Live 24

Live 24 The official page for www.live24.lk
Local & International News Website in Sri Lanka

15/09/2025

පැය 4 න් පාස්පෝට්

11/09/2025

මහින්ද විජේරාමයෙන් ඉවතට

11/09/2025

ආන්ඩුව වෛරයෙන් ඉන්නේ දයාසිරි ජයසේකර

11/09/2025

Financial Sponsor For the All Kind of Visa
Show Money For The Student visa
One Day Service
Lowest Rate In Sri Lanka
0771840700

08/09/2025

People's Excellency Awards 2025 Application Now Open 0722005000
゚viralシfypシ゚viralシalシ

04/09/2025

Anudi Gunasekara Voice cut Iconic Awards 2025
゚viralシfypシ゚viralシalシ

01/09/2025

Iconic Awards 2025

01/09/2025
29/08/2025

Iconic Awards 2025 - Hiru

29/08/2025

R T Tailors

https://www.facebook.com/share/p/1Gukgr8P6t/?mibextid=wwXIfr
28/08/2025

https://www.facebook.com/share/p/1Gukgr8P6t/?mibextid=wwXIfr

සජිත් තමුසෙ මාර මිනිහෙක්...

රනිල් අවුරුදු ගණනාවක් එජාප නායකයා වෙලා ඉඳලා මැතිවරණ ගණනාවක් පරාද වෙලා ඉඳ්දි UNP එකේ ඉන්න මන්ත්‍රීවරු 90% සජිත්ට නායකකම දෙන්න කියලා ඉල්ලද්දිත් රනිල් ඒක සජිත්ට දුන්නෙ නෑ. අන්තිමට රනිල් කලේ සජිත්ට සපෝර්ට් කරපු දයාසිරිලා වගේ නැගීගන ආපු මන්ත්‍රීවරුන්ව පක්ෂෙනුත් එලවගත්ත එක.

2018 මෛත්‍රීපාල රනිල් එක්ක වැඩකරන්න බැහැ කියලා සජිත්ට අගමැතිකම බාරගන්න කියලා 62 වතාවක්(මෛත්‍රීපාලම කියපු විදියට) කත කලත් සජිත් අගමැතිකම බාරගත්තෙ නෑ. ඒ වෙලාවෙ සජිත් කලේ ව්‍යවස්ථා විරෝධී විදියට අගමැති විදියට පත්කරපු මහින්දව එලවන්න රනිල් එක්ක එකතුවෙලා විශාල සටනක් කරපු එක. අන්තිමට මෛත්‍රීට ආයෙ රනිල්වම අගමැති කරන්න වුනේ ඒ සටනෙ ප්‍රතිපලයක් නිසා.

2019 ජනාධිපත්වරණයෙ ජනාධිපති අපේක්ෂකකම සජිත්ට දෙන්න කියලා පක්ෂෙ ඇතුලෙන් විශාල බලපෑමක් රනිල්ට එල්ලවුන වෙලාවෙ රනිල් බැලුවෙ කොහොමහරි කරු ජයසූරියව දාන්න. හැබැයි අන්තිමට පක්ෂෙ ඇතුලෙ තිබ්බ බලපෑම නිසාම සජිත්ට අපේක්ෂකම දෙන්න රනිල් එකඟ වුනත් රනිල් කලේ සජිත්ව පරද්දන්න කකුලෙන් ඇදපු එක. ඒක ඒ කැම්පේන් එක පුරාම දැක්කා. මොකද සජිත් දිනුවනම් රනිල්ට පක්ෂ නායකකම නැතිවෙනවා කියලා රනිල් දැනන් හිටපු නිසා.

රනිල් එදා ඉඳලම සජිත් එක්ක හිටපු හැම මන්ත්‍රීවරයෙක්ගෙන්ම පලි ගත්තා. රනිල් ආශ්‍රය කලේ සාගල, අකිල, මලික්, වජිර වගේ ඉතා සීමිත මන්ත්‍රීවරු පිරිසක් විතරයි.

මහින්දලා ආපහු බලයට ආවට පස්සෙ සජිත්ට ගහන්න සංස්කෘතික අරමුදලෙ දූෂණ කියලා ෆයිල් හදලා දුන්නෙ රනිල්. මොකද සජිත් ඊලඟට රාජපක්ෂලට ලොකු අභියෝගයක් වෙනවා කියලා රාජපක්ෂලා විතරක් නෙවේ රනිලුත් දැනන් හිටියා. අන්තිමට ෆයිල් වලින් සජිත් වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු වුනා.

2024 ජනාධිපතිවරණයදි රනිල්ට දිනන්න බැහැ කියලා හොඳටම දැනන් හිටියත් රනිල් ජන්දෙට ආවෙ සජිත්ව පරද්දන්න. රනිල්ගෙ මුලු කැම්පේන් එකේම කලේ සජිත්ට ගහලා සජිත්ගෙ ජන්ද කඩපු එක මිසක් අනුරව පරාද කරන්න හදපු එක නෙවෙයි. රනිල් හැමවෙලාවකම පාක්ෂිකයට ඒත්තු ගැන්නුවෙ අනුර තමන්ගෙ යාළුවා ඒ නිසා අනුරට 2වනි මනාපෙ දෙන්න කියලා.

අන්තිමට රනිල්ගෙ ප්ලෑන් එක හරිගිහින් සජිත් පැරදිලා අනුර ජනාධිපති වුනා. ඒ වෙලාවෙ මොන කැපිලි කෙටිලි තිබ්බත් සජිත් ලක්ෂ 42ක් ගන්නකොට රනිල්ට ගන්න පුළුවන් වුනේ ලක්ෂ 22ක් විතරයි.

සජිත් රනිල්ගෙ ගේම් හමුවෙ දෙවනි පාරටත් පරදිනකොට රනිල් හිතුවෙ මහින්දලා එක්ක ඩීල් දැම්මා වගේ අනුර එක්කත් දිගටම ඩීල් දදා ඉන්න පුළුවන් කියලා. හැබැයි අනුර තමන්ගෙ කාඩරය සතුටු කරන්න රනිල් නොහිතපු වෙලාවක අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවෙ අනුර හිතන්නත් නැතුව ඔච්චර රනිල්ගෙන් ගැරහුම් ලබපු සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරු රනිල්ව රැකගන්න ඉදිරිපත් වෙයි කියලා.

අන්තිමට වුනේ සජිත් නිසා ආණ්ඩුවට මේක පාරාවලල්ලක් වීම. දැන් මේක ආණ්ඩුවට ලොකු කැළලක් වෙලා ඉවරයි. දැන් ආණ්ඩුව වුනත් උත්සහා කරයි සජිත්ව හිරකරන්න බලන්න. ඒ මොනවා වුනත් මට සජිත්ට කියන්න තියෙන්නෙ සජිත් තමුසෙ මාර පොරක් කියලා. ඔච්චර රනිල්ගෙන් ගැරහුම්, අපහාස, කැපිලි කෙටිලි ලැබිලත් රනිල් අමාරුවෙ වැටුණ වෙලාවෙ උදේ හවස හොස්පිටල් එකටත් ගිහින් රනිල්ව රැකගන්න මන්ත්‍රීවරු පාක්ෂිකයො ඔක්කොම එකපෙලකට පෙලගැස්සුවා.
එහෙම හිතක් සාමාන්‍ය මනුස්සයෙක්ට නෑ. සජිත් ඇත්තටම තමුසෙ මාර මිනිහෙක් ඕයි...

26/08/2025

fans 2025 වසරේ ශ්‍රී ලංකාවේ අංක 01ට හොඳම ජනප්‍රියම සමාජ මාධ්‍ය අලෙවි වේදිකාව ලෙසට 🌻සන්ෆ්ලවර් සවුන්ඩ්ස් හොදම ජනප්‍රියම අංක 01 ICONIC සම්මාණ ලබාගත්තා🙏එ ඔබ සැම සන්ෆ්ලවර් සවුන්ඩ්ස් සැමදා ඉහලටම ඔසවා තැබු නිසයි ආදරණීය මිතුරු මිතුරියන් සැමගේම එ ආදරේට ආදරෙයි මුළු හදවතින්ම🌻සන්ෆ්ලවර් සංඛ❤️

Address

Makola Road Kiribathgoda
Colombo
11600

Alerts

Be the first to know and let us send you an email when Live 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Live 24:

Share

WWW.LIVE24.LK

Most Popular News Web Site In Sri Lanka