Gossip LK News

  • Home
  • Gossip LK News

Gossip LK News ප්‍රවෘත්ති වලින් ඔබ්බට ගිය අපේ කාලයේ ?

23/08/2023

නුවරඑළිය රෝහලේ සැත්කම් නවතියි.. රෝගීන්ට සිදුවන දේ මෙන්න..

23/08/2023

අසාධාරණ ලෙස වැඩි කළ නීති විද්‍යාලේ ගාස්තු ගැන විපක්ෂ නායකවරයා නැවතත් පාර්ලිමේන්තුවේ දී හඬ නගයි.

නීති විද්‍යාලායට ප්‍රවේශ වීමේ විභාග ගාස්තු 2023.01.05 අංක 2313/ 49 ගැසට් පත්‍රය මඟින් ඉතා විශාල ලෙස ඉහළ දමා ඇති බවත් එය සියයට 257ක වැඩිවීමක් බවත් මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගේ අවධානය මීට පෙර යොමු කළ බවත් ඊට නිසි පිළිතුරක් නොලැබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාග ගාස්තුවත් සියයට 150කින් වැඩි කර ඇති බවත් එය සිසුන්ට දරාගත නොහැකි බවත් ඒ අනුව 1 වැනි වසරේ සිසුන්ට රුපියල් 67500ක් ගෙවීමට ඇති බවත් එය වාරික දෙකකින් 40000 හා 27500 ලෙස වෙන් කර ඇති බවත් එම 27500ත් ගෙවාගත නොහැකිව 15000 හා 12500 ලෙස වෙන් කර ඇති බවත් මෙය බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම විභාග ගාස්තුත් 2500කින් වැඩි කළ පසු විෂයන් 8ට අමතර රුපියල් 20000ක් ගෙවීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගාස්තු වැඩිකළ පදනම කුමක්ද කියා විමසන බවත් ගාස්තු වැඩිකළ යුතු නම් එය සිසුන්ට හිතකර අයුරින් විය යුතු බවත් ය.

මෙම ඇතුළුවීමේ ගාස්තු, විභාග ගාස්තු හා ලියාපදිංචි ගාස්තු වැඩි විම අත්හිටුවා සමාලෝචනයක් කරන ලෙසත් මේ සදහා සාධනීය විසදුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබේ.සභාව පවත්වාගෙන යෑමට බාධා කිරීම හේතුවෙන් නලින් බණ්ඩාර...
23/08/2023

නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබේ.

සභාව පවත්වාගෙන යෑමට බාධා කිරීම හේතුවෙන් නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත් කිරිමට කථානායකවරයා පියවර ගනී

මහනුවර කුඹල් පෙරහැරේ ඇතුවූ කලබලයඅද (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර පැවැත්වෙමින් පැවතේ.එහිදී පෙරහැර අතරතු...
23/08/2023

මහනුවර කුඹල් පෙරහැරේ ඇතුවූ කලබලය

අද (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර පැවැත්වෙමින් පැවතේ.

එහිදී පෙරහැර අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් ය.

එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් තිබෙනවා.

එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර ඇත.

කඩුගන්නාවට කුමක් වේවිද...
14/11/2021

කඩුගන්නාවට කුමක් වේවිද...

නාරම්මල නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ජීවිතය අහිමිවු තරුණිය 😔මතු උපදින කිසිදු ආත්මයකදී නැවත මෙවැනි අකල් මරණ සිදු නො...
10/11/2021

නාරම්මල නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ජීවිතය අහිමිවු තරුණිය 😔

මතු උපදින කිසිදු ආත්මයකදී නැවත මෙවැනි අකල් මරණ සිදු නොවේවා... 💔
නිවන් සුව සොයුරිය 🏳️

08/11/2021

මේ දවස්වල වැස්ස ඔයාලගෙ පැත්තට කොහොමද..?

චමින්ද වාස්ගේ තීරණයේ ඇත්ත මෙන්න..
23/02/2021

චමින්ද වාස්ගේ තීරණයේ ඇත්ත මෙන්න..

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුගේ හදිසි තීරණය..මෙන්න ඇත්ත හේතුව..chaminda vaasge hadisi theeranya..copyright ඇත්නම් සම්බන්....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gossip LK News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gossip LK News:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share