Daily Scop

Daily Scop Around the World

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරීශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් ගනේමුල්ලේ සංජීව නමැත්තා තුවාල ලබයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
19/02/2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරීශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් ගනේමුල්ලේ සංජීව නමැත්තා තුවාල ලබයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගයි. මේ වනවිට බංග්ලාදේශයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ආබාධයකට...
05/06/2024

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගයි. මේ වනවිට බංග්ලාදේශයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ආබාධයකට ලක්ව ඇත.
ටස්කින් අහමඩ් සහ ශොරිෆුල් ඉස්ලාම් මෙලෙස ආබාදයට ලක්ව ඇත. ටස්කින් අහමඩ් මේ වනවිටත් සුව වෙමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ශෝරිෆුල් ඉස්ලාම්ගේ වම් අතේ සිදු වූ ආබාධ තත්වය හේතුවෙන් මැහුම් හයක් දැමීමට සිදු වූ බවට සඳහන් වෙන අතරම ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය අහිමි වෙනු ඇතැයි වාර්තා වෙනවා.

පිය පදවියට නිගා කළ කුකුල් චමින්ද අත්අඩංගුවටකුඩා ළමයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වීඩියෝ පටයකයක් සමාජ මාධ්‍යයේ සංසරණය ව...
05/06/2024

පිය පදවියට නිගා කළ කුකුල් චමින්ද අත්අඩංගුවට

කුඩා ළමයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වීඩියෝ පටයකයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර පසුව එම පහරදීම සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පදවිය වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කුකුල් චමින්ද නැමැත්තා මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැමිණෙන විට නිවසින් පලාගොස් සිටි සැකකරු පොලිස් සෝදිසි කිරීම් මගින් සොයා ගන්නා ලදිත පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින කාණ්ඩයේ නේපාලය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් පසු ප්‍රසාද ලකුණු සටහන...
05/06/2024

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින කාණ්ඩයේ නේපාලය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් පසු ප්‍රසාද ලකුණු සටහන..ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වැනි ස්ථානයට

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Daily Scop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share