Haritha TV

Haritha TV හරිත TV - ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව

හරිත TV | ජාතික කෘෂිකර්ම නාලිකාව

රටෙහි ආර්ථිකයට ශක්තියක් වෙමින් තිරසර කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත, අධ්‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ද ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහාම සුවිශේෂීව කැපවුණු රූපවාහිනි නාලිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ පළමු කෘෂිකාර්මික නාලිකාව ලෙසින් හරිත TV නාලිකාව ජනගත කෙරේ. Haritha TV | National Agriculture Channel

In what could b

e described as a first in Sri Lanka, Haritha TV, an exclusive television channel dedicated to the promotion and development of sustainable agriculture will be launched, lending space for an industry that is the cornerstone of the country’s economy.

30/10/2025

ලස්සන නිර්මාණයක් හදලා බලමු | Haritha Tv | smart tips
゚viralシfypシ゚

හරිත සිතුවිලි 😇🧠🌎🌳
30/10/2025

හරිත සිතුවිලි 😇🧠🌎🌳

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සහ මහනුවර මහජන සභාවේ කැඳවුම්කරු ගාමිණී ජයවීර මහතා

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ මහනුවර ඓතිහාසික පුරාණ මහයියාව කාටුපලී මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවී අල්හාජ් ෆස්රුල් රහුමාන් මවුලවීතුමා

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ මහනුවර බහිරවකන්ද විහාරස්ථානයේ විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරි ආචාර්ය බොරලැස්ගමුවේ ප්‍රේමරතන ස්වාමීන්වහන්සේ

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය ශ්‍රී භාරතී විද්‍යායතන පිරිවෙනේ ගරු පරිවේනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤා මහනිකායේ මහනුවර උතුරු සංඝ සභාවේ දිසාපාලක පූජ්‍ය ශාස්ත්‍රවේදී අඹලියද්දේ සංඝරතන නායක ස්වාමීන්වහන්සේ.

29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන පිලිබඳව අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන්වහන්සේ.

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන හෙට උදෑසන 10.00 සිට හරිත ටීවී ඔස්සේ සජීවීව                        ...
29/10/2025

විෂ මත් ද්‍රව්‍ය උවදුර පරදන " රටම එකට " ජාතික වැඩසටහන
හෙට උදෑසන 10.00 සිට හරිත ටීවී ඔස්සේ සජීවීව

28/10/2025

සළාද කොළ හිටවමු | Haritha Tv | smart tips
゚viralシfypシ゚

28/10/2025

ඉලක්ක ජයගන්න වැදගත්වෙන මේ දේවල් හරියට කරමු | Ilakkaya | Haritha Tv | Gayan Randika
゚viralシfypシ゚

Address

181, Sir James Peiris Mawatha, Colombo 2
Colombo
00020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94703969696

Alerts

Be the first to know and let us send you an email when Haritha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Haritha TV:

Share

Category