Rhythm FM - ලංකාවේ රිදම් එක - The Rhythm of Sri Lanka. 95.6 | 95.8
On Air
www.rhythmfm.lk
අපේ රටේ රේඩියෝවල එක එක හැඩතල තියෙන්නෙ.. හැමෝටම එක වගේ අහන්න පුළුවන් ඒවා, තාරුණ්‍යයටම වෙන්වුණු ඒවා program අනුව වෙනස් වුණ ඒවා, සිංදු අනුව වෙනස් වුණ ඒවා. ඔහොම තියෙන රේඩියෝ අතරේ රිදම් FM කියන්නෙ ඔය කාට කාටත් අහන්න පුළුවන් රේඩියෝවක්.. Classic උනත් අලුත් තාලෙට අහන්න පුළුවන්, Popular ඒවා ඒ විදිහට අහන්න පුළුවන්
. අලුත් ඒවා උණු උණුවෙම අහන්න පුළුවන්. Trending ඒවා trend එකේ තියෙද්දිම ඇති වෙනකං අහන්න පුළුවන්.. සිංදුවේ රසේ කොහොම උනත්, version එක මොකක් උනත් ඒ හැම එකක්ම කැමති රිදම් එකට අහන්න පුළුවන් එකම රේඩියෝ එක රිදම් FM.
උදේ ඉඳන් පටන් ගන්න programs ටිකත් කනට වදයක් නැති හින්දත් අහන අයට උපරිම විනෝදාස්වාදයක් දෙන හින්දත්, ඒවා එකකට එකක් වෙනස් හින්දත් කවුරු කවුරුත් දැන් කැරකෙන්නෙ රිදම් එකට තමයි..
කෙටියෙන් කිව්වොත් එකම තැනකින් හැමෝගෙම කන් පිනවන ලංකාවේ රිදම් එක..
රිදම් FM ....
--
“Rhythm FM” is a uniquely different Sinhala Language Radio Station. The station's radio presenters ensure interactive appeal with moderate talk content that is engaging to listeners keeping everyone feeling young at heart and feel good throughout the day. Rhythm FM frequencies are 95.6 FM and 95.8 FM.