
21/07/2025
2025/07/20 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී රැස්වූ විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමෙන් පසු නව වගකීම් ලෙස
කැඳවුම්කරු - සසිදු පෙරේරා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
ලේකම් - පැතුම් අමරකෝන්(මොරටුව විශ්ව විද්‍යාලය)
ජාතික සංවිධායක - අශේන් ශිවන්ත(ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
උප ලේකම් - ගයාෂා නුවන්ංගි( ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය)
භාණ්ඩාගාරික - ගයාන් ඉශාර(අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනය)
සංස්කාරක - ආතිෆ් අහමඩ්(වවුනියා විශ්ව විද්‍යාලය)
තේරීපත්විය.