SajiYa Production

  • Home
  • SajiYa Production

SajiYa Production Hey, I’m Sajiya! Co-Founder of Blaze Of Knights & Game Developer at CodeBlaze. I create games, mods, and AI-powered designs.

Follow for game dev insights, creative projects & FiveM content!

14/12/2025

balannako.ithin.wela.thiyna.de.... dan.man.mk

13/12/2025

හරිම විනෝදයි 🌚😅

08/12/2025

ai nisane me hamogenma katha ahaganne. aye diya redda ekka video genne na. man hithuwe oyala nana thana balanna asa wei kiyala. 😪

05/12/2025

ai ane hamoma ai ai ahala koment karanne. ai ehema 🥲 ai ahanne nathuwa siri narabannako 🥹

page eke thiyana whatsapp num ekata msg dana eka nam iwasanna puluwan. payakata call 40 withara ena eka thamai daraganna amaru. eka eka rata wal walin enawa. mata ahanna thiyenneth e ai kiyala 🥲

04/12/2025

Ai නම්කිගේ පොලොස් ගෙඩිය 🙂🤷‍♀️

inbox ekata msg, photos ewanna epa. me Ai video. 😪🥺

04/12/2025

ඵලොව් කරලා, ශෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, පුළුවන් හැම දේම කරලා උදවු කරන්න. 🥺

01/12/2025

[AI CHAOS FUSION] බයිලා ගමුද Remix කරලා Hard Rock Rap Cover
Full Version: https://youtu.be/2-6ofMJJe4g

27/11/2025

Miyadena Sitha - මියැදෙන සිත (Official Lyrics Video) | Sajith Dilan Lalinda (Sajiya)

Lyrics:
තාරකා රෑ අහසේ පායද්දී
පාළුව මගේ ලොව රජ වෙද්දී
සීතල සුළඟට මුමුණා මා ඇසුවේ
නැතිවද ඔබ මා ගැන සෙවුවේ

හදතුල ඇහෙනා ඔබගේ හඬ මා
දින දින විදවන සිත නිවුවා

කෙදිනද අප යලි හමුවන්නේ
සිතමින් මගේ සිත මියැදෙන්නේ
කෙදිනද අප යලි හමුවන්නේ
සිතමින් මගේ සිත මියැදෙන්නේ

කාලය ගතවන බව මට නොදැනේ
මතකය පමණකි මා ලග රැදුනේ
පෙර සිටි ඔබ මා හැර ගිය දිනයේ
තවමත් මම අසරණ ලෙස සිර වී

හදතුල ඇහෙනා ඔබගේ හඬ මා
දින දින විදවන සිත නිවුවා

කෙදිනද අප යලි හමුවන්නේ
සිතමින් මගේ සිත මියැදෙන්නේ
කෙදිනද අප යලි හමුවන්නේ
සිතමින් මගේ සිත මියැදෙන්නේ

සමු ගැනීම දුකකි... එනමුදු ආලය සත්‍යකි...
මිය ගියත් මා ගත... සිත තුල තිබේ ආලය එලසම... එලසම...

- Lyrics by: Sajith Dilan Lalinda (Sajiya).
- Vocals: Suno AI
- Composition & Production powered by: Suno AI.
- Cover Art: AI-Generated Cover Art concept by Sajiya
(Full song crafted with Suno AI, bringing my vision to life.)

Connect with:
https://www.youtube.com/
https://www.facebook.com/SajiyaProduction
https://www.facebook.com/sajith.dilanlalinda
https://www.tiktok.com/
https://www.instagram.com/sajith_dl

24/11/2025

hi celle 🌻😎

15/11/2025

මෝඩ ටැලන්ට් ශෝව් 🥴
AI-generated entry for the Moda Tharindu Cretive Challenge

14/11/2025

AI-generated entry for the Moda Tharindu Cretive Challenge
Moda Tharindu - මෝඩ තරිඳු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SajiYa Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SajiYa Production:

  • Want your business to be the top-listed Media Company?

Share

අතපත්තුලාගේ බිල්ලාඩන් - ATHAPATHTHULAGE BILLADAN


  • අතේ පත්තු වෙන්න කලින් ලයික් කරපිය...

  • Share කරන අයට උම්මා දෙනවා හොදේ...