Baby THEW

02/08/2026

"අද මං පුංචි කැඩපතකින් මගේ දිහා බැලුවා... කැඩපතත් මගෙත් එක්ක හිනා වුණා. ❤️✨
​අපි ලෝකෙට දෙන ආදරය, සිනහව ආපහු අපිටම ලැබෙනවා කියන්නේ කොච්චර ඇත්තද? මගේ පුංචි ලෝකය පුරාම තියෙන්නෙත් ඒ ආදරේ විතරයි... 👶✨🌸
​ "

01/08/2026

සිනා බෝ වේවා ...😁🤗

31/07/2026

කාලෙකට කලින් කියපු කතාවක්.. කියන හුරතලේ..❤️❤️❤️❤️

12/07/2026

**"පුංචි දෑතින් මැවුණු ස්වභාවික පාට ලෝකය! 🎨✨"**
අද පුතා ගෙදරදීම හදපු ක්ලේ (Homemade Clay) වලින් ලස්සන නිර්මාණ ටිකක් හැදුවා. විශේෂම දේ තමයි මේවා පාට කරන්න අපි කිසිම කෘතිම වර්ණකයක් පාවිච්චි කළේ නැහැ.
ක්ලේ පාට කරන්න ගත්තේ අපේ කුස්සියෙන්ම හොයාගත්ත ස්වභාවික දේවල්:
❤️ බීට් යුෂ (රතු පාටට)
💚 කොළ යුෂ (කොළ පාටට)
💛 කහ කුඩු (කහ පාටට)
විෂ රසායනික ද්‍රව්‍ය ගැන බයක් නැතුව, පරිසර හිතකාමී විදිහට දරුවන්ගේ නිර්මාණශීලීත්වය අවදි කරන්න කියාපු ක්‍රමයක්! 🌿👦

06/07/2026

✂️🌱 Scissor Skills Activity

Today we enjoyed a fun Grass Haircut Activity!

This simple activity helps children:
✂️ Develop scissor skills
🤲 Improve fine motor skills
👀 Build hand-eye coordination
😊 Learn through play

13/06/2026

බොරු නින්ද... 😴😴💤💤💤💤💤

02/06/2026

Getting ready for play group today! 🎒✨
With a happy smile and lots of excitement, Thew is ready for another fun day of learning, playing, and making beautiful memories. ❤️🌈

Address

Peradeniya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Baby THEW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baby THEW:

Shortcuts

Share