අම්මා ගහයි බැට් එකෙන්

අම්මා ගහයි බැට් එකෙන් පිටු අතර වෙනස්ම පිටුවක්....! Follow කරලා සෙට් වෙන්න අපිත් එක්ක 😁

දැන්වීම් පලකරගැනීම සදහා විමසන්න

Messenger /0710947676(whatsapp)

බලපං ඒකෙත් හැටි 😁
12/04/2025

බලපං ඒකෙත් හැටි 😁

අද දවසේ දැකපු ලස්සනම news එකක්සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර රැගෙන යන පකිස්ථාන සහන ගුවන් යානාවලට තම ගුවන් ...
12/02/2025

අද දවසේ දැකපු ලස්සනම news එකක්

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර රැගෙන යන පකිස්ථාන සහන ගුවන් යානාවලට තම ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව WION පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙච්චර කල් බැදිලා හිටපු රටක් අපේ රට නිසා යාලු වෙන්නයි යන්නේ. ❤️😍

12/01/2025

කතාකරන පින්තුර 😥😓 ゚viralシ අම්මා ගහයි බැට් එකෙන්

උපුටා ගන්නා ලද්දකි.හිමිකම මුල් හිමිකරු සතුයි 🙏

වයිරල් වෙන්න ඔනී මෙන්න මේ දේවල් 🙏🫡වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ...
12/01/2025

වයිරල් වෙන්න ඔනී මෙන්න මේ දේවල් 🙏🫡

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. 👏🥺

12/01/2025

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා 😁😂 ゚viralシ අම්මා ගහයි බැට් එකෙන්

ජාතියේ පිනට උපන් වීරයෝ 🫡🙏
12/01/2025

ජාතියේ පිනට උපන් වීරයෝ 🫡🙏

❤️ ලේ බැංකුවට දැන්ම ලේ අවශ්‍යයි!ඔබේ ලේ බිංදු කිහිපයක් කෙනෙකුගේ ජීවිතය බේරගන්න පුළුවන්.🩸 O+, A+, B+, AB+ – සියලුම ලේ වර්ග...
11/30/2025

❤️ ලේ බැංකුවට දැන්ම ලේ අවශ්‍යයි!
ඔබේ ලේ බිංදු කිහිපයක් කෙනෙකුගේ ජීවිතය බේරගන්න පුළුවන්.

🩸 O+, A+, B+, AB+ – සියලුම ලේ වර්ග අවශ්‍යයි.

🙏හැකිතාක් Share කරන්න

❤️ මෙන්න මිහිපිට දෙවිවරුන්ගේ හදවත කියන වචන ❤️“අද මිල් එකේ වැඩ සම්පූර්ණයෙන් නවත්වන්න. අපේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන, අපේ ග...
11/28/2025

❤️ මෙන්න මිහිපිට දෙවිවරුන්ගේ හදවත කියන වචන ❤️

“අද මිල් එකේ වැඩ සම්පූර්ණයෙන් නවත්වන්න. අපේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන, අපේ ගාව ස්ටොක් ඉවර වෙනකල් උයන්න.
ලොරි ඔක්කොම හාල් හයර් නවත්වලා ඒ උයන කෑම පැකට් කරලා පොළොන්නරුවේ ගංවතුරෙන් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට යවන්න.
උයන බඩු මදි වෙන මදි වෙන සැරේට ඒ ඔක්කොම අරගෙන ඇවිත් දිගටම වැඩේ කරගෙන යන්න.
කීයක් ගියත් කමක් නෑ, හැබැයි කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ.”

— ඩඩ්ලි සිරිසේන-

💛 දැනුන දෙවිවරු, ලොකයට එන්නේ මෙහෙමයි.
අනෙක් අයගේ දුක තම දුක වගේ දැනෙන මනුස්සයෝ…🫡

11/25/2025
11/25/2025
11/25/2025

Address

4065 Adams Drive
Silver Spring, MD
20902

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 12:30pm
Sunday 9am - 12:30pm

Telephone

+94704528855

Website

Alerts

Be the first to know and let us send you an email when අම්මා ගහයි බැට් එකෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share