Shani’stime

  • Home
  • Shani’stime

Shani’stime Hi I am shani…

🌸ලස්සන ව්ලොග් එකක් අරන් එනවා.. 🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m 🇯🇵ජපන් වෙලාවෙන්   8:30 p:m
19/10/2025

🌸ලස්සන ව්ලොග් එකක් අරන් එනවා..
🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m
🇯🇵ජපන් වෙලාවෙන් 8:30 p:m

🌸මන් වගේම ඔයාලත් රෝස මල් වල්ට ආසයි නේද?🥹🌸මේ ඩේව්ඩ් ඔස්ටින් රෝස 🌹මන් online ගත්ත ...ඒත් එක්කමදැන්  ජපානයේ autumn 🍂 කාලෙ ල...
04/10/2025

🌸මන් වගේම ඔයාලත් රෝස මල් වල්ට ආසයි නේද?🥹
🌸මේ ඩේව්ඩ් ඔස්ටින් රෝස 🌹මන් online ගත්ත ...ඒත් එක්කම
දැන් ජපානයේ autumn 🍂 කාලෙ ලගයි ....කපුරු මල් හිටවන කාලේ..
🌸මගේ පුංචි garden එකට මෙයාලා එකතු උනා.....

🌸ඔන්න අද  මගේ ගෙදර ලස්සන ව්ලොග් එකක් අරන් එනවා.. 🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m 🇯🇵ජපන් වෙලාවෙන්   8:30 p:m
26/09/2025

🌸ඔන්න අද මගේ ගෙදර ලස්සන ව්ලොග් එකක් අරන් එනවා..
🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m
🇯🇵ජපන් වෙලාවෙන් 8:30 p:m

🌸Just uploaded new vlog🇯🇵🥹
15/09/2025

🌸Just uploaded new vlog🇯🇵🥹

🌷Costco shopping යමුද 🌷අද දවසම shopping 🌷life in japan 🇯🇵 ...

🌸ඉතින් ඔයාලට කොහොමද ?🌸අද ලස්සන ව්ලොග්  එකකින් හමුවෙමු… වෙනදා වෙලවටම... 🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m 🇯🇵ජපන් වෙලාවෙන්   8:3...
15/09/2025

🌸ඉතින් ඔයාලට කොහොමද ?
🌸අද ලස්සන ව්ලොග් එකකින් හමුවෙමු…
වෙනදා වෙලවටම...
🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m
🇯🇵ජපන් වෙලාවෙන් 8:30 p:m

🥹🌸😃ඉතින් ජපන් JLPT N1  විභාගෙත් කොහොම හරි Pass උනා....දැන් ආයේ ජපන් විභාග නෑ මට ගන්න ....😁😃කොච්චර අමාරු උනත් අතඇරියේ නෑ....
24/08/2025

🥹🌸😃ඉතින් ජපන් JLPT N1 විභාගෙත් කොහොම හරි Pass උනා....
දැන් ආයේ ජපන් විභාග නෑ මට ගන්න ....😁😃
කොච්චර අමාරු උනත් අතඇරියේ නෑ..
කොහොමහරි ඒක කරා...😅❤️
මහන්සි උනොත් කරන්න බැරි දෙයක් නෑ..

ඔයාලට පහුගිය දවසි ටිකේ මන් ව්ලොග්ස් ගෙනාවේ නැත්තේ ඇත්තටම මන් මේ විභාගය වෙනුවෙන් ගොඩක් කැප උන නිසයි..
ඉතින් මට මගේ මහන්සියේ result එක මේ විදියට ගන්න පුලුවන් උනා...
මට මාරම සතුටුයි.. 🥹මන් තනියම පාඩම් කරලා තමයි Pass උනේ..☺️
මගේ ජීවිතයේ ලොකු achievement එකක් මේ JLPT N1 කියන විභාගය ...
JLPT N1 කියන්නේ තරමක් අසීරු විභාගයක්..
මන් කීපවතවක්ම අරගෙන අසමත් උනා..
ඒත් ඉතින් මන් අතාඇරියෙ නෑ..🥹අන්තිමේදි pass උනා...

Feeling happy…



#合格

🌸new vlog🌸
16/07/2025

🌸new vlog🌸

🌸ඔයාලට කොහොමද ?🌸ඔන්න අද ලස්සන ව්ලොග් එකක් අරන් එනවා.. 🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m 🇯🇵ජපන් වෙලාවෙන්   8:30 p:m
16/07/2025

🌸ඔයාලට කොහොමද ?
🌸ඔන්න අද ලස්සන ව්ලොග් එකක් අරන් එනවා..
🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m
🇯🇵ජපන් වෙලාවෙන් 8:30 p:m

🌸හුගකාලෙකින් අලුත් ව්ලොග් එක🌸
06/07/2025

🌸හුගකාලෙකින් අලුත් ව්ලොග් එක🌸

🌷ගෙදර දාලා හිමපැත්තක ඉන්නගියා🌷ජපානයේ ල්සසනම ෂිරකවගෝ🌷life in japan🇯🇵a day in my life ...

🌸ඔයාලට කොහොමද ?🌸ඔන්න අද ලස්සන ව්ලොග් අරන් එනවා.. 🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m 🇯🇵ජපන් වෙලාවෙන්   8:30 p:m
06/07/2025

🌸ඔයාලට කොහොමද ?
🌸ඔන්න අද ලස්සන ව්ලොග් අරන් එනවා..
🇱🇰ලන්කාවෙ වෙලාවෙන් 5:00 p:m
🇯🇵ජපන් වෙලාවෙන් 8:30 p:m

🌸ඔන්න හෙට ව්ලොග් එකක් අරන් එනවා..☺️🌸ඔයාලට කොහොමද?🌸🇯🇵හෙට JLPT ලියන්න ඉන්න හැමයාලුවෙකුටම හොදට x am එක කරගන්න ලැබේවා කියලා ...
05/07/2025

🌸ඔන්න හෙට ව්ලොග් එකක් අරන් එනවා..☺️
🌸ඔයාලට කොහොමද?
🌸🇯🇵හෙට JLPT ලියන්න ඉන්න හැමයාලුවෙකුටම හොදට x am එක කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනගමන්..
ඔයාලට විභාගේ ඉවරවෙලා බලන්න ලස්සනම ලස්සන ව්ලොග් එකක් අරන් එනවා හෙට හවසට.....
頑張ってねー

🌹🌹ජපානයේ  කෙයිසෙයි රෝස වත්ත.🌹🥹🇯🇵
22/06/2025

🌹🌹ජපානයේ කෙයිසෙයි රෝස වත්ත.🌹🥹🇯🇵

Address


Alerts

Be the first to know and let us send you an email when Shani’stime posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share