Banuka Kannangara - Pvt Ltd

Banuka Kannangara - Pvt Ltd Entrepreneur | Expert Video Editor | Social Media Management Expert
| AI Strategist Let's collaborate to bring your vision to life!

At Banuka Kannangara Pvt Ltd, we are dedicated to delivering high-quality video editing and production services tailored to meet the unique needs of our clients. Our expertise spans across various domains, including YouTube content creation, promotional videos, and corporate presentations. With a keen eye for detail and a passion for storytelling, we specialize in transforming raw footage into engaging visual narratives that captivate audiences. Our services include:

YouTube Video Editing: Crafting compelling content that boosts engagement and retention through expert editing techniques. Promotional Videos: Creating impactful promotional materials that effectively communicate your brand message and drive conversions. Social Media Content: Developing visually appealing clips designed specifically for platforms like TikTok, Instagram, and Facebook to enhance your online presence. Corporate Video Production: Producing professional videos that showcase your brand's values, mission, and products in a polished manner. At Banuka Kannangara Pvt Ltd, we believe in the power of visual storytelling to connect, inspire, and motivate.

15/07/2026

ජපන් භාෂාව ඉගෙනගෙන අලුත් අවස්ථා විවෘත කරන්න කැමතිද? 🇯🇵✨

YUME Class එකේ ඉගෙන ගන්න විදිහ බලන්න. ඔබත් ජපන් ගමන අදම පටන් ගන්න.

#ජපන්භාෂාව #ජපන්ඉගෙනගමු

06/07/2026

ඔබත් උදේ නැගිට්ට ගමන් විලුඹේ තියෙන දැඩි කැක්කුම නිසා පීඩා විඳිනවද? 🤕

විලුඹේ කැල්සියම් තැන්පත් වීම (Heel Spur) සහ පාදයේ වේදනාවට හේතු, ලක්ෂණ සහ ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ මෙම වීඩියෝවෙන් පැහැදිලි කරයි.

✅ උදේ පළමු පියවරේදී දැනෙන කැක්කුම
✅ දිගු වේලාවක් හිටගෙන සිටින අයට ඇතිවන ගැටලු
✅ Nadi Sweda සහ Herbal Oil Therapy
✅ ජලය පානය කිරීමේ වැදගත්කම
✅ නිවැරදි සෙරෙප්පු තෝරාගැනීම

සම්පූර්ණ වීඩියෝව නරඹා ඔබගේ ප්‍රශ්න Comment කරන්න.

06/07/2026

I am flying instead of the drone









03/07/2026

🔥 අද Game of Thrones ලෝකයට සිංහලෙන් LIVE!

🐉 Dragon බලය
⚔️ Epic Battles
👑 Westeros රාජධානිය

💬 Comment කරන්න.
👍 Like කරන්න.
📢 Share කරන්න.

Hashtags

#සිංහලGaming #ශ්‍රීලංකාGaming

02/07/2026
23/06/2026

ඔබේ hotel video එක මිනිස්සු තත්පර 2කින් skip කරනවාද? 🤔

අද social media වල ජයගන්න නම් මුල් තත්පර 5 ඇතුළත අවධානය ගන්නම ඕනේ.

ඒකට තමයි FPV Drone Videos.

🚁 Scroll නවත්තන Visuals
📲 වැඩි Shares
📈 වැඩි Reach
🏨 වැඩි Bookings

ඔබේ hotel එකත් viral කරන්න ඕනේ නම් අදම message කරන්න.

📱 071 470 0901

21/06/2026

"Video එකට වියදම් කරන්න බයයි..."

ගොඩක් hotel ownersලා කියන දෙයක්.

ඒත් ප්‍රශ්නය තමයි video එකට වියදම් නොකරලා අහිමි වෙන bookings ගණන.

Professional drone video එකක් කියන්නේ වියදමක් නෙවෙයි.

එක හොඳ video එකක් නිසා direct bookings කීපයක් ආවොත් investment එක ආපහු ලැබෙනවා.

ඉන්පස්සේ ලැබෙන හැම booking එකක්ම ලාභය.

ඔබේ hotel එකටත් මේ වගේ content අවශ්‍ය නම් අදම message කරන්න.

📱 071 470 0901

20/06/2026

ඔබේ හෝටලයට වඩා අඩු පහසුකම් තියෙන හෝටල් වලට වැඩිපුර bookings එනවාද? 🤔

ප්‍රශ්නය හෝටලයේ නෙවෙයි.

ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ඔබේ හෝටලය පේන විදිහ.

FPV Drone Videos මගින් guestsලාට ඔබේ property එකේ experience එක දැනෙන්න සලස්වන්න පුළුවන්.

අල්ලපු හෝටලයට යන customersලා ඔබේ හෝටලයට හරවා ගන්න අදම message කරන්න.

📱 WhatsApp: 071 470 0901

Address

Upper Hutt

Website

Alerts

Be the first to know and let us send you an email when Banuka Kannangara - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Banuka Kannangara - Pvt Ltd:

Shortcuts

Share

Category