Colombo News

Colombo News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo News, Magazine, .

04/06/2025

හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු උසාවියේදී පරීක්ෂා කළ ආකාරය...

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගො...
14/05/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ කර ඇති බව වාර්තා...
11/05/2025

කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගයට සහාය දැක්වීමට විපක්ෂය කණ්ඩායම් හා ස්වාධීන මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් අකමැති වීම හේතුවෙන් මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වී තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් කිරීමද ප්‍රමාද වීමද මෙම තත්ත්වයට බලපා ඇත.

ඒ අනුව කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ලෙස ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය පත්වීමේ වැඩිම ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.

මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත්  රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ග...
11/05/2025

මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවත් පැවසුවා.

මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරු දැනුම් දුන්නා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළා.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාලව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කළා.

සටන් විරාමය කැඩූ බවට ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් එකිනෙකාට චෝදනා,
11/05/2025

සටන් විරාමය කැඩූ බවට ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් එකිනෙකාට චෝදනා,

බටලන්ද කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් විශේෂ රජයේ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක්...
11/05/2025

බටලන්ද කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් විශේෂ රජයේ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

news

කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමේ විපක්ෂ උත්සාහය අසාර්ථක වෙයි?
09/05/2025

කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමේ විපක්ෂ උත්සාහය අසාර්ථක වෙයි?

ඉන්දු පාකිස්ථාන යුද ගැටුම් උත්සන්න වීමත් සමගම ඉන්දියාව කාශ්මීරයේ නගර 15 ක විදුලිය විසන්ධි කරයි    news
09/05/2025

ඉන්දු පාකිස්ථාන යුද ගැටුම් උත්සන්න වීමත් සමගම ඉන්දියාව කාශ්මීරයේ නගර 15 ක විදුලිය විසන්ධි කරයි
news

ගෙවුණු මාස හතට වෙඩි තැබීම 79ක්.    # sinhalanews  # Sri Lanka news  # breaking news
09/05/2025

ගෙවුණු මාස හතට වෙඩි තැබීම 79ක්.
# sinhalanews # Sri Lanka news
# breaking news

බලන්නා විට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප... ඒත් රිමාන්ඩ්.   # sinhalanews
09/05/2025

බලන්නා විට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප... ඒත් රිමාන්ඩ්.
# sinhalanews

09/05/2025

අල්ලස් ගත් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප..... ඒත් රිමාන්ඩ්

23/03/2025

සීදුවේ ෆේස්බුක් පාටියක් වටලයි... අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තරුණයින් 76 ක් අත්අඩංගුවට

Address


Alerts

Be the first to know and let us send you an email when Colombo News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share