Hari Gossip News

Hari Gossip News www.harigossipnews.lk is your one-stop portal for all news - politics, business, entertainment and mu

HARI GOSSIP NEWS - Underground News from Sri Lanka - පාට පක්ෂ භේදයකින් තොරව සත්‍යය ප්‍රථමයෙන් - Gossip Lanka Sinhala News www.harigossipnews.lk

බැලුම්මහර නගරයේ අලුත්ම තත්වය ..
11/29/2025

බැලුම්මහර නගරයේ අලුත්ම තත්වය ..

ආයේ ඉතින් බොහෝදුරට සදහටම නවතින කෝච්චිය මාතලේ - නුවර කෝච්චිය වෙන්න පුලුවන්... 🥺😮
11/29/2025

ආයේ ඉතින් බොහෝදුරට සදහටම නවතින කෝච්චිය මාතලේ - නුවර කෝච්චිය වෙන්න පුලුවන්... 🥺😮

11/29/2025

ඉතිහාසයේ පළමු වරටයි පොලොන්නරුව මෙතරම් ජලයේන් යට වුණාමයි.. ජල මට්ටම තවත් ඉහලට.

පොළොන්නරුව -මඩකලපුව මාර්ගය
කදුරුවෙල ප්‍රදේශයේන් යටවෙයි ..

11/27/2025

මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල් ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා මාර්ගය වසා දමා තිබෙනවා.

゚viralシfypシ゚viralシ

🎥 - ප්‍රසාද් සමන්

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර ...
11/26/2025

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ ‘සක්යා’ නම් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතනයෙන් විභාගයට පෙර නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් අනාවරණයක් කරනු ලැබුවා...

සම්පූර්ණ විස්තරය පළමු comment එකේ..

゚viralシfypシ゚viralシ

11/25/2025

😅

දෙනවා නම් මෙන්න දෑවැදි...සාදර සම අනුග්‍රහය ජයරත්න...🥲   ゚viralシfypシ゚viralシ
11/25/2025

දෙනවා නම් මෙන්න දෑවැදි...සාදර සම අනුග්‍රහය ජයරත්න...🥲

゚viralシfypシ゚viralシ

11/25/2025

පොලොන්නරුවේ ගැම්ම..| ඩඩ්ලි සිරිසේනගේ පෞද්ගලික වාහන එකතුව. ❤️ 🚗

゚viralシfypシ゚viralシ

ජීවන් තොන්ඩමන්  වෛද්‍යවරියක් සමඟ චෙන්නායි නුවර දී යුගදිවියට පිපිවිසෙයි                                        #   ゚viral...
11/23/2025

ජීවන් තොන්ඩමන් වෛද්‍යවරියක් සමඟ චෙන්නායි නුවර දී යුගදිවියට පිපිවිසෙයි

# ゚viralシfypシ゚viralシ

පහළ කඩුගන්නාවේ සිදු වූ නාය යෑමෙන් හදිසියේ මිය ගිය ඔබට නිවන් සුව !!! සොයුර..🥺මතු කිසිදාක මෙවන් අකල් මරණයක් නොවේවා... 🙏🙏🙏 ...
11/22/2025

පහළ කඩුගන්නාවේ සිදු වූ නාය යෑමෙන් හදිසියේ මිය ගිය ඔබට නිවන් සුව !!! සොයුර..🥺මතු කිසිදාක මෙවන් අකල් මරණයක් නොවේවා... 🙏🙏🙏

゚viralシfypシ゚viralシ

11/22/2025

අනුරාධපුර දුම්රිය ස්ථානයේ භික්ෂු භික්ෂුනී විවේකාගාරය භාවිතා කිරීමට අවසර නොමැති නිසා ???... පාර අයිනේ වාඩි වී දානය වලදන මෙහෙණින් වහන්සේ..

හේතුව දන්න අය කියාගෙන යමු බලන්න..

゚viralfbreelsfypシ゚viral

11/21/2025

සම්පූර්ණ වීඩියෝව මෙන්න..
ගුවන් සේවිකාවකට දරුවෙක් දීලා චාමික කරුණාරත්න කට්ටි පනින හැටි බබගේ අම්මා උසාවියේදි සියල්ල හෙළි කරයි..

゚viralシfypシ゚viralシalシ

Address

2108 N Street STEN
Sacramento, CA
95816

Alerts

Be the first to know and let us send you an email when Hari Gossip News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hari Gossip News:

Share