Bloom House

Bloom House The elegantly designed flower decoration for the modern you.

15/08/2026

අක්කේ Bloomhouse එකෙන් මල් bouquet
එකක් අරන් දෙන කොල්ලෙක් කියක් විතර වෙයිද
කියලා ඇහුවාහාම😂

ඔන්න ඔහේ කාවහරි mention කරන් යන්න අනේ😂

077 556 59 24

15/08/2026
කෑලණි campus එකේ graduation එකට එයාට දෙන්න ලස්සන මල් bouquet එකක් ඔයාත් හොයනවාද එහෙනම් එන්න අපේ WhatsApp එක පැත්තට අපි ඔ...
15/08/2026

කෑලණි campus එකේ graduation එකට එයාට දෙන්න ලස්සන මල් bouquet එකක් ඔයාත් හොයනවාද එහෙනම් එන්න අපේ WhatsApp එක පැත්තට අපි ඔයාට ඔයාගේ budget එකට හරියන්න ලස්සන bouquet එකක් හදලා දෙන්නම්🩷🌸

කිරිබත්ගොඩ අපේ shop එකට ඇවිත් හදාගන්නත් පුළුවන්💐

0775565924 /0775565557

14/08/2026

මල් ඉල්ලලා ලැබෙනවාට වඩා, නොකියාම ලැබෙන මලක වටිනාකම වෙනස්🤍🌸

හිතන්නේ නැති වෙලාවක ඔයාට මල් ගෙනත් දුන්නේ කවුද??

077 556 59 24

14/08/2026

දිලිසෙන්න හදපු bouquet එක.ඔයාලා කියන්නකෝ බලන්න එහෙනම් අඩුපාඩු ටික.

077 556 55 57

14/08/2026

Video එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් අඩු budget එකේ ඉදන් අපෙ shop එකෙන් ගන්න පුළුවන් flower bouquets මොනවාවද කියලා බලාගන්න.

077 556 59 24

13/08/2026

මල් ලැබෙන්නේ ආදරණිය අයගෙන්🥺🤍🫶🏻

077 556 59 24

13/08/2026

මගේ අතින් හදපු bouquet එකක්ද කියලා හිතාගන්නත් බැරි වුනා එක පාරට🥺🩷

12/08/2026

මෙ පාර Graduation එකට Bloomhouse
එකෙන් මල් එක හම්බෙන්නේ කියලා
දැනගත්තාහාම කෙල්ලෝ ටික 😂🤭

077 556 59 24

Address

No 5,YMBA Building,Kiribathgoda

11600

Alerts

Be the first to know and let us send you an email when Bloom House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bloom House:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share