05/09/2026
මේ අවුරුද්දේ කතා වෙනම show එක… 👀✨
Rhythm of 70’s – Legends Revisited 🎶
අපි ආදරේ කරන ඒ පැරණි ගීත…
ඒ හැඟීම්…
ඒ මතක…
එකම රැයක ආපහු ජීවමාන වෙනවා ❤️🔥
📍 Pickering Casino Resort – The Arena
Luxury venue එකක් තුළ world-class concert experience එකක්! 🌟
🎤 Legendary voices
🎶 Timeless classics
🔥 LIVE music like never before
මේක බලලා ගෙදර යන show එකක් නෙවෙයි…
මේක හිතේ ඉතුරු වෙන experience එකක් ✨
🎟️ Seats filling fast! Eventsly
👉 https://eventsly.ca/tickets/rhythmof70s/