Jaya TV

Jaya TV හොඳම දේ පමණයි
(1)

22/10/2025

මේ හැමදේම වෙනස් වෙනවා | Aluthgama Pannasara Thero
Full Video : https://youtu.be/-pcOavONXvQ

21/10/2025

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන සබ්බාසව සූත්‍ර දේශනාව..
ඔක්තෝබර් 24 රාත්‍රී 08.00 සිට අලුයම 3 දක්වා...
පින් සිතැති ඔබ සැමට ආරාධනා...!

21/10/2025

තණ්හාව වැඩෙන්නේ මොකක් නිසා ද? | Aluthgama Pannasara Thero

Full Video : https://youtu.be/-pcOavONXvQ

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසි...
21/10/2025

කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන

' සබ්බාසව සූත්‍ර දේශනාව '.

ඔක්තෝබර් 24 රාත්‍රී 8 සිට අලුයම 3 දක්වා පැවැත්වෙන වගයි.

සජීවී විකාශය - ජය ටීවී තුළින්...

පින් සිතැති ඔබ සැමට ආරාධනා!

නිර්මල ශ්‍රී සද්ධර්මහදට දැනෙන වදනින්දේශනා කරමින්නිදුක් නිරෝගී සුව ලබත්වාපූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමින්වහන්සේට පිංබර ජ...
21/10/2025

නිර්මල ශ්‍රී සද්ධර්ම
හදට දැනෙන වදනින්
දේශනා කරමින්
නිදුක් නිරෝගී සුව ලබත්වා
පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමින්වහන්සේට
පිංබර ජන්ම දිනයක් වේවා !

ජයමග මාධ්‍ය ජාලය

අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවේ ජය TV විකාශය...ඔක්තෝබර් 21 අඟහරුවා...
20/10/2025

අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවේ ජය TV විකාශය...
ඔක්තෝබර් 21 අඟහරුවාදා උදෑසන 09.00ට සහ රාත්‍රී 09.00ට

19/10/2025

ජීවිතේ අපිට වැඩිපුරම වරදින්නෙ කට ඉස්සර කරගන්න නිසා | Neethiyagama Chandima Thero

Full video : https://youtu.be/b5FNv-S_yVY?si=FsSo6RaknPsuL-hC

පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවෙහි ජය TV විකාශය...ඔක්තෝබර් ...
19/10/2025

පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවෙහි ජය TV විකාශය...
ඔක්තෝබර් 20 වන සඳුදා දින උදෑසන 09.00 ට සහ රාත්‍රී 09.00ට

පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවෙහි ජය ටීවී විකාශය...ඔක්තෝබර...
18/10/2025

පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවෙහි ජය ටීවී විකාශය...
ඔක්තෝබර් 19 වන ඉරිදා දින උදෑසන 09.00 ට සහ සවස 04.00ට

18/10/2025

මැතිනිය සිරිමාවෝ 25 වන ගුණ සමරු පිංකම
අද රාත්‍රී 8.30ට ජය TV තුළින් බලාපොරොත්තු වන්න.

17/10/2025

පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනාවෙහි ජය ටීවී විකාශය...
ඔක්තෝබර් 19 වන ඉරිදා දින උදෑසන 09.00 ට සහ සවස 04.00ට

Address

International Vipassana Meditation Centre, No. 180, Vijerama Road, Colombo 7
Colombo
10116

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94117110712

Alerts

Be the first to know and let us send you an email when Jaya TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jaya TV:

Share

Category