Taxila Central College Media Unit

  • Home
  • Taxila Central College Media Unit

Taxila Central College Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxila Central College Media Unit, News & Media Website, .

🎖️ A Celebration of Excellence and Dedication  The Annual Prize & Colours Awarding Ceremony of Taxila Central College wi...
31/10/2025

🎖️ A Celebration of Excellence and Dedication

The Annual Prize & Colours Awarding Ceremony of Taxila Central College will be held today at the Main Hall from 1.30 p.m. onwards.

This prestigious event marks the recognition of exceptional achievements and unwavering commitment of our students across academics, co-curriculars, and sports.

Join us as we honour the best of Taxila. 🏅



2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ සමස්ත ලංකා කථික තරගයෙන් 500 ට වැඩි පාසල් කාණ්ඩයේ  12/13 ශ්‍රේණි දෙවන ස්ථානය දිනාග...
24/10/2025

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ සමස්ත ලංකා කථික තරගයෙන් 500 ට වැඩි පාසල් කාණ්ඩයේ 12/13 ශ්‍රේණි දෙවන ස්ථානය දිනාගත් නෙත් සංජන ශිෂ්‍යයාට
අපගේ උණුසුම් සුබ පැතුම්!
❤️🇳🇱

Illuminating Minds, Igniting Futures. ✨As the radiant lamps of Deepawali light up our surroundings, may they also bright...
20/10/2025

Illuminating Minds, Igniting Futures. ✨

As the radiant lamps of Deepawali light up our surroundings, may they also brighten our hearts with wisdom, unity, and hope.
Let this festival remind us that even the smallest light can drive away the deepest darkness.
Wishing everyone peace, happiness, and prosperity on this joyous occasion of Deepawali! 🪔💫

>
>

🎙️ Sara Bhashana 25 – Workshop Series  Join us for an exciting day of learning and creativity!  📅 October 18 | 🕗 8.00 AM...
16/10/2025

🎙️ Sara Bhashana 25 – Workshop Series
Join us for an exciting day of learning and creativity!

📅 October 18 | 🕗 8.00 AM onwards
📍 School Main Hall, Taxila Central College

Featuring experts in AI, Media, Drama & Creativity:
Oshan Piumantha | Chinthani Wickramanayaka | Ishara Withana | Sarath Kulanga

For more details, join our WhatsApp group using the link below 👇
🔗 https://chat.whatsapp.com/CMougQ5U9MvBtvlhLaKPUH?mode=ems_copy_t

Organized by the Taxila Central College Media Unit


2025 ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියේවයස 18න් පහළ බාලිකා දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් ද්විත්වයෙන්ම ජාතික පාසල් වර්ණ සමගින් ...
15/10/2025

2025 ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියේ
වයස 18න් පහළ බාලිකා
දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් ද්විත්වයෙන්ම ජාතික පාසල් වර්ණ සමගින් ලෝකඩ පදක්කම් දිනා ගත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ දුලංජි කෞශල්‍යා පෙරේරා ක්‍රීඩිකාවට,
අපගේ උණුසුම් සුබ පැතුම් !
🇳🇱❤️

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කියවීම තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ 7 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ද...
11/10/2025

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කියවීම තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ 7 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය දිනාගත් නෙතුලි ලිසාරා සොහොයුරියට අපගේ උණුසුම් සුබ පැතුම්!
🇳🇱❤️!

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කථික තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ  12/13 ශ්‍රේණි ප්‍රථම ස්ථානය ...
11/10/2025

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කථික තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ 12/13 ශ්‍රේණි ප්‍රථම ස්ථානය දිනාගත් තිනෙත් මිහිසර සොහොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්!
🇳🇱❤️!

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කථික තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ  12/13 ශ්‍රේණි දෙවන ස්ථානය දි...
11/10/2025

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් කථික තරගයෙන් 501ට වැඩි පාසල් කාණ්ඩයේ 12/13 ශ්‍රේණි දෙවන ස්ථානය දිනාගත් නෙත් සංජන සොහොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්!
🇳🇱❤️!

“මනොපුබ්බංගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා;මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා;තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං.”(සියලු ධ...
06/10/2025

“මනොපුබ්බංගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා;
මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා;
තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං.”

(සියලු ධර්මයන්ට මනස පෙරටු වෙයි, මනස ඒවායේ අග්‍රයයි, මනසින් මැවුනු ය;
පිරිසිදු නොවූ සිතින් කියන්නේ හෝ කරන්නේ නම්,
දුක් ඔහු පසුපස එයි, රථය ඇද යන ගවයාගේ පාදය මෙනි.)
— ධම්මපදය (පදය 1)

පින්බර වප් පෝය දිනේ,
ලෝකයා ඉදිරියේ බුද්ධ ශාසනය පිහිටවූ
මහා ප්‍රඥාවෙන් යුත් ධර්මය පතුරුවාලූ
මෙම උතුම් දිනය සිහිපත් කරමින්
ඔබ සැමගේ ජීවිතය සද්ධර්මයෙන් දීප්තිමත් වේවා.
පිරිසිදු සිතක් සහ යහපත් වචනයෙන් යුත් මනසක් පහළ වේවා!

ඔබ සැමට පින්බර වප් පෝය දිනයක් වේවා...!✨🪷


To the ones who shaped our minds and lit our path, 👩🏻‍🏫🤍 Wishing you a          𝗛𝗮𝗽𝗽𝘆 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿𝘀' 𝗗𝗮𝘆! 💫filled with love ,...
06/10/2025

To the ones who shaped our minds and lit our path, 👩🏻‍🏫🤍
Wishing you a
𝗛𝗮𝗽𝗽𝘆 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿𝘀' 𝗗𝗮𝘆! 💫
filled with love , respect , and gratitude ! 👨🏻‍🏫💕

>
>

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධාන කරනු ලබන ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තරගාවලියේ කළුතර දිස්ත්‍රික් ශූරතාවය දිනාගනිම...
28/09/2025

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධාන කරනු ලබන ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තරගාවලියේ කළුතර දිස්ත්‍රික් ශූරතාවය දිනාගනිමින් සමස්ත ලංකා තරගාවලිය සදහා සුදුසුකම් ලබාගත් විද්‍යාලයීය සිංහල විවාද කණ්ඩායමේ

B.M.චනුක ගිම්සර
J.A.මෙතුලි සුහන්සා
G.D. රංසි විමර්ෂා සෙනවිරත්න
A.A.නෙත් සංජන පෙරේරා
K.විහගි ආකර්ෂා
W.M.තාරුණි විමර්ෂා රත්නායක හට,

අපගේ උණුසුම් සුබ පැතුම් ❤️🇳🇱!


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Taxila Central College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taxila Central College Media Unit:

  • Want your business to be the top-listed Media Company?

Share