Sanjee With Randi

Sanjee With Randi Around the world with Sanjee, Randi & Aadi! 🇱🇰 🇬🇧
Join our journey in youtube..Subscribe now!

18/07/2026

😍😍

18/07/2026

මේ පාර ස්වර්ණ පුස්තක නිර්දේශිත නාමාවලිය කැළඹූ, අනිවාර්යයෙන්ම කියවිය යුතු සුපිරි පොත් දෙකක්! 📚✨

🐘 'ගජගා' - චූලාභය ශානත් කුමාර
🪙 'රිදී' - රන්දික කඩවතආරච්චි

මේ පොත් දෙකෙන් ඔයාලා වඩාත්ම ආස කරපු පොත මොකක්ද? මේ පාර ස්වර්ණ පුස්තක සම්මානය කාට ලැබෙයිද?
ඔයාලගේ අනාවැකිය පල්ලෙහායින් කමෙන්ට් කරන් යන්න!👇

゚viral🖤tiktok ゚viralシ ゚viralシfypシ゚

26/06/2026

UK Sinhala පොත් කඩේ තියන ෂර්ලොක් හෝම්ස් සිංහල පරිවර්තන පොත් එකතුව! 🕵️‍♂️📚 සර් ආතර් කොනන් ඩොයිල් එංගලන්තයේ ලන්ඩන් නුවර පසුබිම් කරගෙන ලියපු මේ අභිරහස් කතා, අදටත් UK වල ප්‍රධාන පොත් කඩවල වගේම ලංකාවේ අපේ හිත්වලත් එක වගේම ජනප්‍රියයි. 'ලෝහිත පරීක්ෂණය' ඉඳන් 'සේද සලකුණ' වෙනකන් හැම කතාවක්ම සුපිරි.

ඔයාලා මේ පොත්වලින් කියවලා තියෙන්නේ මොනවාද? ඔයාලව අන්තිමටම පුදුම කරපු හෝම්ස්ගේ කතාව කමෙන්ට් කරන්න! 👇✨

゚viral🖤tiktok ❤️❤️ ゚viral ゚

21/06/2026

හැමදාම Unboxing විතරක් බලලා ඇති වෙලාද? 📦✨ අද අපි බලමු කියවන්නම ඕන ලස්සනම නවකතා සෙට් එකක් Pack වෙන්නේ කොහොමද කියලා. 😍 මේ ලිස්ට් එකේ ඔයා කියවපු පොත් මොනවද තියෙන්නේ? Comment එකක් දාන්න! 👇📚
❤️❤️ ゚viral🖤tiktok ゚

21/06/2026

හිරු නොබැසෙන මතකයන්... 🌅✨

අවුරුද්දේ දිගම දවස, නැත්නම් 'Summer Solstice' එක දවසට එංගලන්තයට පැය 16කට වඩා වැඩි daylight (දවල් කාලය) ලැබෙනවා. ඒ කියන්නේ රෑ වෙද්දි ගොඩක් වෙලාව යනවා. කලින් අවුරුද්දක ඒ අත්දැකීම ගැන මං කරපු වීඩියෝ එකේ Memory එකක් අද ෆෝන් එකට ආවා. ඉතින් හිතුණා ඒ දිගම දවසේ මතකය ඔයාලටත් ආයෙම මතක් කරන්න. බලන්නකෝ එදා ලස්සන! 😍

සිත නතර කරපු, මං දැකපු ලස්සනම කළුතර බෝධි පින්බිමේ දිව්‍යමය දසුන... මේ අසිරිමත් නිර්මාණය දකින හැමෝගෙම සිත් නිවී සැනසේවා! ...
18/06/2026

සිත නතර කරපු, මං දැකපු ලස්සනම කළුතර බෝධි පින්බිමේ දිව්‍යමය දසුන... මේ අසිරිමත් නිර්මාණය දකින හැමෝගෙම සිත් නිවී සැනසේවා! ✨

මිහිපිට පින්බිමක දිව්‍යමය සුසංයෝගය මේ වගේ ලස්සනට නිර්මාණය කරපු කලාකරුවාට ගොඩක් පින්!

゚viralシ ゚

17/05/2026

🇬🇧 UK ඉන්න ඔයාලටත් සිංහල පොත් කියවන්න ආසයිද? අද අපේ order එකකින් යන සුපිරිම පොත් සෙට් එකක් මෙන්න!

📖 අභිධර්මයේ මූලික කරුණු
📖 202ක් කමටහන්
📖 කළු ව්‍යාඝ්‍රයා (ශර්ලොක් හෝම්ස්)
📖 සුදු ව්‍යාඝ්‍රයා (The White Tiger පරිවර්තනය)
📖 බත්තලංගුණ්ඩුව
📖 භාරත යෝගී ස්වාමි රාමා
📖 විස්මිත සිහින දකින්නා
📖 කාලාවකාශයේ සිරකරුවා

ඔයා ආසම කරන ඕනෑම සිංහල පොතක් UK වලටම ලේසියෙන්ම ගෙන්නගන්න අදම පිවිසෙන්න:
👉 sinhalabooks.co.uk

❤️❤️

03/05/2026

Those of you who watch our channel and know us well already know that I’m a total plane freak.But that craze isn't just limited to me anymore...I’ve managed to pass this passion onto my family as well as many of you who watch our vlogs. In fact, many people have even started making their own vlogs now! ❤️✈️
Honestly, Plane Spotting is a hobby that gives you an incredible sense of freedom and a real adrenaline rush. Back when I was in Sri Lanka, I used to hang around Katunayake, Ratmalana, Koggala, Katukurunda, and even Palali. Since moving here, I’ve had this experience at many different airports too. So far, I’ve done plane spotting at London Heathrow, London Stansted, London Luton, London City Airport, Southend-on-Sea, Birmingham, Fairford, Farnborough, Manchester—and the list goes on.
I’ve vlogged at some of these locations, and you can check those out on our Sanjee with Randi YouTube channel.
Recently, I decided to introduce this hobby to the newest little member of our family...Aadi’s baby sister and took her along to Manchester, Birmingham, and Heathrow. She wasn't bad at all; she watched everything with great interest! ❤️❤️❤️🥰🥰✈️✈️
Anyway, here are some pictures from Heathrow.. ✈️❤️🇬🇧

මම සාමාන්‍යයෙන් Plane පිස්සෙක් කියලා අපේ චැනල් එක බලන ඒ වගේම අපිව දන්න සෙට් එක දන්නවනේ..හැබැයි ඒ පිස්සුව මට විතරක් සීමා වෙලා නැහැ. මම මගේ ගෙදර අයට වගේම, අපේ චැනල් එකේ Vlogs බලන ගොඩක් අයටත් මේ ලෙඩේ හොඳටම බෝ කරලා තියෙන්නේ.ඒ වගේම් දැන් ගොඩක් අය vlogs කරන්නත් පටන් අරං ❤️✈️
ඇත්තටම Plane Spotting කියන්නේ මාරම නිදහසක් තියෙන, ඇඟට දැනෙන හොබී එකක්. ලංකාවේ ඉන්න කාලෙත් ඉතින් කටුනායක පැත්තේ , රත්මලානේ , කොග්ගල, කටුකුරුන්දේ, (පලාලි පවා )රවුම් ගැහුවා වගේම, මෙහේ ආවට පස්සෙත් මම ගොඩක් Airports වල මේ Experience එක ගත්තා.මෙහෙත් මේ වෙද්දි London Hethrow, London Stansted , London Luton ,London City Airport, Sounth End on Sea , Birmingham , Fairford, Farnborough,Manchester ඔය එකී මෙකී නොකී හැම Airport එකකම plane spotting කරල තියනව..
සමහර තැන් වල vlogs කරලත් තියනව..ඒවා අපේ Sanjee with Randi youtube channel එකෙන් බලාගන්නත් පුලුවන්
ඉතින් මේ ලඟදි අපේ පවුලට එකතු වුණු අලුත් පුංචි සාමාජිකාවටත් පොඩි පොරගේ නංගි බබාටත් මේ ලෙඩේ පුරුදු කරන්න කියල හිතාගෙන Manchester , Birmingham , Heathrow එක්කන් ගියා..කෙල්ලත් නරක නෑ..උනන්දුවෙන් බැලුවා වැඩේ...❤️❤️❤️🥰🥰✈️✈️
ඉතින් මේ Heathrow පිංතූර ටික..✈️❤️🇬🇧


සිංහල සහා හින්දු අලුත් අවුරුදු දා ❤️❤️❤️❤️
16/04/2026

සිංහල සහා හින්දු අලුත් අවුරුදු දා ❤️❤️❤️❤️

Address

Katukurunda-Kalutara

Alerts

Be the first to know and let us send you an email when Sanjee With Randi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share