SinhalaBuz360

  • Home
  • SinhalaBuz360

SinhalaBuz360 Sri Lanka is no more a land drifted apart from the rest of the world, eventhough we are still striving to reach the global languages.

We keep updating the latest trends and news from trusted sources with credentials to teh original articles or content in Sinhala for our audience for better understanding. Information is vast, wide-spreaded and available. But do we really seek for what we need to know about the world? Or are we ready to face the Information Era. Buz360.com will take you on a journey via the entire globe and findings of humankind about illusions and space.

20/01/2026

Bollywood රංගනශිල්පී Akshay Kumar සහ Twinkle Khanna රිය අනතුරකට ලක්වේ!

නවතම දර්ශන

වසර පහක් තුළ ජපාන රජය තෝරාගන්නා 4වන අග්‍රාමාත්‍යවරයා ලෙස 64 හැවිරිදි Sanae Takaichi පාර්ලිමේන්තු ඡන්දයෙන් අද තේරී පත්වුණ...
21/10/2025

වසර පහක් තුළ ජපාන රජය තෝරාගන්නා 4වන අග්‍රාමාත්‍යවරයා ලෙස 64 හැවිරිදි Sanae Takaichi පාර්ලිමේන්තු ඡන්දයෙන් අද තේරී පත්වුණා.
වඩා සාම්ප්‍රදායික නමුත් දක්ෂිණාංශික පාලනයකට ප්‍රිය කරන ඈ, ජපානයේ මාග්‍රට් තැචර් ලෙසත් හඳුන්වනවා.

මොකද හිතෙන්නේ ? තව අවුරුදු දහයකින් තියෙන්නේ එදා මෙදා තුර තියපු හොඳම FIFA එක වෙයි ද ?
12/12/2024

මොකද හිතෙන්නේ ? තව අවුරුදු දහයකින් තියෙන්නේ එදා මෙදා තුර තියපු හොඳම FIFA එක වෙයි ද ?

Appearance! 🤓
24/04/2023

Appearance! 🤓

සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  hair share!
23/10/2022

hair share!

ඔන්න කිව්වා! හෙට උදේ ඉඳන් මල්ගස්වලට බෙහෙත් විදින්නා සේ මුණට කිවිසුම් අරින්න කවුරුත් permission දීලා නැහැ හොඳේ! 😂
18/04/2022

ඔන්න කිව්වා! හෙට උදේ ඉඳන් මල්ගස්වලට බෙහෙත් විදින්නා සේ මුණට කිවිසුම් අරින්න කවුරුත් permission දීලා නැහැ හොඳේ! 😂

"New Normal"

සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ ඒ පණිවිඩයත් සමග විවිධ අදහස් පළවෙන්නට පටන්ගෙන තිබෙනවා. "කමක් නෑ මාස්ක් දාපන්" කියල මාස්ක් එක මෙච්චර කල් බෙල්ලේ, කණේ, බෙල්ට් එකේ, අතේ, watch එකේ එල්ලගෙන හිටපු අයත් කියනවා 🥴

දැන් මේ නිකුත් වුණ ප්‍රකාශයත් එක්ක "ඉතාම වැදගත්" වචන දෙකක් එනවා.
ඒ තමයි, 'indoors' සහ 'public transport'.
කොහේහරි පිරිසක් ඉන්න අභ්‍යන්තර තැනක හරි, බස් කෝච්චිවල යද්දී හරි mask දාන්නම වෙනවා. ඒකෙ වෙනසක් නැහැ.

ඉතින්, කල්පනා කරලා බැලුවම mask නොදා ඉන්න පුළුවන්
"සෙනග නැති එළිමහන් තැන්වල විතරයි".

ඔන්න කිව්වා! හෙට උදේ ඉඳන් මල්ගස්වලට බෙහෙත් විදින්නා සේ මුණට කිවිසුම් අරින්න කවුරුත් permission දීලා නැහැ හොඳේ!

  ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවේ අගවිනිසුරු John Roberts ඉදිරියේයි.
20/01/2021

ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවේ අගවිනිසුරු John Roberts ඉදිරියේයි.

Joe Biden ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට තව සුළු වෙලාවක් ඉතිරිව ඇත. ඔහු සිය බිරිඳ සමග දේව මෙහෙයට සහභාගී වූයේ මෙල...
20/01/2021

Joe Biden ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට තව සුළු වෙලාවක් ඉතිරිව ඇත. ඔහු සිය බිරිඳ සමග දේව මෙහෙයට සහභාගී වූයේ මෙලෙසින්.

"දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න Elon Musk ඩොලර් මිලියන 5ක් වෙන්කරයි.Digital content ආශ්‍රයෙන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ...
16/01/2021

"දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න Elon Musk ඩොලර් මිලියන 5ක් වෙන්කරයි.

Digital content ආශ්‍රයෙන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු කරමින්, YouTube සහ ජංගම දුරකථන apps භාවිතා කරමින් ප්‍රගතිය පරික්ෂා කරන Khan Academy වෙතයි මේ ඩොලර් මිලියන 5ක මුදල, වර්තමානයේ ලොව ධනවත්ම පුද්ගලයාගෙන් හිමිවන්නේ. සාමාන්‍යයෙන් මාසයකට ලොව පුරා මිලියන 20ක 30ක සිසු පිරිසක් Khan Academy භාවිතා කරනවා.

Khan Academy හිමිකරු වන Salman Khan, YouTube වීඩියෝවක් මුදාහරිමින් පවසන්නේ, “මේ නිසා අපේ science content අපිට වැඩිදියුණු කරගන්න පුළුවන්. මුල් අවදියේ අධ්‍යාපනය වෙනුවෙන් දේවල් කරන්න පුළුවන්. අපේ මෘදුකාංග සහ පිළිවෙත් ලොව පුරා දරුවන්ට සහ ගුරුවරුන්ට වඩා සමීප කළ හැකි වනු ඇති.” යනුවෙන්.

Salman Khan 2012 අවුරුද්දේදී TIME සඟරාවේ 100 Most Influential People ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ Khan Academy හරහා ඔහු විසින් කරන්නට යෙදුනු කාර්යභාරය නිසාවෙන්මයි. Khan Academy චීන, ප්‍රංශ, ජර්මානු, Spanish සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් content ලබාදෙනවා.

කෙසේ හෝ වේවා, Elon Musk තමයි පහුගිය සතියේ hot topic එක. හේතුව වුණේ Bloomberg එකට අනුව Jeff Bezos පසුකරමින් - වසරක් තුළ ඩොලර් බිලියන 166කින් වර්ධනය කරගනිමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙන්නට ඔහුට පුළුවන් වූ නිසා. ඉතින් මේ ඩොලර් මිලියන 5 මුදල් අගයට වඩා දෙගුණයක තුන්ගුණයක ප්‍රචාරණ වටිනාකමක් Khan Academy අයිති කරගත්ත බව රහසක් නෙවෙයි.

Address


Alerts

Be the first to know and let us send you an email when SinhalaBuz360 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SinhalaBuz360:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share