Sheoli Amelya Manashwi

  • Home
  • Sheoli Amelya Manashwi

Sheoli Amelya Manashwi Ammi's 🌎 and Thaththi's 👑

✨ Happy birthday thathamma... ඉක්මනට එන්න ඔයා නැතිව පාලුයි මට...
16/05/2025

✨ Happy birthday thathamma... ඉක්මනට එන්න ඔයා නැතිව පාලුයි මට...

The lovely days spent by mom and dad with family #බෝලී_මැණික
17/01/2025

The lovely days spent by mom and dad with family
#බෝලී_මැණික

Wish you a Happy New Year
01/01/2025

Wish you a Happy New Year

04/04/2024

[..වැඩිපුරම ආගම් අදහන රට මොකක්ද ඉන්දියාව - ඉන්දියාව අභ්‍යාවකාශය තරණය කරන රටවල් අනුව කී වෙනියද? අඩුම වියදිමින් හදට ශටල් එකක් යවපු රට මොකක්ද ?..]

👉 ලංකාවේ නිරාගමික ප්‍රජාවේ මනෝ ලෝක කාටූන් චිත්‍රවලට අනුව රොකට් යවන රටවල පල්ලි පන්සල් ඉදි කිරීම සිදුවන්නේ නැත.

👉 එහෙත් සැබෑ ලෝකය තුළ නම් රොකට් යවන රටවල ආගමික ඉදිකිරීම්ද ඕනෑ තරම් සිදු කෙරෙන අතර, ඔවුන්ගේ විද්‍යාත්මක දියුණුව ආගම ඇදහීමට කිසිදු බාධාවක් වී නැත.

👉 සැබවින්ම වර්තමාන ලංකාවට සිතන්නටවත් නොහැකි තරමේ දැවැන්ත ආගමික ඉදිකිරීම් මෑතකාලයේ වැඩිපුරම සිදුකර ඇත්තේ රොකට් යවන විද්‍යාව දන්නා බව කියන රටවල් විසිනි.

👉 අද වන විට අභ්‍යාවකාශය තරණය කර ඇති, කෘත්‍රිම ඉරවල් නිර්මාණය කරමින් සිටින, නිරාගමික රටක් යැයි ලංකාවේ ඇතමුන් තවමත් විශ්වාස කරන චීනය 2008 වසරේදී ලෝකයේ උසම බුදු පිළිමය නිර්මාණය කිරීම මීට එක් උදාහරණයක් පමණි.

👉 මෙවැනි ආගමික ඉදිකිරීම් ගැන අන්තර්ජාලය පිරික්සා බැලුවද තව උදාහරණ සිය ගණනක් පහසුවෙන් සොයාගත හැකිය.

👉 ඒ කිසිවක් ගැන කරුණු නොදැන්නා නොදරුවෝ ෆේස්බුක් මීම්ස් හෝ කාටූන් පින්තූර මගින් තමන් නිමවා ගත් මනෝ ලෝකය සැබෑ ලෝකය යැයි තවමත් විශ්වාස කරති.

ඒකට මේ වගේ විඩියෝ එකක් හොඳයි කියලා හිතුනා මැණික ආව දවස මතක් වෙද්දී ...
02/04/2024

ඒකට මේ වගේ විඩියෝ එකක් හොඳයි කියලා හිතුනා
මැණික ආව දවස මතක් වෙද්දී ...

Watch, follow, and discover more trending content.

30/03/2024

අම්මිටයි තාත්තිටයි වාසනා... #බෝලී_මැණික

25/02/2024

Happy birthday punchi

09/02/2024

තාත්තිගේ ආදරේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sheoli Amelya Manashwi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share