TV Ruhuna

TV Ruhuna The news spread across the decade properly

28/09/2025
25/09/2025

අද පස්වරුවේ ගාල්ලට මහ වැස්ස. රථ වාහන තදබදය මෙන්න ඒ ජරමරය

25/09/2025

දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙණුම ලබන මේ දියණයගේ ගායන ප්‍රතිභාව අපට අසන්නට ලැබුනේ ඉමදුව ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයේදී
ආරාධනා කරනවා ඔබටත් මේ දියණියගේ ගායනය අහලා ඇයට සුබ පතන්න කියලා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන ත්‍රීකුණාමලය පෙර...
22/09/2025

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන ත්‍රීකුණාමලය පෙරුන්තේරු විග්නේෂ්වරා විද්‍යාලයේදී ඉකුත් දා පැවැත්විනි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ලියාපදිංචි විදෙස් රැකියා නියෝජිත ආයතන 20ක් පමණ සහභාගී වී සිටියහ.
මෙහිදී විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතිරේක ලේකම් එස් සුදාහරන් යන මහතුන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

Address

Galle
55555

Alerts

Be the first to know and let us send you an email when TV Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TV Ruhuna:

Share