Song Tale Music

Song Tale Music Learning - Earning - Traveling Address Sign Boards / Name Boards / Crafts

17/10/2025

New Kelani river bridge
゚viralシ

16/10/2025

Class S10🚄

゚viralシ

ගිහින් බලන්නම ඕන වටිනා තැනක්..🚁Sri Lanka Air Force Museum✈️
12/10/2025

ගිහින් බලන්නම ඕන වටිනා තැනක්..
🚁Sri Lanka Air Force Museum✈️

❤️ Sri Lanka Air Force
11/10/2025

❤️ Sri Lanka Air Force

❤️අපේ ගුවනේ රජකරපු යකඩ ශක්තිය
11/10/2025

❤️අපේ ගුවනේ රජකරපු යකඩ ශක්තිය

06/10/2025

hidden nature

03/10/2025

Hidden Nature Paradise in Sri Lanka.

Hidden Nature Paradise🐦'Uyanwaththa Wewa'🌳at Bandaragama.
02/10/2025

Hidden Nature Paradise🐦'Uyanwaththa Wewa'🌳at Bandaragama.

ලෝක ළමා දිනය වෙනුවෙන් Signal සමාගමේ අනුග්‍රහයෙන් සහ දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව SriLankan Airlines ගුවන් ගමන...
01/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් Signal සමාගමේ අනුග්‍රහයෙන් සහ දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව SriLankan Airlines ගුවන් ගමනක අත්දැකීමක් අවුරුදු 12 - 15 ත් අතර වයස ළමුන්ට ලබාදීම ගැන අපේ ස්තුතිය ❤️.

15/09/2025

#එපා
නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

⚪ හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..

⚪ “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

⚪ Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

⚪ මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

⚪ බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

⚪ නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

⚪ ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

⚪ සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..

උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...

Copied

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Song Tale Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share