News Lab

News Lab 🇱🇰ගවේෂනාත්මක පුවත් පර්යේෂණාත්මකව ඔබ අතට✨

"පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ කාමරේට යන්න බෑ අපිට සමහර වෙලාවට PHIට කවනවා නැත්නම් PHI මෙයාට කවනවා අපිට මේවා බලන්න බෑ ගිහි...
09/12/2026

"පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ කාමරේට යන්න බෑ අපිට
සමහර වෙලාවට PHIට කවනවා නැත්නම් PHI මෙයාට කවනවා
අපිට මේවා බලන්න බෑ ගිහිල්ලා "

-පා.ම.අර්චුනා රාමනාදන් -

"ගරු අනුර ජනාධිපතිතුමනි බොහොම ස්තුතියි නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වට 2029 නාමල් මැතිතුමාව ජනාධිපති කරලා තමයි මේ සටන නව...
09/12/2026

"ගරු අනුර ජනාධිපතිතුමනි බොහොම ස්තුතියි නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වට
2029 නාමල් මැතිතුමාව ජනාධිපති කරලා තමයි මේ සටන නවත්තන්නේ "
- හිටපු අමාත්‍ය ඩී වීරසිංහ අනුරාධපුර රැලියේදී -

"බොරු කියන හැම වෙලාවකම පිනෝකියෝගේ නහය පොඩ්ඩක් දික් වෙනවා අනුරගේත් බලන්න දැන් ටික ටික නහය දික් වෙන්නේ නැද්ද කියලා පොළොන්න...
09/12/2026

"බොරු කියන හැම වෙලාවකම පිනෝකියෝගේ නහය පොඩ්ඩක් දික් වෙනවා
අනුරගේත් බලන්න දැන් ටික ටික නහය දික් වෙන්නේ නැද්ද කියලා
පොළොන්නරුවේ ඉදන් කොළඹ යද්දී තව ටිකක් දික් වෙනවා "
-විමල් වීරවංශ අනුරාධපුර රැලියේදී -

"මම කියන ඒවා ඇත්ත වෙනවා..මගේ දිව කළුයි..මම කිව්වා අනුර ජනපති වෙනවා කියලා එක වුණා. වැරදිලා වුණා..විජේ මහ ඇමති  වෙනවා කිව්...
09/12/2026

"මම කියන ඒවා ඇත්ත වෙනවා..මගේ දිව කළුයි..
මම කිව්වා අනුර ජනපති වෙනවා කියලා එක වුණා. වැරදිලා වුණා..
විජේ මහ ඇමති වෙනවා කිව්වා.. එක වුණා.
ඒ වගේම 2029 නාමල් ජනපති වෙනවාමයි.."

-පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අනුරාධපුර රැලියේදී -

අල්ලස් හා දුෂණ කොමිසම මගින්  නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනේ
09/04/2026

අල්ලස් හා දුෂණ කොමිසම මගින් නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනේ

"ඇයි නාමල් රාජපක්ෂට මෙහෙම වද දෙන්න?"-ඉරාජ් වීරරත්න -
09/04/2026

"ඇයි නාමල් රාජපක්ෂට මෙහෙම වද දෙන්න?"
-ඉරාජ් වීරරත්න -

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූල්පත්මේන්ද්‍රන් කුමාරපතිරණ හදිසි අසනීප තත්වයකින් ජිවිතක්ෂයට
08/31/2026

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූල්පත්මේන්ද්‍රන් කුමාරපතිරණ හදිසි අසනීප තත්වයකින් ජිවිතක්ෂයට

"අම්බිකා පිට රට ආයෝජකයන්ට එන්න කියලා සාකච්චා කරන්නද?එයාලා එක්ක අතට අත දෙන පින්තූර දාන්නද ?එයා දන්නේ ටොයිලට් වලට මුල්ගල් ...
06/15/2026

"අම්බිකා පිට රට ආයෝජකයන්ට එන්න කියලා සාකච්චා කරන්නද?එයාලා එක්ක අතට අත දෙන පින්තූර දාන්නද ?
එයා දන්නේ ටොයිලට් වලට මුල්ගල් තියන්න තමයි."
-හිරුනිකා ප්‍රේමචන්ද්‍ර -

සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහයට විරෝධය දැක්වූ පුද්ගලයෙක්
06/10/2026

සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහයට විරෝධය දැක්වූ පුද්ගලයෙක්

"සහරාන් ඇතුළු පිරිසට වැටුප් ගෙවන ලද්දේ සලේ විසින්" - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා -
06/10/2026

"සහරාන් ඇතුළු පිරිසට වැටුප් ගෙවන ලද්දේ සලේ විසින්"

- හිටපු හමුදාපති සරත් ෆොන්සේකා -

Address

Scotland, TX

Alerts

Be the first to know and let us send you an email when News Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share