Diary Of Uresh

  • Home
  • Diary Of Uresh

Diary Of Uresh ᴇꜱᴄᴀᴘᴇ ᴛᴏ ᴛʜᴇ ʙʀᴇᴀᴛʜᴛᴀᴋɪɴɢ ᴘᴀʀᴀᴅɪꜱᴇ ᴏꜰ ᴄᴇʏʟᴏɴ!🇱🇰
එන්න පාරාදීසයේ පියනගන්න!🇱🇰

28/05/2025

Everything is temporary. Whether good or bad, it won't last forever...💫✨

😋😋
06/02/2025

😋😋

මචන් උඹ හොයන්නෙ සැනසීම නම්, ඒක මෙතන තියෙනව!🕊️
07/01/2025

මචන් උඹ හොයන්නෙ සැනසීම නම්, ඒක මෙතන තියෙනව!🕊️

02/12/2024

තාම ප්‍රසිද්ධ Page එකක් නොවුනට,
මටත් කැමති පොඩි ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා 😊♥️🌝

01/12/2024

තද කොළ පාට ගස් යායවල්,
මීදුම පිරුණු කඳුවැටි,
දඟකාරකමට වැටෙන හිරිපොද,
ඒ වැහිදියට නැහැවුණු බඩවැටි,
තුරු මුල් සිපගෙන ගලායන දිය සීරාවන්,
කවුරුන් හෝ වෙනුවෙන් ම පිපුණු කැලෑ මල්,
අපිට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දෙනවා..🌾🍂

නුවරඑලිය පාරෙ යද්දි හම්බෙන ලස්සනම දියඇලි දෙක 🌿❤️Full video එක මගේ Youtube channel එකේ තියෙනව ❤️🤝👉🏼 https://youtu.be/NwRH...
20/10/2024

නුවරඑලිය පාරෙ යද්දි හම්බෙන ලස්සනම දියඇලි දෙක 🌿❤️

Full video එක මගේ Youtube channel එකේ තියෙනව ❤️🤝👉🏼
https://youtu.be/NwRHIP84LnE?si=xynZ0g-P3mVocHBI

Follow me on Social Media

Tiktok - https://www.tiktok.com/.chamuditha?_t=8qgj1qFJczH&_r=1

page - https://www.facebook.com/share/5UFrRpi1EWpGvBsV/?mibextid=LQQJ4d

Instagram - https://www.instagram.com/heyy.uresh?igsh=MTRxdWVrNWg2Nnc0NQ%3D%3D&utm_source=qr

Follow me on Insta - https://www.instagram.com/heyy.uresh?igsh=MTRxdWVrNWg2Nnc0NQ%3D%3D&utm_source=qrTik tok - https://www.tiktok.com/.chamuditha?_t=8n...

මීදුම ඒක වෙනමම Vibe එකක්🌫️🌝
14/10/2024

මීදුම ඒක වෙනමම Vibe එකක්🌫️🌝

පාද යාත්‍රාව 🐘🦚🌳පානම සිට කතරගමට
10/10/2024

පාද යාත්‍රාව 🐘🦚🌳

පානම සිට කතරගමට

🌝
10/10/2024

🌝

නිව්ස් එකක් දැක්කා හෙට ඉදන් 15 වෙනිද වෙනකන් ඇල්ලෙ ඉදන් බදුල්ලට රේල් පාර වහනවා කියලා indian ෆිල්ම් එකක් ගහන්න. ඒක දැකල මට...
09/10/2024

නිව්ස් එකක් දැක්කා හෙට ඉදන් 15 වෙනිද වෙනකන් ඇල්ලෙ ඉදන් බදුල්ලට රේල් පාර වහනවා කියලා indian ෆිල්ම් එකක් ගහන්න. ඒක දැකල මට මතක් උනේම මට හිතුන දෙයක්

Fast and furious ඊලග ෆිල්ම් එකේ universal logo එක දාල ෆිල්ම් එක පටන් ගන්නවා…

එක පාරට ඇල්ල වැල්ලවාය පාර රාවණා ඇල්ලත් එක්ක ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනවා…

රාවනා ඇල්ල පහු කරන් GTR එකකුයි vin diesel ගෙ Dodge එකයි පාරවල් දෙකේ රේස් එකක් එන ගමන් ගැප් එක හරියෙ ඩ්‍රිෆ්ට් එකක් යනවා…

ඒ සීන් එක Jason momoa ඇල්ල රොක් එක උඩ ඉදන් බලන් ඉදල කුප්ප හිනාවක් දාල කෝල් එකක් ගන්නවා…

ඒ සීන් එක එතනින් ඉවර වෙලා එක පාරට background music එකක් එක්ක ඇල්ල street එකේ සුද්දො ඇවිදින ඒවා රෙස්ටුරන්ට් වල chef ල කෑම හදන ගමන් දාන වැඩ කෑලි, Bar වල වැඩ කරන කොල්ලො වැඩ කෑලි දාලා කොක්ටේල් දාන සීන් ටිකක් පෙන්නලා රෙස්ටුරන්ට් එකේ කොනේ ඉදන් බියර් එකක් ගහන ගමන් වින් ඩීසල් ලෙටී එක්ක කතා කරන සීන් එකක්..

ඊට පස්සෙ jason momoa ලැම්බො එකකින් ඇවිල්ලා ඇල්ල street එකේ නවත්තන සීන් එක වින් ඩීසල් චිල් රෙස්ටුරන්ට් එකේ පාර අයිනෙ ටේබල් එකකට වෙලා රවාගෙන බලන් ඉන්නවා…

විනාඩි 10 කට පස්සෙ ආපහු ෆිල්ම් එක නම් දාල පටන් අරන් ඇමෙරිකාවෙ Location පෙන්නන්න පටන් ගන්නවා…

ඒ විනාඩි 10 ඇති හොදටම ලංකාවෙ Tourism වලට අවුරුදු ගානකට හොද Boost එකක් දෙන්න.

හෙට පටන් ගන්න ෆිල්ම් එකටත් අවසර දුන්නෙ nine arch එක ඇතුලු tourism ප්‍රමෝට් කරන්නලු. අපේ එවුන් දැනටත් කමෙන්ට් වලින් බනිනව ෆිල්ම් එකකට පාර වහනව කියල..

ඉවසගෙන හිටපල්ල…ඕකෙන් ලෝකෙට යන Message එක වටිනව😌❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Diary Of Uresh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share