staycricket.com

  • Home
  • staycricket.com

staycricket.com වජ්‍ය අලගරයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබමු.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත.එරට මුදල් අමාත්‍යවරයා සඳහන් ...
01/03/2024

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත.

එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය සියයට තිහ සීමාවේ පවතී.

ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් කියුබාව තුළ මෙවන විට පවතියි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when staycricket.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share