Colombo Hub Bro

Colombo Hub Bro Social Topics and News center

‘gahala waren’ says Captain to Omalka 💙
11/01/2026

‘gahala waren’ says Captain to Omalka 💙

What about 2nd try ? Scored by Kandy
11/01/2026

What about 2nd try ? Scored by Kandy

දෙන්නම් මම අද පප්පලාට 🙆🏻‍♂️
11/01/2026

දෙන්නම් මම අද පප්පලාට 🙆🏻‍♂️

😂😅
10/01/2026

😂😅

Yatawarata බනින නිලමේලා දන්නා නුවර අය දිපු decision Grand final ekadi 🥶
10/01/2026

Yatawarata බනින නිලමේලා දන්නා නුවර අය දිපු decision Grand final ekadi 🥶

London No Trousers Day මෙවරත්……ලන්ඩන් හී වාර්ෂිකව සංවිධානය වන No Trousers Day උත්සව මෙවරත් සාර්ථකව පැවැත්වීමට සංවිධායක ම...
10/01/2026

London No Trousers Day මෙවරත්……

ලන්ඩන් හී වාර්ෂිකව සංවිධානය වන No Trousers Day උත්සව මෙවරත් සාර්ථකව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. 2026 වසර සදහා No Trousers Day වැඩසටහන ජනවාරි 11 වන ඉරිදාට යෙදී ඇති අතර ඒ සදහා සහභාගීවීමට කැමති ඕනෑම අයෙකුට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කරයි.

No Trousers Day යනු ලන්ඩන් වැසියන් විසින් සිය කලිසම් ඉවත් කර යට ඇදුම් පිටින් tube හී සංචාරයක යෙදෙන දිනයකි. මෙවර ඒ සදහා සහභාගී වන්නන්නට සාමාන්‍ය යට ඇදුම් පමණක් ඇදීමට ඉඩ ලබා දී ඇති අතර වඩාත් කොට හෝ විනිවිද පෙනෙන යට ඇදුම් නෙපලදින ලෙස සංවිධායකයන් ආරාධනා කර සිටි. මේ සදහා සහභාගී වීමට කැමති ඕනෑම අයෙකුට එදින පස්වරු 2.45 වන විට china town වෙත පැමිණෙන ලෙසත් පස්වරු 3 ට සංචාරය ආරම්භ කිරීමට නියමිත බවත් සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.

No Trousers සංචාර ගමන් කරන tube මාර්ගය කල් තියා ප්‍රකාශ නොකරන අතර එලියේ පවතින ශීත දේශගුණය හේතුවෙන් tube station දක්වා සම්පූර්ණ ඇදුම් ඇද ගමන් කර පසුව කලිසම් ගලවා ගැනීමට අවසර ලබා දී තිබේ. No Trousers Day යනු 2002 වසරේදී නිව්යෝක් නගරයෙන් ආරම්භ වූ සංකල්පයක් වන අතර එයට කිසිදු දේශපාලන හෝ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් සම්බන්ධ නොවේ. 2009 වසරේ සිය No Trousers Day ලන්ඩන් හී ක්‍රියාත්මක වන අතර මේ වන තෙක් එය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත්ව ඇත්තේ ලන්ඩන් නගරයේ පමණි.

Ashen මහපොලවේ එකෙක් එච්චරයි Ashen Sri Lanka
10/01/2026

Ashen මහපොලවේ එකෙක් එච්චරයි
Ashen Sri Lanka

10/01/2026
No head coach, No party
09/01/2026

No head coach, No party

Address

Colombo 5
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Hub Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share