Evanji

Evanji Once a gaming streamer 🎮 Now a mama sharing my kitchen adventures 🍳 daily vlogs ✨ & motherhood journey 💕

සුභම සුභ දවසක් වෙන්න ඕන හැමෝටම ❤️🥰
23/12/2025

සුභම සුභ දවසක් වෙන්න ඕන හැමෝටම ❤️🥰

22/12/2025

බබාගේ පාස්පොර්ට් එකත් හම්බුනානේ නත්තලට ලන්කාවට එන්න හිතුවා😍

20/12/2025

එලියානගේ වාහනේ 😍 Level up.stroller mode activated

20/12/2025

Finally… Eliyana got her passport ✈️😍තවත් සතුටු දවසක් ❤️🥹

18/12/2025

මගේ ජීවිතේ හොදම තෑග්ග දීපු ඔයාට ආයෙත් සුභම සුභ උපන්දිනයක් Hash❤️

තාත්තා නැති වුන මට තාත්තෙක් වුන ඔයා දැන් ඔයාගෙම දුවගෙ තාත්තා කෙනෙක්. මේ ලෝකෙ ඉන්න හොදම තාත්තාලගෙන් එක්කෙනෙක් තමයි ඔයත්. ...
18/12/2025

තාත්තා නැති වුන මට තාත්තෙක් වුන ඔයා දැන් ඔයාගෙම දුවගෙ තාත්තා කෙනෙක්. මේ ලෝකෙ ඉන්න හොදම තාත්තාලගෙන් එක්කෙනෙක් තමයි ඔයත්. මට ඉන්නෙ මේ ලෝකෙ ඉන්න හොදම තාත්තා කියලා එලියානා අනිවාර්යයෙන්ම දවසක හැමෝටම කියයි. ඔයා අපිට දෙන ඒ ආදරේ රැකවරණය හැමදේම ලබන්න මමයි එලියානයි ගොඩක් පින් කරල තියනවා. අද ඔයා තාත්තා කෙනෙක් විදිහට සමරන පලවෙනි උපන්දිනය 🥹 ජීවිතේ මෙච්චර ආපු දුර ආයෙත් නැවතිලා බලද්දි මට ඔයා ගැන හරිම ආඩම්බරයි. මට වගේම එලියානටත් ඔයාව නැතුවම බැරි වෙයි. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා තමයි අපේ ජීවිතේම. සුභම සුභ උපන්දිනයක් වේවා Best Husband, Best Dada 🥰❤️

15/12/2025

අම්මි මට කොන්ඩ බුල් දෙකක් දැම්මා🥰

14/12/2025

මන් බබාට කෑම හදන්නෙ මෙහෙම. ඔයාලත් මෙහෙමද?

12/12/2025

පලතුරු වල රසවල් ටික ටික පුරුදු කරනවා බබාට😍

11/12/2025

ගිහිල්ලා ගන්න බැරි වුන ඒවා Online Order කරලා ගත්තා. තව මොනවද බබාට කෑම දෙනකොට ගන්න ඕන? ❤️❤️

11/12/2025

චූටි Eliyana❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Evanji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evanji:

Share