Ahas Publishers

Ahas Publishers Book Shop
Books Distributor
Publishers
(1)

New Arrivals
04/05/2026

New Arrivals

පස්වෙනි මුද්‍රණයෙන් හමුවෙමු
04/05/2026

පස්වෙනි මුද්‍රණයෙන් හමුවෙමු

පොත දොරට වැඩ මාසයක් ගතවන්නට මත්තෙන් පළමු මුද්‍රණය නිමාවිය.⁣දෙවන මුද්‍රණයෙන් ඉක්මනින් හමුවෙමු.
02/05/2026

පොත දොරට වැඩ මාසයක් ගතවන්නට මත්තෙන් පළමු මුද්‍රණය නිමාවිය.⁣දෙවන මුද්‍රණයෙන් ඉක්මනින් හමුවෙමු.

* * සියළුම පොත් සදහා 10% සිට  20% වට්ටම් සහිතයි.* * 6000/=ට වඩා ඇණවුම් සඳහා කුරියර් ගාස්තු අය නොකරේ. ** කොළඹ අවට සිටින ඔ...
30/04/2026

* * සියළුම පොත් සදහා 10% සිට 20% වට්ටම් සහිතයි.

* * 6000/=ට වඩා ඇණවුම් සඳහා කුරියර් ගාස්තු අය නොකරේ.

** කොළඹ අවට සිටින ඔබට රු 6000/= වැඩි ඇනවුම් පික් මී මාර්ගයෙන් ගාස්තු අය කිරීමක් නොමැතිව එදිනම ගෙන්වා ගත හැක. ( කොන්දේසී සහිතයි.)

* * ඕනෑම ඇණවුමක් සමඟ අහස් ප්‍රකාශනයක් මිල දී ගන්නා ඔබට ඩිලිවරි ගාස්තු 350/= පමණි.

* * දිවයින පුරා ඩිලිවරි ගාස්තු 450/= ක් පමණි.

* * ඔබේ ඇණවුම දැන්ම අපිට යොමු කරන්න.

අහස් ප්‍රකාශන.

29/04/2026
ළමා කතා පෙලක්ම ඔබට දැන් අහස් පොත් හලට පැමිණ හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගන්නට හැකිය.
29/04/2026

ළමා කතා පෙලක්ම ඔබට දැන් අහස් පොත් හලට පැමිණ හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගන්නට හැකිය.

27/04/2026

කට්⁣ටියට තාම ගෙස් කරගන්න බැරි වුන නිසා පුංචි ඉඟියක් දෙන්නද?

එක පොතක් නම් fb එකම ගුගුරාපු කතාවක්...

අනිත් එක නම් ලස්සන කොළපාට ඇස් දෙකක්...

මැයි මාසේ එළිදකින පොත්වලට පුංචි ඉඟියක් දෙන්නද??😉Fb එකේ දැනට වසර කිහිපයකට කලින් සෑහෙන කතාබහට ලක්වුන පොතක් තමයි එකක්...අනි...
24/04/2026

මැයි මාසේ එළිදකින පොත්වලට පුංචි ඉඟියක් දෙන්නද??😉

Fb එකේ දැනට වසර කිහිපයකට කලින් සෑහෙන කතාබහට ලක්වුන පොතක් තමයි එකක්...

අනිත් පොත මේ කාලේ fb පාඨකයන්ගේ හදහොරා ගත්ත කතාවක්...

තුන්වැනියට ඔයාලා ඉල්ල ඉල්ල හිටපු පොත් දෙකක නැවත මුද්‍රණ දෙකක් අළුත් මුහුණුවරකින්...

ගෙස් කරන්න බලන්න... හරියටම උත්තරය දෙන තුන් දෙනෙක් අපි තෝරලා අවුරුදු තෑගි විදිහට අපේ අළුත්ම අහස් පොත් දෙක තෑග් දෙනවා.

ඉක්මන් කරන්න😉

24/04/2026

Address

Awissawella Road
Angoda
10600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94766412145

Alerts

Be the first to know and let us send you an email when Ahas Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ahas Publishers:

Share

Category