23/08/2026
සමහර යාළුකම් ලේ වලින් නෙවෙයි… හදවතින් බැඳුණු ඒවා. 🥺❤️🐶
ජීවිතේ කොච්චර අමාරු වුණත්, තමන්ගේ හොඳම යාළුවා එක්ක ඉන්නවා නම් ඒක තමයි ලොකුම ශක්තිය. 🐾❤️
“කොහේ ගියත් උඹව දාලා යන්නේ නෑ…” 🥹❤️
මේක බලලා ඔයාටත් ඔයාගේ හොඳම යාළුවා මතක් වුණාද? 🥺👇
Tag කරන්න ❤️🐶
#🐶❤️ #🥺🐾