද 🤗🤗
09/13/2026

Horton තැන්න ඔයාලත් ගිහින් තියනවද 🤗🤗

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ලස්සනට ඉන්න එතකොට ඃඇමදාම තරැනයි 🤗🤗
09/11/2026

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ලස්සනට ඉන්න එතකොට ඃඇමදාම තරැනයි 🤗🤗

Good night ඔයාලට bs
09/08/2026

Good night ඔයාලට bs

Office එකේ නිවාඩුවක් ඉන්ලන මන්තරේ 😂 වැදගත් වෙවී ඔයාලට🫢🫢
05/24/2026

Office එකේ නිවාඩුවක් ඉන්ලන මන්තරේ 😂 වැදගත් වෙවී ඔයාලට🫢🫢

🎬 අනූෂා සොනාලිට වීසිදැල චිත්‍රපටියේදී W. ජයසිරි මහතාගෙන් සිදු වූ දේ අමතක කරන්න බැහැ.එදා ඇයට වයස 19 ක් පමණයි. ඔහුට වයස 50...
05/09/2026

🎬 අනූෂා සොනාලිට වීසිදැල චිත්‍රපටියේදී W. ජයසිරි මහතාගෙන් සිදු වූ දේ අමතක කරන්න බැහැ.

එදා ඇයට වයස 19 ක් පමණයි. ඔහුට වයස 50 ක්. තිර රචනයේ නැති දර්ශනයක් ලෙස, ඇගේ ඇඳුම බලහත්කාරයෙන් ඉවත් කරලා නිරුවත් කළා. 🥺

ඒ මොහොතේ ඇය ඇත්තටම බේරෙන්න හැදුවේ, පිටපතට නෙවෙයි. එතන හිටිය හැමෝම දැක්කා. පසුව ඔහු පෞද්ගලිකව ලිංගික ආරාධනා කරලා වද දීලා තියෙනවා. ඇය ඒ ගැන කතා කරලා තියෙනවා මියන්නට මාස කිහිපයකට කලින්.

සිංහල සිනමාවේ මේ අඳුරු පිටුව අදත් සාකච්ඡා විය යුතුයි. ⚠️

#අනූෂාසොනාලි #වීසිදැල #ඩබ්ලිව්ජයසිරි #සිංහලසිනමා

Address

Oalport
Oakland, CA
94621

Telephone

+94706306644

Website

Alerts

Be the first to know and let us send you an email when Manori kanchana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share