Radio Balakaya

Radio Balakaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Radio Balakaya, fm derana , power house pvt ltd. 230 galle Road , colombo 4, Colombo.

08/04/2021

ලංකාවේ සිංහල ෆිල්ම් ඩබ් කලාම ඔඩ් වෙන්නේ ඇයි ?

01/08/2017

Vidyartha College Kandy 75 th Anniversary Walk 2017 Produced By AV rase Creative House Directed By Dilan Senanayake

04/03/2016

World children s day tv derana
07/10/2015

World children s day tv derana

happy
10/08/2015

happy

Derana Workshop
22/05/2015

Derana Workshop

01/08/2013

අද දෙරණ සමගින් එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය පවත්වනු ලැබූ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය සංවිධානය කල මාධ්‍ය වැඩමුළුව වෙනුවෙන් රේඩියෝ බලකාය නිර්මාණය කල පුව ප්‍රචාරක පටය - වීඩියෝ සංස්කරණය ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ චින්තන ජයතිලක

01/08/2013

පසුගිය වසරේ සංවිධානය කල කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සිරිමාවෝ පාගමන

එෆ් එම්  දෙරණ රේඩියෝ බලකාය සම්පත් දායකත්වය ලබා දෙන කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සංවිධානය කල සන්නිවේදන 2013 මාධ්‍ය දින...
31/07/2013

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය සම්පත් දායකත්වය ලබා දෙන කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සංවිධානය කල සන්නිවේදන 2013 මාධ්‍ය දිනය සහ මාධ්‍ය වැඩමුළුව හෙට උදෑසන 8.30 සිට 1.30 දක්වා පාසල් ප්‍රධාන ශාලාවේදී

30/07/2013

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය වැඩමුළුව

fm දෙරණ රේඩියෝ බලකාය මාධ්‍ය අනුග්‍රහයෙන් සහ සම්පත් දායකත්වයෙන්  කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කල දැක්ම 2013 අන්තර්...
22/07/2013

fm දෙරණ රේඩියෝ බලකාය මාධ්‍ය අනුග්‍රහයෙන් සහ සම්පත් දායකත්වයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කල දැක්ම 2013 අන්තර් පාසැල් නිවේදන තරඟාවලිය ජූලි 07 වෙනිදා වනිද පාසැල් පරිශ්‍රයේදී පැවැත්විණි

කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කල දැක්ම 2013 අන්තර් පාසැල් නිවේදන තරඟාවලිය

12/07/2013

නෙළුව ජාතික පාසලේ පැවැත්වූ රේඩියෝ බලකාය මාධ්‍ය වැඩමුළුව

අපි රේඩියෝ අහනවා තමයි එත් රේඩියෝවකින් කරන්න පුළුවන් දේවල් ගැන අවබෝධයක් ඇති කරන්න අපිට අවශ්‍ය වුණා .
ඒ අවශ්‍යතාවයට රුකුලක් වෙන්න නෙළුව ජාතික පාසලින් ආරාධනාවක් ලැබුණා .ඒ ගිය වසරේදී .........................මේ ඔවුන්ගේ ප්‍රයත්නයේ අපේ ප්‍රචාරක වෑයම .අපි එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය

සජීවී ගුවන් විදුලි නාට්‍ය මේ විදිහටම අහන්න එන්න සතියේ දවස් වල හවස 4 ට fm දෙරණ අහන්න 92.2 හෝ 92.4 හෝ www.fmderana.lk onli...
10/07/2013

සජීවී ගුවන් විදුලි නාට්‍ය මේ විදිහටම අහන්න එන්න සතියේ දවස් වල හවස 4 ට fm දෙරණ අහන්න 92.2 හෝ 92.4 හෝ www.fmderana.lk online click කරන්න . සෙනසුරාදා හවස 3 ඉදන් 5 වෙනකම් අහන්නත් පුළුවන්

චුටි මල්ලි පොඩි මල්ලි New Episode - {පාඩු කඩේ}
Download & Share With Your Friends

Listen Now >>>>>>: http://goo.gl/7I8Dv

සජීවී ගුවන් විදුලි නාට්‍ය මේ විදිහටම අහන්න එන්න සතියේ දවස් වල හවස 4 ට fm දෙරණ අහන්න 92.2 හෝ 92.4 හෝ www.fmderana.lk onli...
10/07/2013

සජීවී ගුවන් විදුලි නාට්‍ය මේ විදිහටම අහන්න එන්න සතියේ දවස් වල හවස 4 ට fm දෙරණ අහන්න 92.2 හෝ 92.4 හෝ www.fmderana.lk online click කරන්න . සෙනසුරාදා හවස 3 ඉදන් 5 වෙනකම් අහන්නත් පුළුවන්

චුටි මල්ලි පොඩි මල්ලි New Episode - {සංගීතකාරයෝ බෝමයි}
Download & Share With Your Friends

Listen Now >>>>>>: http://goo.gl/0ROfS

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය නිල මාධ්‍ය අනුග්‍රහයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කරන දැක්ම 2013 ජාතික අන්තර් පාඨශාල...
05/07/2013

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය නිල මාධ්‍ය අනුග්‍රහයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කරන දැක්ම 2013 ජාතික අන්තර් පාඨශාලයීය නිවේදන තරඟාවලිය ජුලි 07 වෙනි ඉරිදා පාසැල් පරිශ්‍රයේදී.

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය නිල මාධ්‍ය අනුග්‍රහයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කරන දැක්ම 2013 ජාතික අන්තර් පාඨශාල...
04/07/2013

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය නිල මාධ්‍ය අනුග්‍රහයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය සංවිධානය කරන දැක්ම 2013 ජාතික අන්තර් පාඨශාලයීය නිවේදන තරඟාවලිය ජුලි 07 වෙනි ඉරිදා පාසැල් පරිශ්‍රයේදී

27/06/2013

එෆ් එම් දෙරණ රේඩියෝ බලකාය සංවිධානය කරන ජයග්‍රහණයේ ජවය පෞර්ෂත්ව වැඩමුළුව ජුනි 28වෙනිදා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී - සම්පත් දායකත්වය ප්‍රවීණ මනෝ විද්‍යා දේශක පෞර්ෂත්ව පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු , ප්‍රවීණ හඬ කැවීම් ශිල්පීන් දෙදෙනෙකු වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද

එෆ් එම්  දෙරණ රේඩියෝ බලකාය සංවිධානය කරන ජයග්‍රහණයේ ජවය පෞර්ෂත්ව වැඩමුළුව ජුනි 28වෙනිදා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී  - ස...

එෆ් එම්  දෙරණ රේඩියෝ බලකාය සංවිධානය කරන ජයග්‍රහණයේ ජවය පෞර්ෂත්ව වැඩමුළුව ජුනි 28වෙනිදා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී

පසුගිය 26 වෙනිදා කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ දෙරණ මාධ්‍ය වැඩමුළුව වෙනුවෙන් සැකසු දෙරණ රේඩියෝ බලකාය ප්‍රචාරක පටය .මේ වීඩියෝව සංස්කරණය කර නිර්මාණය කලේ දෙරණ රේඩියෝ බලකායේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ චින්තන ජයතිලක

19/06/2013
18/06/2013

ඉස්කෝලේ යන දවස් වල අපි බස් වල ගිය හැටි මතකද පිටිපස්සේ සීට් එකේ සින්දු කියනවා
ෆූට් බෝඩ් එකේ එල්ලිලා ගනු ළමයින්ගේ ලංගම බස් එකත් එක්ක තරඟෙට ගියේ රියදුරු මහත්තයට හුරේ දාන ගමන්............. එතකොට තනියෙන් යනකොට පාඩුවේ ජනේලෙන් එලිය පැත්ත බලාගෙනද ගියේ බලමු කී දෙනෙක් එහෙම ගිහින් තියනවද කියල ....මේකත් රේඩියෝ බලකායේ වැඩක්

ඉස්කෝලේ යන දවස් වල අපි බස් වල ගිය හැටි මතකද පිටිපස්සේ සීට් එකේ සින්දු කියනවා ෆූට් බෝඩ් එකේ එල්ලිලා ගනු ළමයින්ගේ ලංගම බස්...
18/06/2013

ඉස්කෝලේ යන දවස් වල අපි බස් වල ගිය හැටි මතකද පිටිපස්සේ සීට් එකේ සින්දු කියනවා
ෆූට් බෝඩ් එකේ එල්ලිලා ගනු ළමයින්ගේ ලංගම බස් එකත් එක්ක තරඟෙට ගියේ රියදුරු මහත්තයට හුරේ දාන ගමන්............. එතකොට තනියෙන් යනකොට පාඩුවේ ජනේලෙන් එලිය පැත්ත බලාගෙනද ගියේ බලමු කී දෙනෙක් එහෙම ගිහින් තියනවද කියල ....මේකත් රේඩියෝ බලකායේ වැඩක්

Address

Fm Derana , Power House Pvt Ltd. 230 Galle Road , Colombo 4
Colombo

Alerts

Be the first to know and let us send you an email when Radio Balakaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies

Other Colombo media companies

Show All

Comments

I like joint thes ,,, how join these
adha derana news
2014 march 14 Friday @ school premiss
media sponsor - fm derana radio balakaya, tv derana, ada derana
active progrmz?
Awesome!