Bostonlanka

Bostonlanka US Based media network covering Sri Lankan related news.

10/10/2026

"දේශපාලනයට එන්න හේතුව ? එකාබද්ද විපක්ෂයේ බලංගොඩ පලවෙනි රැලියේදීම කැදවුම්කරු සංජය මහවත්තගෙන් වෙනදාට වඩා ඇහුන වෙනස්ම කතාව......
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/10/2026

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලන භික්ෂුන්වහන්සේලා...පාගමන්,විරෝධතා,ජන අත්සන් ලබා ගැනීම් අද ස්ථන රැසක සිදු කෙරුන අයුරු.............Boston Lanka News Roundup....
දර්ශන - අද දෙරණ
Connect with Boston Lanka online
WEB: http://bostonlanka.com
FACEBOOK: https://www.facebook.com/bostonlanka
TWITTER: https://twitter.com/bostonlankanews
INSTAGRAM: https://www.instagram.com/bostonlanka
TELEGRAM: https://t.me/bostonlanka
TIKTOK: https://tiktok.com/

10/10/2026

අළුතෙන් ප්‍රතිසංස්කරණය ඇරඹුව ගලෙන්බිදුනවැව ගැටලාව වැවට සිද්ද වෙලා තියෙන දේ ජනතාව පෙන්නයි...ප්‍රමිතියක් නැහැ වැඩේ හරියට කරලත් නැහැ ජනතාවගෙන්ම එන සැර චෝදනාව.....
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/10/2026

අධික වර්ෂාවත් සමග මහනුවර දෙල්තොට ප්‍රධාන මාර්ගයේ හල් ඔය ප්‍රදේශයේ ප්‍රදාන මාර්ගයට ගල් පෙරලී තිබුන අයුරු....
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/10/2026

අගමැතිණිය ඇවිල්ලත් ගිහින් මාර්ග බාධක තාමත් පාර මැද්දේ..තරුණයෙක් පොලීසියට දුන්න පනිවිඩය....

10/10/2026

පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන්න හැදුවොත් සිද්ද වෙන දේ..බලශක්ති ඇමතිගෙන් තෙල් සමාගම් වලට තරවටුවක්....
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/10/2026

වෑන් රථයක වැදී පෙරලී ගිය මෝටර් රථය...අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බිහිසුනු අනතුරක්.....
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/10/2026

නාවලපිටිය සමනළගල සුදු ඇල්ලේදී කොටුවුන මත් පාටිය..අයිස් හෙරෝයින් එක්ක තරුණයින් 12 දෙනෙක් නාවලපිටිය පොලීසියට කොටුවුන හැටි...
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

10/09/2026

83 කළු ජූලියට සමාව ඉල්ලුව විපක්ෂ නායක..ආන්ඩුවෙන් ලැබුන ප්‍රතිචාරත් එක්ක අද රට හදන තැනින් ඇහුන කතා.............Boston Lanka News Roundup....
දර්ශන - අද දෙරණ
Connect with Boston Lanka online
WEB: http://bostonlanka.com
FACEBOOK: https://www.facebook.com/bostonlanka
TWITTER: https://twitter.com/bostonlankanews
INSTAGRAM: https://www.instagram.com/bostonlanka
TELEGRAM: https://t.me/bostonlanka
TIKTOK: https://tiktok.com/

10/09/2026

ත්‍රස්ථ පනත වෙනුවට ආන්ඩුනේ ගේන්න යන නව පනතට අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මන්ඩලයෙන් සැර ප්‍රතිචාරයක්...
දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න >>> https://bostonlanka.com/

Address

25 Sunset Drive
Boston, MA
01803

Alerts

Be the first to know and let us send you an email when Bostonlanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share